උනව‍ටුන ද ? ජන්ගල් බීච්ද? හික්කඩුව ද?

Thiran121

Member
Feb 8, 2014
8
0
1
උනව‍ටුන ද ? ජන්ගල් බීච්ද? හික්කඩුව ද?

Unawatuna-Beach-Sri-Lanka.jpg

මචන්ලා අපි යාලුවෝ සෙට් එක මේ ක්‍රිස්මස් වීකෙන්ඩ් එකේ එක දවසේ ට්‍රිප් එකක් යන්න ඉන්නේ.
අපි හිතන් ඉන්නේ බීච් ඒකකට් ගිහින් නාලා හොඳට සෙල්ලම් කරලා හොඳට කාලා එන්න.:cool::cool:
93138972.jpg

මචන් ප්‍රශ්නේ තමා අපිට චේන්ජ් කර ගන්න හොඳට කන්න :yes::yes: පුලුවන් තැනක් හොයා ගන්න එක. මොකද මචන් කෙල්ලොත් ඉන්නවා අපේ සෙට් එකේ.

මචන් ජන්ගල් බීච් එකේ නාන එක සේෆ් නෑ :growl::growl:කියලා සමහරු කියනවා ඒක ඇත්ත ද මචන්?:confused::confused:

මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා තැනක් සෙට් කර ගන්න පුලුවන් වෙයිද?

මචන් අපිට චේන්ජ් කරලා කාලා එන්න ඒ ලඟ තියෙන හොඳ තැනක් කියපන්. :yes::yes::yes::yes:
 
Last edited:

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    jungle beach eke kisima kadayak na beach eka gawa
    nana eka safe nam na kohewath
    parissamen naapan kohe unath
    jungle beach nidahas ban mata nam kada thiyenne tikak udahata wenna
    van/ jeep wage yanawa nam wahane beach eka gawatama yanna puluwan, nattam awidagena yanna one tikak dura

    unawatune nam ona tharam minissu innawa kada thiyanwa
    kanna bonna ona tharam thiynawa
    risk ekath adui habai jungle beach ekata wada
    car park eka gawinmai beach eka thiyenne
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජන්ගල් බ්ච් එකෙ අනිත් පැත්ත්ට යමන් වය්ට් ජංගල් බ්ච් කියන තැනටටැතන හොදයි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    උනව‍ටුනේ අම්බානට සෙනග චේජ් කරගන්න තැන් තියේනව , කෑම ගන්න ඕන තරම් තැන් තියේනව නේ දෙකේම. හික්කඩුවත් ඒ හා සමානයි:yes:
    ජංගල් බීච් එකේ නාන්න පුලුවන් ‍රැල්ල අඩු වෙන් තියන ම්හුදු සීමාවපොඩිය ,:dull: හැබයි අනිත් තැන් 2ට සාපේක්ශව සෙනග අඩ්යි, ‍ටුවරිස්ට්ලා තමා ඉන්නේ ගොඩක්, ඔතන බිස්නස් කරන බුවලා අරක්ගෙන තියෙන්නේ. ගෙස්ලට කරදර කරන්න බෑ ,අරක මේක උන්ගේ නීති ඇවිත් කියයි:baffled::frown:. උබල සෙට් වෙන්නත් ප්ලැනක් එහෙම තියේද.?:confused:කිදෙනෙක් යනවද
     
    Thiran121

    Member
    Feb 8, 2014
    8
    0
    1
    උනව‍ටුනේ අම්බානට සෙනග චේජ් කරගන්න තැන් තියේනව , කෑම ගන්න ඕන තරම් තැන් තියේනව නේ දෙකේම. හික්කඩුවත් ඒ හා සමානයි:yes:
    ජංගල් බීච් එකේ නාන්න පුලුවන් ‍රැල්ල අඩු වෙන් තියන ම්හුදු සීමාවපොඩිය ,:dull: හැබයි අනිත් තැන් 2ට සාපේක්ශව සෙනග අඩ්යි, ‍ටුවරිස්ට්ලා තමා ඉන්නේ ගොඩක්, ඔතන බිස්නස් කරන බුවලා අරක්ගෙන තියෙන්නේ. ගෙස්ලට කරදර කරන්න බෑ ,අරක මේක උන්ගේ නීති ඇවිත් කියයි:baffled::frown:. උබල සෙට් වෙන්නත් ප්ලැනක් එහෙම තියේද.?:confused:කිදෙනෙක් යනවද

    මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
    මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා සෙට් කර ගන්න පුලුවන් වෙයිද?:confused:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    jungle beach machan dan gihin vadak na...
    man deparak giya 2014 valai 2016 valai ..
    2016 may vage giya para .. thibba ekama restaurant ekath kadala ain karala thibba ... rallath maara sarai . 2014 vala nan siraavata thibba.. rallath shapee .. wathurath clean .. restaurant eke gananunth shape.. etth 2016 weddi okkama kela vela ... :angry::angry:

    Unawatuna thama yanava nan shape kiyanna puluwan ..

