උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
මට නන් Self motivation. Goal commitment.

wathura coppayak beela nidaganin

ඉගෙනගන්නවා ඒකයි මේ උදේම නැගිටින්න ඕනේ. ඉස්කෝලේ නැති දවස්වලට දවල් වෙනල; නින්ද ගියාම දවසෙ වැඩක් කරගන්නත් නෑ.find a job

fail unama hariyanawaඉගෙනගන්නවා ඒකයි මේ උදේම නැගිටින්න ඕනේ. ඉස්කෝලේ නැති දවස්වලට දවල් වෙනල; නින්ද ගියාම දවසෙ වැඩක් කරගන්නත් නෑ.![]()
sirita man kiwe umbe ammawa ewanna kiyalaSiri ta kiyahan- Wake me up at 5 am kiyala.
ow math me time ekat nagitapan kiyala hithala nidagaththam auto aheranawරෑට ගොඩක් කෑම කනවා නම් නින්ද යනවා එළිවෙනකම්. රෑට ටිකක් කන්න ඉක්මනට ඇහැරෙනවා.
ඉස්සර රෙඩ් ඉන්දියන් එවුන් උදේ ගමනක් යන්න තියෙනවා නම් වතුර ගැලුමක් විතර බොනවා. ඉතින් උදේ චූ බර ආවම නැගිටින්න ඕන.
මම නම් කරන්නේ නැගිටින්න ඕන වෙන වෙලාව හිතේ තියන් නිදාගන්න එක. පොඩි කාලේ කලේ ලාවට ටොකු ඇන ගත එක. 5 ට නැගිටින්න ඕනේ නම් ටොකු 5ක්. එතකොට ඇහැරෙනවා හරියටම වෙලාවට.![]()
, habai athe gahapu dawask nm aherenne na 
Siri koheda pons 5ta muwa aharawanne? U 10 weddi nidi aye aharenne paththare ena welawataSiri ta kiyahan- Wake me up at 5 am kiyala.
සෙම වැඩි අයට උදේ ඇහැරෙන්න බෑ. සෙම හොඳ කරගත්තාම ඕන වෙලාවක alarm එක තිබ්බාම පටස් ගාල ඇහැරෙනවා.උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
fail unama hariyanawa
පොසිටිව් දෙයක් දීපන්කෝ කිරියට.මම ඕකේ අනිත් පැත්ත කරා රෑට වතුර තිබහ තිබ්බොත් වතුර බොන්නේ නැතුව නිදා ගන්නවා එතකොට රෑට ඇහැරෙනවනේ වතුර තිබහට ඊට පස්සේ නිදා ගන්නේ නෑ ඒක ටිකක් හොඳ නැති නිසා දැන් එහෙම කරන්නේ නෑ.රෑට ගොඩක් කෑම කනවා නම් නින්ද යනවා එළිවෙනකම්. රෑට ටිකක් කන්න ඉක්මනට ඇහැරෙනවා.
ඉස්සර රෙඩ් ඉන්දියන් එවුන් උදේ ගමනක් යන්න තියෙනවා නම් වතුර ගැලුමක් විතර බොනවා. ඉතින් උදේ චූ බර ආවම නැගිටින්න ඕන.
මම නම් කරන්නේ නැගිටින්න ඕන වෙන වෙලාව හිතේ තියන් නිදාගන්න එක. පොඩි කාලේ කලේ ලාවට ටොකු ඇන ගත එක. 5 ට නැගිටින්න ඕනේ නම් ටොකු 5ක්. එතකොට ඇහැරෙනවා හරියටම වෙලාවට.![]()
එලාම් 5ක් තියලත් ඇහැරෙන්නෙත් නෑ.Siri ta kiyahan- Wake me up at 5 am kiyala.
එලාම් එක වදිනවා මම නිදි ඒකනේ අවුල.එලාම් එක තියලා, පෝන් එක ඇද යටින් තියන්න, මැද හරියෙන්.
ගන්න බිමට බහින්නම වෙනවනෙ
සෙම වැඩි අයට උදේ ඇහැරෙන්න බෑ. සෙම හොඳ කරගත්තාම ඕන වෙලාවක alarm එක තිබ්බාම පටස් ගාල ඇහැරෙනවා.

පාඩම් කරන්න තමා ඉතින්. පැය 6ක් වගේ නිදා ගන්න ඕනේ මට. ඒ වුනාට පැය 8-9ක් නින්ද යනවා. රෑ 1.30ට නිදාගෙන 7.30ට වගේ ඇහැරෙන්න Schedule එක හදා ගන්න ඕනේ.කරන්න වැඩක් නැත්තම් මොකටද උදේම නැගිටින්නෙ???
aluth phone 1k ganna wenawa pahuwadata

පෝන් එක සාලෙන් තියපන්උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...