උන.............

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    Do you know of a good doctor? All of the best doctors that I've found online are booked till the middle of the month.
    All properly qualified doctors are good. The best one is someone who has the time to talk to you for a while.
     
    Last edited:
    • Like
    Reactions: redcafe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,574
    113
    Mother Earth
    දැන් මට මාසයක වෙලේ ඉඳන් උන ගන්නව, town එකේ doctor ලඟට ගියාම ලේ check කරා, ලේ වල විෂබිසයක් කව්වා, antibiotic එක පාරක් බිව්වා ,3න් වෙනි පාර ගියාම ආයේ ලේ check කරා එතකොට පොඩ්ඩක් අඩු වෙලා, ආයේ antibiotic දුන්නා. cpr eka 12.9 ක් තිබ්බේ. ඒත් ඇඟ සීතල කරල උන ගන්න එක අඩු උනේ නැ. පස්සේ බඩ සුද්ධ වෙන්ඩ ආයුර්වෙද අරළු පෙත්තක් බිව්වා. ඇඟ රිදෙන එක නැති උනා දවස් දෙකක් වගේ. ආයෙත් බඩත් වේලල තිබ්බ මල බද්ධයත් තියෙනව මට කෙසෙල් පැපොල් කෑවේ නැත්තං. antibiotic වෙනුවට දවස් දෙකක් කොහොඹ යුෂ බිව්වා. antibiotic බිව්වොත් ආයේ බඩ වේලනව. තාම ඉනෙන් පල්ලෙහා රිදෙනව උනත් ගන්නව. ඉස්සරහ පැත්තෙන් වම් පැත්තෙ බෙල්ලෙ යටම හරිය අල්ලන්ඩ බෑ රිදෙනව, සමහර වෙලාවට අඩු වෙනව , දැන් අනිත් පැත්තෙ යටත් රිදෙනව වගේ ලාවට. මේ කට හොඳ doctor කෙනෙක් දන්නවද, ආසිරි හරි හේමාස් හරි?
    යකෝ බය වෙන්න එපා. සෙම කැස්ස තියෙනවද ? වේලිච්ච කැස්සක් තියෙනවද ?
     
    • Like
    Reactions: redcafe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,574
    113
    Mother Earth
    ne una kessa sema mukuth ma ne kalin thibbeth ne.
    අහ්හ් එහෙනම් අනිවා රජයේ රෝහලකට පෙන්නපන්. මේ දවස්වල Rheumatic fever, Malaria fever තියෙනවා. ඔය හන්දි ගානේ කඩවල් අටවන් ඉන්න ගොන්නුන්ගෙන් බෙහෙත් ගන්න එපා බන්. උබෙන් ගානක් කොටන් බාගෙට මරවලා රස්තියාදු කරන එක විතරයි කරන්නේ. යන්න හොස්පිටල් අනිවා. OPD doctor ට කිව්වම ඉස්පිරිතාලෙන්ම FBC එකක් කර ගන්නත් පුළුවන් base හොස්පිටල් එකක් නම්.
     
    • Like
    Reactions: redcafe