උප්පැන්න සහතික උදව්...

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    උප්පැන්න සහතික උදව්...

    උදව්වක් ඕනේ කොළඹ කට්ටියගෙන්.. මචන් මගේ උප්පැන්න සහතිකේ විනාස වෙලා. ඉපදුනේ කාසල් එකේ. මේකේ තියන විදිහට කොට්ටාශය කිරුලපන. දිස්ත්‍රික්කය කොළඹ.. මචංල මට කියපන් මම අලුත් උප්පැන්න සහතිකයක් ගන්න යන්න ඕනේ කොහෙටද කියල. කිරුළපනටද??
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් අංශයට ගිහින් උප්පැන්න සහතිකේ පිටපතක් ගන්න.එක පිටපතක් 100/-.අලුතෙන් උප්පැන්න හදන්න ඕනෙ නෑ.අදාළ ඇප්ලිකේෂන් එක පුරවල සල්ලිත් එක්ක දෙන්න :)
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න.ඊට පස්සේ රෙජිස්ට්‍රාර් අංශයට ගිහින් උප්පැන්න සහතිකේ පිටපතක් ගන්න.එක පිටපතක් 100/-.අලුතෙන් උප්පැන්න හදන්න ඕනෙ නෑ.අදාළ ඇප්ලිකේෂන් එක පුරවල සල්ලිත් එක්ක දෙන්න :)

    බොහොම ස්තුති මචන්.. හදිසි වැඩකට..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ උප්පැන්න සහතිකේ විනාස කර ගත්තද?
    යකෝ උබ අම්මගේ ළමයෙක්නේ :lol::lol::lol:
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එල බන් වැඩේ කරගත්ත තිබිරිගස්යායෙන්.. මම හිතන්නේ බස්නාහිර පළාතේ ඒවා ඕන එකකින් ගන්න පුළුවන් වගේ..