උපදෙසක් ඕනේ..

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පොඩි වැඩක් පටන් ගන්න හිතන් ඉන්නවා. මචන් computer repairing software hardware දෙකම කරන්න ගෙදර පොඩි ශොප් එකක් දාන්න හිතුවේ. ලියාපදිංචි කරලම.

    අවුලකට තියෙන්නේ වින්ඩෝස් සහ අනික් සොෆ්ට්වෙයා ගම් වල සල්ලි දීල ගන්න කට්ටිය අඩුයි. ඉතින් හොර කොපි තමයි දෙන්න වෙන්නේ. පොඩි බෝර්ඩ් එකක් දාල එහෙම පටන් ගත්තොත් කේස් එකක් වෙයිද.

    "බුද්ධිමය දේපල හිමිකම් පනත" කියලා එකක් ඉස්සෙල්ල ඇවිල්ල ඇල්ලුවා නේද ශොප් වලට පැනලා.. මට ගොඩයන්න ගිහින් නඩුවක් වැටෙයිද කියලා බයි. උපදෙසක් දීපල්ලකෝ.
    :confused::confused::confused::confused::confused::confused:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නගරබද ඒවටනං හිටපු ගමං පනිනව. සොෆ්ට්වෙයා කෑල්ල රෙජිස්ටර් වෙන්න එපා. හොරෙන් දාල දෙන එකයි එන එකාගෙ හැටියට
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඇයි ඕක ලියාපදිංචි කරන්නේ. එහම කරාම බදු ගෙවන්නත් වෙනවා නේ. මම මේක ගැන හරියට දන්නේ නේ මේකේ දන්නා කෙනෙක් කියලා දෙවි.

    ගෙදර පොඩි ෂොප් 1 දාන හින්දා මම හිතන්නේ ලොකු අවුලක් වෙන එකක් නෑ. FB එකෙන් promt පාරක් දාපන්.
    එන පුද්ගලයා දිහා බලලා තමා උබට SW crack එවා දාන්න වෙන්නේ.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    නගරබද ඒවටනං හිටපු ගමං පනිනව. සොෆ්ට්වෙයා කෑල්ල රෙජිස්ටර් වෙන්න එපා. හොරෙන් දාල දෙන එකයි එන එකාගෙ හැටියට

    ඇයි ඕක ලියාපදිංචි කරන්නේ. එහම කරාම බදු ගෙවන්නත් වෙනවා නේ. මම මේක ගැන හරියට දන්නේ නේ මේකේ දන්නා කෙනෙක් කියලා දෙවි.

    ගෙදර පොඩි ෂොප් 1 දාන හින්දා මම හිතන්නේ ලොකු අවුලක් වෙන එකක් නෑ. FB එකෙන් promt පාරක් දාපන්.
    එන පුද්ගලයා දිහා බලලා තමා උබට SW crack එවා දාන්න වෙන්නේ.

    ගෙවන්න නම් වෙන්නේ පොඩි ගානක්. එහෙම නැති උනාමත් හෙන කරදරේ මචන් ප්‍රාදේශීය සභාවෙන්. කිව්වා විදියට සොෆ්ට්වෙයා හයිලයිට් නොකර වැඩේ කරන්නම්.. ස්තුත්යි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Software/OS daala dipan trial widiyata. ethakota prashnayak nane. uba active karanna giyoth ney case watenne