උපාධිය කන්නද?

ඔව් බන් අරුන් මීක් නෑ... බිම පුක තියන් ඉන්නවා අරූ බැනල යනකන්. :rofl::rofl::rofl:
ෆුල් වීඩියෝ එක තමයි බලන්න ඕනි.

2.33 ඉදලා බලපන් සිඩ්හලයෝ
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ කියන එක ඇත්තනේ... කැම්පස් එකේ ඉන්න උන් තරම් ගොන් මෝඩයෝ කොහෙවත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිදහස් අධ්‍යාපනයේ මළගම වෙච්ච දාට කිරිබත් කන්න හිතන් ඉන්න උන් කල්පනා කරල බලන්න ඕනෙ නිදහස් මෙව්ව එක තිබුනෙ නැතිනම් තමන් / තමන්ගෙ දෙමව්පියන් අද කොහෙ ඉඳීද කියල. එහෙනම් මුන්ගෙ අප්පච්චිල නිලමෙ කෙනෙක්ගෙ නැත්නම් මුදලි කෙනෙක්ගෙ බැලයට පොල් කඩයි.:rolleyes:

    • Like
    Reactions: JesonRulez

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    80% withara mu kiyana kathawa hari :yes:

    Campus yana 10% ta ugannanna wiyadan karanne Campus noyana 90%.

    Anithimata e 90% kawuru hari salli thiena ekek private igena gannakota mun eakata wiridda wenawa.

    කැම්පස් නොගිය 90% තමයි රටේ දේශපාලකයො තෝරන්නෙ. පේනවනෙ කෙරුවාව. :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නිදහස් අධ්‍යාපනයේ මළගම වෙච්ච දාට කිරිබත් කන්න හිතන් ඉන්න උන් කල්පනා කරල බලන්න ඕනෙ නිදහස් මෙව්ව එක තිබුනෙ නැතිනම් තමන් / තමන්ගෙ දෙමව්පියන් අද කොහෙ ඉඳීද කියල. එහෙනම් මුන්ගෙ අප්පච්චිල නිලමෙ කෙනෙක්ගෙ නැත්නම් මුදලි කෙනෙක්ගෙ බැලයට පොල් කඩයි.:rolleyes:

    ඒ කාලෙ තිබුනා කියන නිදහස් අධාපනෙයි දැන් මේ පෝස්ටර් උස්සන් දඟලන නිදහස් කියල කියන අධ්‍යාපනෙයි එකක් නෙමෙයි දෙකක්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කැම්පස් නොගිය 90% තමයි රටේ දේශපාලකයො තෝරන්නෙ. පේනවනෙ කෙරුවාව. :P
    ඇයි කැම්පස් ගිය 10% චන්දෙ දෙන්නෙ නැද්ද?:oo:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිදහස් අධ්‍යාපනයේ මළගම වෙච්ච දාට කිරිබත් කන්න හිතන් ඉන්න උන් කල්පනා කරල බලන්න ඕනෙ නිදහස් මෙව්ව එක තිබුනෙ නැතිනම් තමන් / තමන්ගෙ දෙමව්පියන් අද කොහෙ ඉඳීද කියල. එහෙනම් මුන්ගෙ අප්පච්චිල නිලමෙ කෙනෙක්ගෙ නැත්නම් මුදලි කෙනෙක්ගෙ බැලයට පොල් කඩයි.:rolleyes:

    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කැම්පස් නොගිය 90% තමයි රටේ දේශපාලකයො තෝරන්නෙ. පේනවනෙ කෙරුවාව. :P

    ගොන් කතා කියන්නෙපා බං
    කැම්පස් ගිය උන් දැන් ඕකුන්ට ඡන්දේ දෙන්නේ නැද්ද බං :rofl:

    උඹ කැම්පස්ද නැද්ද මං දන්නෑ..
    ඒත් ඔය කැම්පස් ඉන්න ගොඩක් උන්ගේ සද්ධාව තීන්නේ කැම්පස් එකේ ඉන්නකන් විතරයි..

