Kana eke nam loku awlk enne ne bn oya qwata, ekama de kana ewa spend karanne kohomada kiyana eka.
Hondata weda karanna puluwan nam amba badaginnak enne.
Hondata weda karanna puluwan nam amba badaginnak enne.
ස්තූතියි අදහස් දැක්විමට. පෝෂ් කෑම කියන එක උබ ඔය ඔලුවේ හදාගත්ත දෙයක්. එහෙම බැලුවොත් පෝෂණ ගුනයෙන් තියෙන පිටරට කන අය කිසිම දෙයක් අපිට කන්න බෑනේ. ඕට්ස් කියන්නේ මොනවද කියල පොඩ්ඩක් හොයල බලල කතාකරමු මචං. උදේට මම ධාන්‍යයත් කනව කියල දාලා තියෙනවා. බලපං පොඩ්ඩක්ඔය මෝඩ කෑම ජාති නොකා, මුං ඇට, කවුපි, කොළ කැඳ, දිය බත්, එහෙම නැත්නම් බත් පොල්සම්බෝල එක්ක.
ගොඩක් ඔය පොෂ් ඒවා කාල අන්තිමට පොෂ් ලෙඩ
ඕට්ස් කියන්නේ බහුලව යුරෝපයේ සහ මැදපෙරදිග ආශ්‍රිතව වැවෙන දෙවැනි භෝගයක්.ස්තූතියි අදහස් දැක්විමට. පෝෂ් කෑම කියන එක උබ ඔය ඔලුවේ හදාගත්ත දෙයක්. එහෙම බැලුවොත් පෝෂණ ගුනයෙන් තියෙන පිටරට කන අය කිසිම දෙයක් අපිට කන්න බෑනේ. ඕට්ස් කියන්නේ මොනවද කියල පොඩ්ඩක් හොයල බලල කතාකරමු මචං. උදේට මම ධාන්‍යයත් කනව කියල දාලා තියෙනවා. බලපං පොඩ්ඩක්
thanx ban..thread eka kiawapanko hoda kolla wage aayeඕට්ස් කියන්නේ බහුලව යුරෝපයේ සහ මැදපෙරදිග ආශ්‍රිතව වැවෙන දෙවැනි භෝගයක්.
රුසියාවේ තමයි වැඩිපුරම හදන්නේ
ඔටස් ලංකාවේ හදන්න බැහැ
මුලින් ඕට්ස් යොදාගත්තේ සත්තුන්ට.
හැබැයි ඊට වඩා වැඩිපුර පෝෂදයි ;ඇට වර්ග වැවෙනවා ලංකාවේ
මුන් ඇට කැලරි 347, කොලොස්ටරෝල් 0%, යකඩ 37%, මැග්නීසියම් 47%
ඕට්ස් කැලරි 389, යකඩ 38%, මැග්නීසියම් 50%
මේ දෙකම බොහෝදුරට එකම ගුනේ නේද?
dan kochchara kaalayak ohoma kanawada pren ?උදේට මම කන්නේ ධාන්‍ය (ධාන්‍ය ගත්තොත් එක්කෝ කව්පි හෝ කඩල). හෝ ඕට්ස් තමා. සතියට අඩුම දවස් 3ක් හෝ 4ක්වත් ඕට්ස් කනව..
- හොද නැද්ද බං ඕට්ස් එහෙම කන එක උදේට (කන්නේ Kellogs එක හෝ Captain එක. ) ?
- Nestum කියල එකක් තියෙනව දැක්ක. ඒක කන කවුරුහරි ඉන්නවද? ෂේප්ද?
- මිට අමතරව මොනවද බං උදේට ගන්න හොද දේවල් ?
බර ,බඩ පොඩ්ඩක් මේන්ටේන් කරන්නත් එක්ක ටිකක් healthy කෑම එකක් ගන්නේ. නැත්නම් බත් පාන් කන්න තිබ්බ.
idea ekak nethnam supiri bump ekak daanna one![]()
මම මේකේ උබ කිව දේවල් ගොඩක් කරනවා. ඔය ගොඩක් දේවල් හරි. වේල් 3 නම් කනවා මචං. නැත්නම් අමාරුයි..මට බර අඩු කරගන්න නෙමේ ඕන. බර මේන්ටේන් කරන්න ඕන. මගේ උසට සරිලන බරට මම අඩුකරගත්ත. තැන්ක් මචෝ. ඔය කිව දේවල් තාම කරනවා..මචන් බර අඩු කරගන්න ඕනේ නම් මන් දෙයක් කියන්නම් ඇත්තටම මේ විදියට කෑවොත් බර අඩු වෙනවා, මටත් මේක කිවේ ඩොක්ටර් කෙනෙක්, ඕනෙම නම් ඩයටිෂන් කෙනෙක් චැනල් කරලා ඩයට් ප්ලැන් එකක් ගන්නත් පුළුවන්.
වේල් 2ක් කෑවම ඇති, ඒ කියන්නේ උදේ කෑම 10-11 ගන්න ඕනේ, ආයේ හවස 7-8 කන්න, බඩගිනි වෙනවට හොදට බඩ පැලෙන්න වතුර බොන්න ඕනේ. බත් අඩුවෙන් කන්න ඕනේ පිෂ්ටය තමයි කෙලිය, ඒ කියන්නේ පිටි වර්ග ධාන්‍ය කන එක හරියන්නේ නැ. බත් හැන්දක එක්ක එලොලු ගොඩක් කන්න ඕනේ, ව්‍යංජන තමයි බඩ පිරෙන්න කන්න ඕනේ, ඒවා ඉක්මනට දිරවනවා. රතු මස් එහෙමත් අඩු කරන්න, පුළුවන් තරම් එලොලු පලතුරු කන්න, පලතුරු සැලඩ් හදල කෑවත් බරට බලපාන්නේ නැ. පාන් බනිස් කේක් පැණිරස කන්නම හොද නැ, වතුර ගොඩක් බොන්න ඕනේ. ටිකක් ඇවිදින්නත් ඕනේ. ඔය ටික කරොත් ඉක්මනින් බර අඩුවෙනවා. හැබැයි ඔය විදියට කන්ට්‍රෝල් කරන ඉන්න අමාරුයි හැබැයි මාසෙකින් වෙනසක් බලන්න පුළුවන්. කිරි තේ වලින් කහට බොන්න එපා හිස් බඩ එක හොද නෑ, ගැස්ටික් හැදෙන්නේ නැ උදේට නොකැවට, ඒක මිත්‍යාවක් ඩොක්ටර් කෙනෙක්මයි කිවේ.
මාස 6ක් පෙන්dan kochchara kaalayak ohoma kanawada pren ?