උදේ පාන්දර පජාත වැඩක් උනා මිත්‍රවරුණි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    උදේ පාන්දර පජාත වැඩක් උනා බන්. මේල් එකක් අවිත් මගේ ලැපෙන් මැල්වෙයාර් එකක් තියේ, පොඩ්ඩක් බලලා කරන්න ඕනි දේ කරන්න කියලා. Client side සිකියුරිටි ටීම් එකට Alert එකක් ඇවිත් මගේ ලැපේ මැල්වෙයාර් සීන් එකක්, ඒකෙ ඩෝමේන් එක පෙන්නන්නෙ වැල සයිට් එකක් කියපන්කො plugplay කියලා. 😩 පජාතයි කියන්නෙ වැඩක් නෑ කතා කරලා.

    උන් ඒක ප්‍රොජෙක්ට් මැනේජර් ට ෆොර්වර්ඩ් කරලා තව 7,8 ක්ම CC කරලා. 😩😩ගූ 70යි බන් :( මම ගිය වැල සයිට් එකකුත් නෑ. හැබැයි ගොනා වගේ ටොරන්ට් එකක් බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියා. බලපන්කො වෙන ඒවා අපි. අලුතෙන් ගියෙ අලුත් ප්ලේස් එකට මාස 2කයි 😢
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    office laptop එක ඔෆිස් වැඩ වලට සහ ඔෆිස් වෙලාවේ browse කරන්න , YouTube බලන්න වගේ දේ වලට අමතරව පාවිච්චි කරන්න එපා
     
    • Like
    Reactions: lilman

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උදේ පාන්දර පජාත වැඩක් උනා බන්. මේල් එකක් අවිත් මගේ ලැපෙන් මැල්වෙයාර් එකක් තියේ, පොඩ්ඩක් බලලා කරන්න ඕනි දේ කරන්න කියලා. Client side සිකියුරිටි ටීම් එකට Alert එකක් ඇවිත් මගේ ලැපේ මැල්වෙයාර් සීන් එකක්, ඒකෙ ඩෝමේන් එක පෙන්නන්නෙ වැල සයිට් එකක් කියපන්කො plugplay කියලා. 😩 පජාතයි කියන්නෙ වැඩක් නෑ කතා කරලා.

    උන් ඒක ප්‍රොජෙක්ට් මැනේජර් ට ෆොර්වර්ඩ් කරලා තව 7,8 ක්ම CC කරලා. 😩😩ගූ 70යි බන් :( මම ගිය වැල සයිට් එකකුත් නෑ. හැබැයි ගොනා වගේ ටොරන්ට් එකක් බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියා. බලපන්කො වෙන ඒවා අපි. අලුතෙන් ගියෙ අලුත් ප්ලේස් එකට මාස 2කයි 😢

    balapan ithin ohoma cc karanne... kollo newene ponnayone inne
    lankawe eun balannema kapilla danna
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Man danna ekek kiwwa eka parak unge office eke ekek Europe customer kenekta demo ekak pennadi uge lap eken aruge lap ekata malware ekak gihin.....

    mala magulak wenna kalin berila, aruta warning mail ekakuth ewala passe

    Torrent, personal magul, office lap ekwn karanna epa, samaharak chat ex Google + chat
    Ehema system admintath penawa
     
    • Like
    Reactions: lilman

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උදේ පාන්දර පජාත වැඩක් උනා බන්. මේල් එකක් අවිත් මගේ ලැපෙන් මැල්වෙයාර් එකක් තියේ, පොඩ්ඩක් බලලා කරන්න ඕනි දේ කරන්න කියලා. Client side සිකියුරිටි ටීම් එකට Alert එකක් ඇවිත් මගේ ලැපේ මැල්වෙයාර් සීන් එකක්, ඒකෙ ඩෝමේන් එක පෙන්නන්නෙ වැල සයිට් එකක් කියපන්කො plugplay කියලා. 😩 පජාතයි කියන්නෙ වැඩක් නෑ කතා කරලා.

    උන් ඒක ප්‍රොජෙක්ට් මැනේජර් ට ෆොර්වර්ඩ් කරලා තව 7,8 ක්ම CC කරලා. 😩😩ගූ 70යි බන් :( මම ගිය වැල සයිට් එකකුත් නෑ. හැබැයි ගොනා වගේ ටොරන්ට් එකක් බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියා. බලපන්කො වෙන ඒවා අපි. අලුතෙන් ගියෙ අලුත් ප්ලේස් එකට මාස 2කයි 😢
    oken ithin IT Team ekatama thamai kelawenne company eke. Security ekak nathikama.. uba prashnayak unoth eka kiyala prayojanayak ganin.. ubata promotion ekakuth hambawei :yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    උදේ පාන්දර පජාත වැඩක් උනා බන්. මේල් එකක් අවිත් මගේ ලැපෙන් මැල්වෙයාර් එකක් තියේ, පොඩ්ඩක් බලලා කරන්න ඕනි දේ කරන්න කියලා. Client side සිකියුරිටි ටීම් එකට Alert එකක් ඇවිත් මගේ ලැපේ මැල්වෙයාර් සීන් එකක්, ඒකෙ ඩෝමේන් එක පෙන්නන්නෙ වැල සයිට් එකක් කියපන්කො plugplay කියලා. 😩 පජාතයි කියන්නෙ වැඩක් නෑ කතා කරලා.

    උන් ඒක ප්‍රොජෙක්ට් මැනේජර් ට ෆොර්වර්ඩ් කරලා තව 7,8 ක්ම CC කරලා. 😩😩ගූ 70යි බන් :( මම ගිය වැල සයිට් එකකුත් නෑ. හැබැයි ගොනා වගේ ටොරන්ට් එකක් බාගන්න ටොරන්ට් සයිට් එකකට ගියා. බලපන්කො වෙන ඒවා අපි. අලුතෙන් ගියෙ අලුත් ප්ලේස් එකට මාස 2කයි 😢
    Baya wennepa yako unut porn balana athe gahana un ne.
     
    • Haha
    Reactions: HAneo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉඳපන් අපේ IT එවුන්ට ටක් ගාල ගෙවල් වලට කන්න මොනව හරි යවල එන්න,
    ඩිවලොපර්ස්ලාට මැශින් වල Admin දීල තියනවා, සතියට සැරයක් මොකක් හරි මගුලක් වයලේට් වෙලා, මචන් මෙන්න මෙහෙම සීන් එකක් තියනවා ඕන ඕක අයින් කරලා දාපන්කෝ කියලා චැට් එකක් දාල කියනවා මිසක් කවදාවත් email එකක් දාල නෑ,
     
    • Love
    Reactions: HAneo