උපදෙසක් දීපං

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මන් කලින් ත්‍රෙඩ් කිහිපයක් දැම්මා එක්කෙනෙක් හොයනවා කියලා.
    මගෙ ලොකු අම්මාව.
    අපෙ මාම කාරයා මඩමකට ගිහින් දාල බලෙන්ම 2003 දි .
    අපෙ මාමගෙ පවුලෙ උන් කියන්නෙ නැහැ විස්තර.

    මට දැන ගන්න ඔනි මන් මොකක්ද කරන්නෙ කියලා ?
    මට ඔප්ෂන් කිහිපයක් තියෙනවා

    1. මාමාලාගෙ පවුලෙ උන් ඉන්න තැන සහ ඒ ගමම මන් දන්නවා .
    මන් දන්න සෙට් එකක් ගෙනිහින් උන්ට ගහල බලෙන් තොරතුරු ගන්න එක (එන්න කිව්වොත් 25 ක් 30 ක් විතර ඉන්නවා ඔනි වෙලාවක )

    2. මාම කාරයා ඒ ගැණු කෙනාව ගිහින් දැම්මෙ හේතු කිහිපයක් ඇතිව .
    එකක් මාමගෙ ගැණි හොර මිනිහා එක්ක පැනල ගිය කතාව හා මාමගෙ දුවට හොර උප්පැන්නක් හැදුව කතාව එලියට එයි කියන බයට .
    මට පුළුවන් ඔය කතන්දර දෙකට ප්‍රචාරය දෙන්න

    3. නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන එක ( මට කිසි සාක්ෂියක් නැති නිසා අසීරුයි )

    මොකක්ද හොඳ ? උපදෙසක් දීපං
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔච්චර දඟලන්නේ නැතිව පොලිශි ගිහිං කියපං නැන්දා මිසිං මරලද දන්නේ නෑ මාම සැකයි කියලා.👻
    මාම මලා බන්
    ඌ ලෙඩ වෙලා විඳවලාම මලා
    අන්තිමට මිනිහාම කියලා තියෙනවා නැන්දාට කරාපු දෙට පව් ගෙව්වා කියලා .
    මාමගෙ ගෙදර උන් තමා ඉන්නෙ දැන් .ළමයි සහ පවුලෙ උන්
    එක පුතෙක් ඉන්නවා මෙ එළකිරියෙ. ඌට මැසෙජස් දැම්මාට රිප්ලයි නැහැ හැබැයි ලොග් වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාම මලා බන්
    ඌ ලෙඩ වෙලා විඳවලාම මලා
    අන්තිමට මිනිහාම කියලා තියෙනවා නැන්දාට කරාපු දෙට පව් ගෙව්වා කියලා .
    මාමගෙ ගෙදර උන් තමා ඉන්නෙ දැන් .ළමයි සහ පවුලෙ උන්
    එක පුතෙක් ඉන්නවා මෙ එළකිරියෙ. ඌට මැසෙජස් දැම්මාට රිප්ලයි නැහැ හැබැයි ලොග් වෙනවා.
    මහ උන්ගේ ගූ කේස් වලට ළමයි පලි නෑ බං ඕනමනං උන්ගෙන් හමිබෙලා අහපං.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මහ උන්ගේ ගූ කේස් වලට ළමයි පලි නෑ බං ඕනමනං උන්ගෙන් හමිබෙලා අහපං.
    ළමයි කියන්නෙ උන් හොඳ උන් නෙමෙ
    ඒ ගැණු කෙනා උන්ගාව ඉන්න කාලෙ සැලකුවෙ සත්තුන්ටවගෙ ළමයි පවා.
    උන්ගෙන් ඇහැව්වාම බයෙන් වගෙ කිව්වා හොයන්න එපා බන් වැඩක් නැහැ කියලා
    ඇයි එහෙම කියන්නෙ ?
    දැන් අවුරුද්දකට කලින් .
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ළමයි කියන්නෙ උන් හොඳ උන් නෙමෙ
    ඒ ගැණු කෙනා උන්ගාව ඉන්න කාලෙ සැලකුවෙ සත්තුන්ටවගෙ ළමයි පවා.
    උන්ගෙන් ඇහැව්වාම බයෙන් වගෙ කිව්වා හොයන්න එපා බන් වැඩක් නැහැ කියලා
    ඇයි එහෙම කියන්නෙ ?
    දැන් අවුරුද්දකට කලින් .
    මොකද නැන්දව හොයන්නෙ මෙච්චර කාලෙකට පස්සෙ
    වකුගඩුවක්වත් ගන්නද,
    ඒ ප්‍රශ්නෙ ගැනම අහන්න පලයන් වෙලාවක, මුලින් හොදින් කතාකරලා බලපන් වැදගත් විදියට
    වටින් ගොඩින් අහලා වැඩක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළමයි කියන්නෙ උන් හොඳ උන් නෙමෙ
    ඒ ගැණු කෙනා උන්ගාව ඉන්න කාලෙ සැලකුවෙ සත්තුන්ටවගෙ ළමයි පවා.
    උන්ගෙන් ඇහැව්වාම බයෙන් වගෙ කිව්වා හොයන්න එපා බන් වැඩක් නැහැ කියලා
    ඇයි එහෙම කියන්නෙ ?
    දැන් අවුරුද්දකට කලින් .
    එහෙමනං ඉතිං තාත්තලා පුතාලා ඔක්කොම අඹරලා කේස් එක දාපං. පොලිසියෙන් හොයලදෙයි.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    හොයන්න එපා බං වැඩක් නැහැ කියලා කියන්නේ සමහර විට නැන්දා දැන් ජීවතුන් අතර නැතුව ඇති.
    (පුලුවන්නම් කරන්න තියෙන හොදම දෙය තමා ෆොටෝ එකක් එක්ක ඔක්කොම විස්තර දාලා පත්තර වලයි FB එකෙයි දාන එක. දන්න කවුරු හරි ඉන්නවනම් කෝල් කරලා කියයි ඉන්න තැනක්. ඉන්න තැන කියන එක්කෙනාට මුදල් තෑග්ගක් දෙනවා කියලා දාන්න වැඩේ ඉවරයි)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    @BruceWayne92 සිද්ධිය විස්තරාත්මකව කියන්න පුලුවන්නම් යම් පිලිතුරක් දෙතැකි. කලින් දාපු නුලක් හරි අමුනන්න.


    අපෙ ලොකු අම්මා අවිවාහක කාන්තාවක් ඒ වගෙම ටිකක් අසනීප කෙනෙක්.
    අවිවාහක නිසාම සීයාගෙ පෙන්ෂන් එකත් හරවලා තිබ්බෙ එයාට.

    එයාව බලාගෙන හිටියෙ අපි සහ ඔය මාමා කාරයා මාරුවෙන් මාරුවට.
    එයත් ගෙදර වැඩ පල කරගෙන හිටිය කෙනෙක්.
    අපෙ මාම කාරයාගෙ ගැණි පැනලා ගියා හොර මිනිහා එක්ක.
    ඒ ලැජ්ජාවට උන් ගෙවල් අත ඇරලා ආවා.

    ලොකු අම්මාව තියාගන්න එක ප්‍රශ්නයක් උනා හේතුව ඔය මාම කාරයාගෙ ගැණිගෙ කතන්දරෙ තැණ් තැන් වල පතුරවාවි කියන බයට.
    ඉතිං මාමා කාරයා කරෙ අපෙ ලොකු අම්මාව මඩමකට ගිහින් දාලා කටුකුරුන්ද පැත්තෙ .
    බලෙන් අත්සන් කරගෙන පවුලෙ කාත් කවුරුවත් නැහැ කියලා.
    මඩමට ගෙනියන්න කලින් දවසක සීයාගෙ පෙන්ෂන් එකෙ එක්කහු වෙවි තිබ්බ සල්ලි ටිකත් මාමා කාරයා අරගෙන එකෙන් උගෙ ගෙයි වැඩ වලට වියදම් කරලා.

    මාමා කාරයා මළා මීට අවුරුදු තුනකට කලින්
    මැරෙන මොහොතෙ අපෙ අම්මා එක්ක කියලා තියෙනවා
    ලොකු අම්මාට කරපු පව් ගෙව්ව කියල (දිට්ඨ දම්ම වේදනීය කියලා එකකුත් තියෙනවනෙ )

    අපෙ අම්මාත් නැති වුණා ගිය අවුරුද්දෙ .
    අම්ම මැරෙන්න මොහොතකට කලින් කිව්ව ලොකු අම්මාව හොයාගන්න කියලා.
    මොකද ඒ පවුලෙන් ඉතුරු වෙලා ඉන්නෙ එයා විතරයි .
    මන් අම්මගෙ මළගෙ දවසෙ ඇහැව්වා මාමගෙ පවුලෙ උන්ගෙන් ලොකු අම්මා ගැන විස්තර.
    බයෙන් වගෙ කිව්වා හොයන්න එපා වැඩක් නැහැ කියල.
    මට සැකයි එක්කො මුන් මරලා දාලද දන්නෙ නැහැ එක්කො කොහෙ හරි හංගන් ඉන්නවාද දන්නෙ නැහැ කියලා.
    ලොකු අම්මා ගාව තියෙන වටිනාම දෙ සීයගෙ පෙන්ෂන් එක .
    මට සැකයි මුන් (මාමගෙ ෆැමිලි එක ) ඒකටත් විදලාද කියලා.

    මන් මොකද කරන්න ඔනි මෙකට ?
    කළකොලහල වලට මන් අකමැති .
    එත් අවස්ථානු කූලව දැඩි තීරණ ගන්න උනොත් මන් ඒක කරනවා
    මට උපදෙසක් ඔනි ඔය කාරණාවට.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාමා ළමයි එක්ක එකතු වෙලා ලොකු අම්මව අතුරුදන් කරලා. තාම අරන්චියක් නෑ කියලා පොලිසියට පැමිණිලි කරන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාමා ළමයි එක්ක එකතු වෙලා ලොකු අම්මව අතුරුදන් කරලා. තාම අරන්චියක් නෑ කියලා පොලිසියට පැමිණිලි කරන්න.
    මූට ගුටි ඇනගෙන පොලිශි ගානේ තපින්නේ නැතිව මහන්සියක් නැතිව ගොඩදාගන්න පුලුවන් ලාබම පහසුම සාර්තකම ක්‍රමය.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලොකු අම්මවද ?මාමවද ? හරියට එකක් කියපන්
    hoyanne loku ammawa
    මාමා ළමයි එක්ක එකතු වෙලා ලොකු අම්මව අතුරුදන් කරලා. තාම අරන්චියක් නෑ කියලා පොලිසියට පැමිණිලි කරන්න.
    මූට ගුටි ඇනගෙන පොලිශි ගානේ තපින්නේ නැතිව මහන්සියක් නැතිව ගොඩදාගන්න පුලුවන් ලාබම පහසුම සාර්තකම ක්‍රමය.
    මටත් හිතෙන සාර්ථකම ක්‍රමය ඕක .
    එත් පොලිසිය ගැන මට පැහැදීමක් නැහැ බන් .
    අපෙ ගෙදරට තුන්පාරක් හොරු පැන්නා අවුරුදු තුනක් ගිහින් තාම අල්ලගන්න බැරි උනා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Katukunden patan aran hoyala balapan mehema kenek hitiyada mokada une kiyala.
    Pension eka allan hoyala balapn anthimata mokada une. kawda salli gaththe etc. mokak hari potak allaganna puluwan wei salli tikak wiyadam karoth.