පොඩි වැඩක් පටන් ගන්න හිතන් ඉන්නවා. මචන් computer repairing software hardware දෙකම කරන්න ගෙදර පොඩි ශොප් එකක් දාන්න හිතුවේ. ලියාපදිංචි කරලම.
අවුලකට තියෙන්නේ වින්ඩෝස් සහ අනික් සොෆ්ට්වෙයා ගම් වල සල්ලි දීල ගන්න කට්ටිය අඩුයි. ඉතින් හොර කොපි තමයි දෙන්න වෙන්නේ. පොඩි බෝර්ඩ් එකක් දාල එහෙම පටන් ගත්තොත් කේස් එකක් වෙයිද.
"බුද්ධිමය දේපල හිමිකම් පනත" කියලා එකක් ඉස්සෙල්ල ඇවිල්ල ඇල්ලුවා නේද ශොප් වලට පැනලා.. මට ගොඩයන්න ගිහින් නඩුවක් වැටෙයිද කියලා බයි. උපදෙසක් දීපල්ලකෝ.