කම්පැනි වලට ඔය ISO එහෙම සර්ටිෆිකේශන් තියනවා නං කම්පැනි එකේ ලයිසන් නැති සොෆ්ට්වෙයා එහෙම යූස් කරන්න බැහැ, සර්ටිෆිකේශන් එක ගත්තට පස්සෙ කම්පැනි එක ඒව හරියට ෆලෝ කරනවද කියලා සැරින් සැරේ Audit කරලා බලනවා, එතකොට රැන්ඩම් විදියට වැඩ කරන එවුන්ගෙ ලැප් චෙක් කරලා බලන්න පුලුවන්, එතකොට ඒකා ක්රැක් සොෆ්ට්වෙයා එකක් එහෙම දාන් ඉඳල අහු උනොත් සර්ටිෆිකේශන් එකට බඩු බනිස්, ක්රැක් සොෆ්ට්වෙයා විතරක් නෙමයි සල්ලි නොදී ගනිපු ෆිල්ම් එකක්(ටොරන්ට් දාල බාපු) එකක් වගේ අහු උනත් ඇති, ඩවුන්ලෝඩ් කරලා ගනිපු සින්දුවක් තිබ්බත් ඇති
අඩේහ් ...
