උන්ට ඕන වැඩේ කරගත්තා Nice Plan

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,938
    3,008
    113
    Invalid
    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තෙල් වතුර නැතුව කරන්ට් එක නැතුව factory වැහෙන ගානට වැටිලා රටට කෙලවෙලා පාරට බැහැපු එක බුද්දාගමට විරුද්ද කුමන්ත්‍රණයක් කියල frame කලා එහෙනං
    මේ දේශපාලුවෝ මිනිස්සු නැගිටින එක වලක්වන්න පුදුම ගේමක් දෙන්නේ

    1685285142989.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apoooo me peni ponnaya kiyana dewal wediya hithanna epa, meka hema moda sakkil gon harakek
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මිනිස්සු බහුතරය ඔය කියන දේ පිලිගන්නවා නං ඊට එහා මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: HAneo

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    චන්න ගූ සුමන
    මිනිස්සුන්ට කන්නවත් නැති කරපු
    නන්දසේන නොංජලයගේ කාබනික කාවයියා..🤮🤮🤮
    රෙද්දක් ඇදන් කැමරා ඉස්සරහට එනවනේ මුන් තාම . තුහ්
     
    • Like
    Reactions: Draco Malfoy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මිනිස්සුන්ට කන්න බොන්න නැතුව තෙල් වතුර නැතුව කරන්ට් එක නැතුව factory වැහෙන ගානට වැටිලා රටට කෙලවෙලා පාරට බැහැපු එක බුද්දාගමට විරුද්ද කුමන්ත්‍රණයක් කියල frame කලා එහෙනං
    මේ දේශපාලුවෝ මිනිස්සු නැගිටින එක වලක්වන්න පුදුම ගේමක් දෙන්නේ


    View attachment 206264
    Aragalayata eka eka jathiye minissu set una
    1. Gas/petrol/light prashna walin bata kaapu una
    2. badu mila wadi nisa bata kaapu un
    3. ratata kisi piliwelak ne kiyala anagathey gana baya una una
    4. meka tama balaya allanna hondama chance eka kiyala hitapu un
    5. tatiya rathwela tiyena weley NGO agenda tikak run karala gaana hoyaganna ona kiyala hitapu un.

    oya uda 3 genuinewa karapu aragalaya oya yata 2gello hijack kala. eka tama une. Antima genuine unuth nikan kicha una.

    yata un thaama poddak rassne thiyena thatiye roti puchchanna full try eka denawa. e try tama oya goo naagena fail wenne.

    Athalma eka tama 4ta inna set eka 5 kiyana unwa dan ayin karanawa mokada un tika hitiyoth unge political wada karanna amaru kiyala terena nisa 🤭