උදේම නැගිටීම

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රෑට ගොඩක් කෑම කනවා නම් නින්ද යනවා එළිවෙනකම්. රෑට ටිකක් කන්න ඉක්මනට ඇහැරෙනවා.

    ඉස්සර රෙඩ් ඉන්දියන් එවුන් උදේ ගමනක් යන්න තියෙනවා නම් වතුර ගැලුමක් විතර බොනවා. ඉතින් උදේ චූ බර ආවම නැගිටින්න ඕන.

    මම නම් කරන්නේ නැගිටින්න ඕන වෙන වෙලාව හිතේ තියන් නිදාගන්න එක. පොඩි කාලේ කලේ ලාවට ටොකු ඇන ගත එක. 5 ට නැගිටින්න ඕනේ නම් ටොකු 5ක්. එතකොට ඇහැරෙනවා හරියටම වෙලාවට. :ROFLMAO:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    ow math me time ekat nagitapan kiyala hithala nidagaththam auto aheranaw :yes:, habai athe gahapu dawask nm aherenne na :sorry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
    සෙම වැඩි අයට උදේ ඇහැරෙන්න බෑ. සෙම හොඳ කරගත්තාම ඕන වෙලාවක alarm එක තිබ්බාම පටස් ගාල ඇහැරෙනවා.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    fail unama hariyanawa
    :angry: පොසිටිව් දෙයක් දීපන්කෝ කිරියට.
    රෑට ගොඩක් කෑම කනවා නම් නින්ද යනවා එළිවෙනකම්. රෑට ටිකක් කන්න ඉක්මනට ඇහැරෙනවා.

    ඉස්සර රෙඩ් ඉන්දියන් එවුන් උදේ ගමනක් යන්න තියෙනවා නම් වතුර ගැලුමක් විතර බොනවා. ඉතින් උදේ චූ බර ආවම නැගිටින්න ඕන.

    මම නම් කරන්නේ නැගිටින්න ඕන වෙන වෙලාව හිතේ තියන් නිදාගන්න එක. පොඩි කාලේ කලේ ලාවට ටොකු ඇන ගත එක. 5 ට නැගිටින්න ඕනේ නම් ටොකු 5ක්. එතකොට ඇහැරෙනවා හරියටම වෙලාවට. :ROFLMAO:
    මම ඕකේ අනිත් පැත්ත කරා රෑට වතුර තිබහ තිබ්බොත් වතුර බොන්නේ නැතුව නිදා ගන්නවා එතකොට රෑට ඇහැරෙනවනේ වතුර තිබහට ඊට පස්සේ නිදා ගන්නේ නෑ ඒක ටිකක් හොඳ නැති නිසා දැන් එහෙම කරන්නේ නෑ.
    Siri ta kiyahan- Wake me up at 5 am kiyala.
    එලාම් 5ක් තියලත් ඇහැරෙන්නෙත් නෑ.
    එලාම් එක තියලා, පෝන් එක ඇද යටින් තියන්න, මැද හරියෙන්.
    ගන්න බිමට බහින්නම වෙනවනෙ
    එලාම් එක වදිනවා මම නිදි ඒකනේ අවුල.
    සෙම වැඩි අයට උදේ ඇහැරෙන්න බෑ. සෙම හොඳ කරගත්තාම ඕන වෙලාවක alarm එක තිබ්බාම පටස් ගාල ඇහැරෙනවා.
    :rolleyes:
    කරන්න වැඩක් නැත්තම් මොකටද උදේම නැගිටින්නෙ???
    පාඩම් කරන්න තමා ඉතින්. පැය 6ක් වගේ නිදා ගන්න ඕනේ මට. ඒ වුනාට පැය 8-9ක් නින්ද යනවා. රෑ 1.30ට නිදාගෙන 7.30ට වගේ ඇහැරෙන්න Schedule එක හදා ගන්න ඕනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,937
    113
    ලංකාවේ.. ලංකාවේ
    1638347865421.png

    මේක තමා ක්‍රමේ, කව්රු මොනා කිව්වත්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    උදේම නැගිටින්නේ කොහොමද ? කලින් නිදා ගත්තත් එලාම් පහක් විතර තිබ්බත් නැගිටිනකොට 10 පහු වෙනවා. ගෙදර අයට කිව්වට ඇහැරවන්නෙත් නෑ මළ කරදරයක් වෙලා තියෙන්නේ...
    පෝන් එක සාලෙන් තියපන්
     
    • Haha
    Reactions: mr.Z and Solo Rider