උපදෙසක් දෙන්න

Dec 18, 2022
7
13
3
මේක orginal එකෙන් ඇවිල්ලා කියන්න බැරිනිසා තමයි අලුත් එකක් හදන් ආවේ, එළකිරි එකේ සමහරක් කට්ටිය පෞද්ගලිකව මාව දන්නවා,
මේකයි කාරණය, මගේ මසිනා කුණු ලෝබයෙක්. අපේ අක්කිටවත් සල්ලි දෙන්නේ නැහැ. මං රට යන්න හෙල්ප් එකක් ඉල්ලුවම සද්ද නැහැ. මං දියුණු වෙයි කියලා පැලියාව. අපේ අක්කිත් ඒ ලොන්තයව ඩීවෝර්ස් කරන්න යන්නේ. මූට ගේමක් දෙන්න හොඳ විදිහක් කියනවද? සීනි ගම ගිහිං පොල් ගැහුවොත් පලක් තියෙයිද?
 
S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මං කියන්නම් මචං හරි නෑනෙ, ඕක දීලා දාපන් කියලා. හැබැයි උඹ මට බාගයක් දීපන්. 😂
    හැබැයි උඹට පස්සෙ කියන්න බැරි වෙනවා උඹට කවුරුත් උදව් කළේ නෑ, තනියෙන්මයි මේ තැනට ආවෙ කියලා.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Tom Hardy Bait GIF
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    අක්කාගේ ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න බැහැ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක orginal එකෙන් ඇවිල්ලා කියන්න බැරිනිසා තමයි අලුත් එකක් හදන් ආවේ, එළකිරි එකේ සමහරක් කට්ටිය පෞද්ගලිකව මාව දන්නවා,
    මේකයි කාරණය, මගේ මසිනා කුණු ලෝබයෙක්. අපේ අක්කිටවත් සල්ලි දෙන්නේ නැහැ. මං රට යන්න හෙල්ප් එකක් ඉල්ලුවම සද්ද නැහැ. මං දියුණු වෙයි කියලා පැලියාව. අපේ අක්කිත් ඒ ලොන්තයව ඩීවෝර්ස් කරන්න යන්නේ. මූට ගේමක් දෙන්න හොඳ විදිහක් කියනවද? සීනි ගම ගිහිං පොල් ගැහුවොත් පලක් තියෙයිද?
    උඹ බැඳලා ද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් කියන්නේ කොහොම හරි අක්කව ඩිවෝස් කරගනින් ඊටපස්සේ උබලගේ මුළු පවුලම පලයන් සීනීගම.ගිහින් උබලා වගේ උන් ඇවිල්ලා ගහන පොල් එකතුකරලා කොප්පරා වලට විකුණන බිස්නස් එකක් පටන්ගනින්.හිඟන්නු වගේ මස්සිනගෙන් ජිවත්වෙන්න බලාගෙන ඉන්නවට වඩා ඒක නම්බුයි 😁😁😁 මතක ඇතුව අක්කටත් කිරියේ එකවුන්ට් එකක් හදලා දීපුන් අපි අක්කගේ පැත්තෙනුත් ප්‍රශ්නේ දැනගන්න ආසයි. 😁