    Unawatune car park eka hariyee nan machan maara senagak indi weekend ekak hinda.. habai rallath aduuuma ee hariye thama .. eeth senaga..nikan kuumbi gulak wage weekend holidays vala ...
    Hondama vade unawatune ehaa patthhata venna gihilla naanna eka .. shape rallak thiyenne avlak naa..ee hariye locals la adui ...foreigners la thama godak inne ....:)

    *Hikka ganan nan kiyanna danne naa.. avru 15 kata kalin thama anthima paarata giye .. hehe .. :D
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83
    jungle beach palayan kollo witharak yanawanam..
    kello ekkan gihin rape karawaganna epa.....
    and other thing, Hondata swim karanna puluwannam, witharak pala....ethana muda sarai and gamburui
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
    මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා සෙට් කර ගන්න පුලුවන් වෙයිද?:confused:

    එතන් පොඩ් කඩයක් තියෙනේ බන්, කෑම නම් තියෙද දන්නේ නෑ.
    කොකාකෝලා, තැබිලි අන්ම් මන් තියෙන්වා දැක්කා. උන් කරන්නේ ‍ටුවරිස්ට්ලට සන් බෙඩ් රෙන්ට් කරන් එකද කොහෙද මන් හිත්හ්නේ

    අපිනම් කෑම අරන් ගියේ ට්වුන් එකෙන්.පාක් එකට පොඩ්ඩක් එහා නම් හොටෙල් එක්ක් තියෙනවා දැක්කා

    2jfek5l.jpg

    ඔන්න ඔය ටිකේ තමා නාන්න පුලුවන් බන් , දකුනු පැතේ බැ ‍රැල්ල හෙන සැරයි. , ඔතන ඉස්සරහම ටිකේ ගල් තියෙනවා
     
    Last edited:

    Thiran121

    Member
    Feb 8, 2014
    8
    0
    1
    මචන් අපේ 8ක් විතර යනවා කෙල්ලෝ යන නිසා සෙට් වීමක් නම් නෑ මචන්
    මචන් අපි කලින් මුකුත් බුක් කරන්නේ නැතුව ගියොත් එහෙට ගිහිල්ලා සෙට් කර ගන්න පුලුවන් වෙයිද?:confused:

    Unwatuna(Kerosene) Beach

    Beach eke inndan watetama penna change karapan.kema nomile badakata pura lebei.

    jungle beach machan dan gihin vadak na...
    man deparak giya 2014 valai 2016 valai ..
    2016 may vage giya para .. thibba ekama restaurant ekath kadala ain karala thibba ... rallath maara sarai . 2014 vala nan siraavata thibba.. rallath shapee .. wathurath clean .. restaurant eke gananunth shape.. etth 2016 weddi okkama kela vela ... :angry::angry:

    Unawatuna thama yanava nan shape kiyanna puluwan ..

    Unawatune car park eka hariyee nan machan maara senagak indi weekend ekak hinda.. habai rallath aduuuma ee hariye thama .. eeth senaga..nikan kuumbi gulak wage weekend holidays vala ...
    Hondama vade unawatune ehaa patthhata venna gihilla naanna eka .. shape rallak thiyenne avlak naa..ee hariye locals la adui ...foreigners la thama godak inne ....:)

    *Hikka ganan nan kiyanna danne naa.. avru 15 kata kalin thama anthima paarata giye .. hehe .. :D

    රැල්ල සැර නම් වාරකන් වෙන්ඩ ඇති

    jungle beach palayan kollo witharak yanawanam..
    kello ekkan gihin rape karawaganna epa.....
    and other thing, Hondata swim karanna puluwannam, witharak pala....ethana muda sarai and gamburui

    Thanks Machan:D:D:D:D:D:D:D:D