night data 7.30 idan kochchara wela use kala hakida?පරක්කු වෙලා නිදාගන්න එපා. වැඩියෙන් නිදාගන්නත් එපා. එලාම් එකට ඇහැරුනාම මතක් කරපන් නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන දේවල්. එතකොට නිකන්ම කෙලින් වෙයි.

night data 7.30 idan kochchara wela use kala hakida?![]()

e paya bageth nidaganna thibuna 8ta aharala job ekata yanna puluwan unanamපැය භාගයක් පුළුවන්![]()
ස්නූස් කරන්න වෙන්නේ ඔය ඇප් එක තිබ්බොත්නේ... අයින් කරන්නාඒ

පරක්කු වෙලා නිදාගන්න එපා. වැඩියෙන් නිදාගන්නත් එපා. එලාම් එකට ඇහැරුනාම මතක් කරපන් නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කරන්න තියෙන දේවල්. එතකොට නිකන්ම කෙලින් වෙයි.
night data 7.30 idan kochchara wela use kala hakida?![]()

සිරාවට ඔව්.මම එක කාලයක් ඩේටා පැකෙජ් එක පටන්ගන්න දවස්වලට උදේ 4ට ඇහැරලා ඩවුන්ලෝඩ් කරන්න හියෙන ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.
(හැබැයි ඉතින් එහෙම කරලා ආපහු නිදාගත්තා)
