උප්පැන්න සහතික උදව්...
උදව්වක් ඕනේ කොළඹ කට්ටියගෙන්.. මචන් මගේ උප්පැන්න සහතිකේ විනාස වෙලා. ඉපදුනේ කාසල් එකේ. මේකේ තියන විදිහට කොට්ටාශය කිරුලපන. දිස්ත්රික්කය කොළඹ.. මචංල මට කියපන් මම අලුත් උප්පැන්න සහතිකයක් ගන්න යන්න ඕනේ කොහෙටද කියල. කිරුළපනටද??