මන් කලින් ත්‍රෙඩ් කිහිපයක් දැම්මා එක්කෙනෙක් හොයනවා කියලා.
මගෙ ලොකු අම්මාව.
අපෙ මාම කාරයා මඩමකට ගිහින් දාල බලෙන්ම 2003 දි .
අපෙ මාමගෙ පවුලෙ උන් කියන්නෙ නැහැ විස්තර.
මට දැන ගන්න ඔනි මන් මොකක්ද කරන්නෙ කියලා ?
මට ඔප්ෂන් කිහිපයක් තියෙනවා
1. මාමාලාගෙ පවුලෙ උන් ඉන්න තැන සහ ඒ ගමම මන් දන්නවා .
මන් දන්න සෙට් එකක් ගෙනිහින් උන්ට ගහල බලෙන් තොරතුරු ගන්න එක (එන්න කිව්වොත් 25 ක් 30 ක් විතර ඉන්නවා ඔනි වෙලාවක )
2. මාම කාරයා ඒ ගැණු කෙනාව ගිහින් දැම්මෙ හේතු කිහිපයක් ඇතිව .
එකක් මාමගෙ ගැණි හොර මිනිහා එක්ක පැනල ගිය කතාව හා මාමගෙ දුවට හොර උප්පැන්නක් හැදුව කතාව එලියට එයි කියන බයට .
මට පුළුවන් ඔය කතන්දර දෙකට ප්‍රචාරය දෙන්න
3. නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙන එක ( මට කිසි සාක්ෂියක් නැති නිසා අසීරුයි )
මොකක්ද හොඳ ? උපදෙසක් දීපං