    වැඩිය ඕනේ නෑ මුල් අවුරුදු තුනේ හෝ හතරේ තීන උන්ගේ ෆිට් එක අන්තිම අවුරුද්දේ නෑ
    උන් උන්ම වල කපා ගන්නවා..
    අපි දන්නෑ කැම්පස් ඉන්න උන්මයි කියන්නේ ඉතින් :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොන් කතා කියන්නෙපා බං
    කැම්පස් ගිය උන් දැන් ඕකුන්ට ඡන්දේ දෙන්නේ නැද්ද බං :rofl:

    උඹ කැම්පස්ද නැද්ද මං දන්නෑ..
    ඒත් ඔය කැම්පස් ඉන්න ගොඩක් උන්ගේ සද්ධාව තීන්නේ කැම්පස් එකේ ඉන්නකන් විතරයි..

    වැඩිය ඕනේ නෑ මුල් අවුරුදු තුනේ හෝ හතරේ තීන උන්ගේ ෆිට් එක අන්තිම අවුරුද්දේ නෑ
    උන් උන්ම වල කපා ගන්නවා..
    අපි දන්නෑ කැම්පස් ඉන්න උන්මයි කියන්නේ ඉතින් :P

    දැන් බලපන්කො උඹ ගැනම. අරූ කියපු දේ තේරුම් ගන්න තරම්වත් මොලයක් නෑනේ බන් උඹට. ඌ කියපු දේ වත් තේරුම් ගන්නේ නැතුව ටෝක් දෙන උඹ වගේ එවුන් medical faculty ගියොත් කොහොම තියේද? :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අධ්‍යාපනයේ මළගම වෙච්ච දාට කිරිබත් කන්න හිතන් ඉන්න උන් කල්පනා කරල බලන්න ඕනෙ නිදහස් මෙව්ව එක තිබුනෙ නැතිනම් තමන් / තමන්ගෙ දෙමව්පියන් අද කොහෙ ඉඳීද කියල. එහෙනම් මුන්ගෙ අප්පච්චිල නිලමෙ කෙනෙක්ගෙ නැත්නම් මුදලි කෙනෙක්ගෙ බැලයට පොල් කඩයි.:rolleyes:

    නිදහස් අධයාපනේ කියන්නෙ නොමිලේ ඉගෙන ගන්න එක නෙමේ ඕයි..... ඉගෙන ගන්න හැමෝටම අවස්තාවක් දෙන එක.....

    උඹලා හිතන් ඉන්නෙ අපි නිළමෙළට ‍පොල් නොකඩ උඹලට පොල් කඩයි කියලද? නිළමෙලත් එකයි අපිට උඹලත් එකයි...
     
    • Like
    Reactions: d7k

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන් කතා කියන්නෙපා බං
    කැම්පස් ගිය උන් දැන් ඕකුන්ට ඡන්දේ දෙන්නේ නැද්ද බං :rofl:

    උඹ කැම්පස්ද නැද්ද මං දන්නෑ..
    ඒත් ඔය කැම්පස් ඉන්න ගොඩක් උන්ගේ සද්ධාව තීන්නේ කැම්පස් එකේ ඉන්නකන් විතරයි..

    වැඩිය ඕනේ නෑ මුල් අවුරුදු තුනේ හෝ හතරේ තීන උන්ගේ ෆිට් එක අන්තිම අවුරුද්දේ නෑ
    උන් උන්ම වල කපා ගන්නවා..
    අපි දන්නෑ කැම්පස් ඉන්න උන්මයි කියන්නේ ඉතින් :P

    තමන් කියපු කතාව ආයෙ කල්පනා කරල බලපන්.

    1. කැම්පස් නොගිය 90% කැම්පස් ගිය උන්ට උගන්නන්න වියදම් කරනවා කියල පිලිගන්න කැමතියි.

    2. කැම්පස් නොගිය 90% රටේ පාලකයො තෝරනව කියල පිලිගන්න අකමැතියි.

    කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියල සිස්සත්තෙ පාස් ලම‍යිනුත් දන්නව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කැම්පස් නොගිය 90% තමයි රටේ දේශපාලකයො තෝරන්නෙ. පේනවනෙ කෙරුවාව. :P

    :rofl::rofl::rofl::rofl::rofl:

    අපි දැක්කනේ කැම්පස් ගිය උන් ජනවාරි 8 තෝරපු තේරිල්ල...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තමන් කියපු කතාව ආයෙ කල්පනා කරල බලපන්.

    1. කැම්පස් නොගිය 90% කැම්පස් ගිය උන්ට උගන්නන්න වියදම් කරනවා කියල පිලිගන්න කැමතියි.

    2. කැම්පස් නොගිය 90% රටේ පාලකයො තෝරනව කියල පිලිගන්න අකමැතියි.

    කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියල සිස්සත්තෙ පාස් ලම‍යිනුත් දන්නව.

    දේශපාලකයෝ තෝරන්න කැම්පස් යන්නම ඕනිද? කැම්පස් යන්නැති උන් තේරැවාම ඒක වැරිදිද? එතකොට ඉන්දියා‍ව එහෙම ගන්නම දෙයක් නැති රටක් වෙන්න ඇති‍නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිදහස් අධයාපනේ කියන්නෙ නොමිලේ ඉගෙන ගන්න එක නෙමේ ඕයි..... ඉගෙන ගන්න හැමෝටම අවස්තාවක් දෙන එක.....

    උඹලා හිතන් ඉන්නෙ අපි නිළමෙළට ‍පොල් නොකඩ උඹලට පොල් කඩයි කියලද? නිළමෙලත් එකයි අපිට උඹලත් එකයි...

    නිදහස් අධ්‍යාපනේ කියන්නෙ මොකක්ද කියල දෙවිදියකට අර්ථදක්වනව. එකක් නොමිලේ ඉගෙනගන්න අවස්ථාව දෙන එක. අනික ඔහේ කියපු එක.

    කන්නන්ගර කියල කෙනෙක් දුන්න කියල කියන්නෙ ඕකෙන් කොයි එකද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තමන් කියපු කතාව ආයෙ කල්පනා කරල බලපන්.

    1. කැම්පස් නොගිය 90% කැම්පස් ගිය උන්ට උගන්නන්න වියදම් කරනවා කියල පිලිගන්න කැමතියි.

    2. කැම්පස් නොගිය 90% රටේ පාලකයො තෝරනව කියල පිලිගන්න අකමැතියි.

    කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියල සිස්සත්තෙ පාස් ලම‍යිනුත් දන්නව.
    එහෙනම් ඉතුරු සීයට දහය රට පාලනය කලා කියල නිකමට හිතමුද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :rofl::rofl::rofl::rofl::rofl:

    අපි දැක්කනේ කැම්පස් ගිය උන් ජනවාරි 8 තෝරපු තේරිල්ල...

    කොතනද මම කිව්වෙ ජන 8 පාලකයො තේරුවෙ කැම්පස් ගිය අය කියල? ඒක තමුසෙගෙ නිතර ඔලුවෙ වැඩකරන දේශපාලන දැනුමෙ ප්‍රස්නයක්.

    දේශපාලකයෝ තෝරන්න කැම්පස් යන්නම ඕනිද? කැම්පස් යන්නැති උන් තේරැවාම ඒක වැරිදිද? එතකොට ඉන්දියා‍ව එහෙම ගන්නම දෙයක් නැති රටක් වෙන්න ඇති‍නේ?

    කැම්පස් නොගිය අය නෙමෙයිද අද පාලකයො තෝරන්නෙ? කැම්පස් ගිය අයද? එතකොට පහුගිය අවුරුදු 68ක්ම නූගත් රටේ පාලකයො පත්කරන් තියෙන්නෙ කැම්පස් ගිය අය වෙන්නැති :D:rofl: