උපාධිය කන්නද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අධ්‍යාපනේ කියන්නෙ මොකක්ද කියල දෙවිදියකට අර්ථදක්වනව. එකක් නොමිලේ ඉගෙනගන්න අවස්ථාව දෙන එක. අනික ඔහේ කියපු එක.

    කන්නන්ගර කියල කෙනෙක් දුන්න කියල කියන්නෙ ඕකෙන් කොයි එකද?

    ‍දෙවෙනි එක. උඹ උඩුගානේ කන්නන්ගර මහත්තයා ඉදිරිපත් කරපු පනත වත් කියවල තියෙනවද ලොරි ටෝක් දුන්නට. හැමෝටම ඉගෙන ගන්න ඕනි නිසා තමා කන්නගර මහත්තයා ඒ දවස් වල තිබුන සල්ලි ගෙවලා අධයාපනේ දෙන ඉස්කෝල රජයට පවර ගන්නෙ නැතුව ඒවා එහෙමම තිබ්බෙ. කරපු වෙනස තමා ඒවාටත් රජයේ නිරදේශිත විශය පථයක් දීලා එකම විභාග ක්රමයකට යටත් කරපු එක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොතනද මම කිව්වෙ ජන 8 පාලකයො තේරුවෙ කැම්පස් ගිය අය කියල? ඒක තමුසෙගෙ නිතර ඔලුවෙ වැඩකරන දේශපාලන දැනුමෙ ප්‍රස්නයක්.

    ඇයි කැම්පස් යන උන් චන්දෙ දාන්නෙ නැද්ද? කැම්පස් එකේ ආචරියාලා කොචච්ර නන් ක‍‍ඩේ ගියාද යහපාලනයට. මම දන්‍න කැම්පස් කාරයෝ ඕක්කොම වගේ දැම්මෙ යහපාලනයට. දැන්නන් අ‍පර‍‍ාදෙ කියල අඩනවා... ඉතින් මම උපකල්පනය කලා සමස්ත තත්වය එහෙම ඇති කියල.

    කැම්පස් නොගිය අය නෙමෙයිද අද පාලකයො තෝරන්නෙ? කැම්පස් ගිය අයද? එතකොට පහුගිය අවුරුදු 68ක්ම නූගත් රටේ පාලකයො පත්කරන් තියෙන්නෙ කැම්පස් ගිය අය වෙන්නැති :D:rofl:

    රටේ පාලකය‍ො නූගත් කියල කියන්නෙ කොහොමද උඹ? උගත් කියල කියන්න තියෙන්න නිර්ණායකය මොකක්ද?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් බලපන්කො උඹ ගැනම. අරූ කියපු දේ තේරුම් ගන්න තරම්වත් මොලයක් නෑනේ බන් උඹට. ඌ කියපු දේ වත් තේරුම් ගන්නේ නැතුව ටෝක් දෙන උඹ වගේ එවුන් medical faculty ගියොත් කොහොම තියේද? :rofl:

    දැන් බලපන් උඹ උඹට මොලයක් තියේ කියලා කීවට බං..
    අරෑට උත්තර දීලා වෙනම ඉඩ තියලා දෙයක් ගැන කතා කරාම ඒක වෙන් කරගන්න බෑ බං..
    හම්මේ ඉතින්.. :yes: උඹලා එක්ක කතා කරලා පලක් නෑ.. උඹ කැම්පස් යෑ ??
    නිකමට පහල බලපන්
    ඌ නම් කැම්පස් වෙන්නැති ඒ නැතත් ඌට මොලයක් කියලා දෙයක් තියේ ඌට ඒක තේරිලා ඌ උත්තර දීලා අදාල ටිකට..

    තමන් කියපු කතාව ආයෙ කල්පනා කරල බලපන්.

    1. කැම්පස් නොගිය 90% කැම්පස් ගිය උන්ට උගන්නන්න වියදම් කරනවා කියල පිලිගන්න කැමතියි.

    2. කැම්පස් නොගිය 90% රටේ පාලකයො තෝරනව කියල පිලිගන්න අකමැතියි.

    කන්න ඕනෙ උනාම කබරගොයත් තලගොයා වෙනවා කියල සිස්සත්තෙ පාස් ලම‍යිනුත් දන්නව.

    අපෝ නෑ අපි පිලිගන්නවා..
    අර හද පෙන්නවුවාම වෙන වෙන මගුල් බලන්න එපා බං..
    මං ඇහුවේ උඹලා දැන් උන්ට ඡන්දේ දෙන්නේ නැද්ද කියලා.. :P
    සරලව ඇහුවොතින් උඹලා ඡන්දේ දෙන්නේ
    අපි දෙන උන්ට නෙමේද කියලා ඇහුවේ..

    දේශපාලකයෝ තෝරන්න කැම්පස් යන්නම ඕනිද? කැම්පස් යන්නැති උන් තේරැවාම ඒක වැරිදිද? එතකොට ඉන්දියා‍ව එහෙම ගන්නම දෙයක් නැති රටක් වෙන්න ඇති‍නේ?

    පිස්සු බං මුන්ට.. :confused:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕවා ඔහොම තමයි. විවිද මිනිස්සු විවිධ ආකාරයට තමන්ගේ දුක , පසුතැවීම ප්‍රකාශ කරනවා.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    1 - A/L wenakan Nomile Ugannala , ita passe Uni walata salli gatta nan Wade iwarai. District Top 50 (each stream)witharak Full Scholar dunna nan Hari. End the story, no more protest even Lecturers able to get a pay hike.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,163
    874
    113
    ----- Hill City ----
    ඉතින් බන් හරියට standard වලට උපාදිය දෙනවනම් ඕකුන් කෑගහන්නේ නැහැනේ:angry::angry:..මෙතන වෙන්ව කියන්නේ A/L S 3k වත් නැති ,ආරංචි විදිහට A/L වලට bio වත් කරලා නැති :rofl::rofl: මිනිස්සු වෛද්‍යවරු වගේ අවදානමක් තියෙන රස්සා කරන්න යන එකනේ. සුදුස්සාට සුදුස් තැන දෙන එක වෙනම දෙයක්, හින හැබෑ කරන එක වෙනම දෙයක් ...ඕවගේ අයිතිකාරයෝ ඒවා standard කරන්නේ නැතුව සල්ලි ගැන හිතලම වැඩ කරනකොට,රජයේ එවුනුත් උන්ගේ ළමයි ගෙදර ඉඳලම යවන්න ලේසියට , හා මුදල් වලට ඕව යටගහනකොට , මුන් පාරේ බැහැල මේවා කරන එක වැරදිද ? .. දැන් වෙන්නේ අදාලම නැති එවුන් අදාලම නැති දේවල් අල්ලාගෙන මේවගේ videos ගහල ඇත්ත ප්‍රශ්නේ යට ගහන එක...ලක්ෂ 120 k වියදම් කරලා නිකන් බෙහෙත් දෙය් කියල හිතන්න පුල්වන්ද :rofl: ..Standard කරානම් මුනත් පාරට බහින්නේ නැති වෙයි ..ප්‍රශ්නේ ඉවරයි :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මාලඹේ සයිටම් එකේ නම් ප්‍රශ්නයක් තියනවා කියලා කලෙක ඉදන් කියන එකක් නේ. එත් මේකෙදි මු කියන කතා පොදුවේ හැම ක්ෂේත්රෙක්ටම ගත්තොත් ඇත්තක් තියනවා. සයිටම් එකෙන් පටං අරගෙන NIBM IESL වගේ ආයතන වල උපාධි දෙනවට විරුද්දයි කියලා පේරාදෙණිය කැම්පස් එකේ බැනර් ගහලා තිබ්බා දැකලා තියනවා. එතැනදී මතු වෙන්නේ අත්මාර්තකමිත්වය. දැනට උනත් ලංකාවේ ජොබ් එකකට යද්දී (මගේ ක්ෂේත්‍රයට අදාලව කියනවා නම්) රජයේ කැම්පස් වලින් ගිය අයගේ එකාදිකාරයක් තියනවා ගොඩක් තැන වල. ඒ කියන්නේ උපාදිය(රජයේ පිළිගත්) වෙන අයතනෙකින් සම්පුර්ණ කරලා ඉහල සමර්තෙකුත් රස්සාවට ගිය ආයතනයේ අවුරුදු දෙකක් සම්පුර්ණ වෙනකොට හිටිය පඩිය රජයේ කැම්පස් එකේ උපාදිය සම්පුර්ණ කරලා ජොබ් එකට ගිය ගමන් දීලා තිබ්බා. හේතුව විදිහට ඇහුවහම කියලා තිබ්බේ උපාදිය කවදාවත් රජයේ උපදියට සමාන වෙන්නේ නැහැ. එක නිසා එහෙම සලකන්න බැහැ කියන එක. මේක ඇත්තම සිද්දියක්. මේ වගේ දේවල් අනිවාර්යෙන් නැති වෙන්න ඕනේ. හැබැයි අන්තිමට කිවුව දේට නම් එකග වෙන්න බැහැ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උපාධි වලින් වෑඩක් නෑ බන් ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න බෑරිනම්, කේස් එකකකට සොලියුශන් එකක් දෙන්න බෑරිනම්, ටෑක්ටිකල් ප්ලෑනින් බෑරිනම්, ප්‍රොජ්‍රක්ට් එකක් බෑලන්ස් කරගන්න බෑරිනම්, පීපල් හෑන්ඩ්ලින් සීරො නම්, ඕඩියන්ස් එකක් ඉස්සරහ කෙලින් හිටගෙන ප්‍රසන්ට් කරන්න බෑරිනම්, කඩ්ඩ බෑරිනම්, ඈනලයිසින් ප්‍රොජෙක්ශන් ෆෝකාස්ටින් නිල් නම්. ටාගට් එකක් ගහහන්න බෑරිනම්...

    සිරාවට.. උපාධිය කන්නද???
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කැම්පස් නොගිය 90% තමයි රටේ දේශපාලකයො තෝරන්නෙ. පේනවනෙ කෙරුවාව. :P

    Umba kiyanne 90% minissunge choice eka weradi wagema 90% minissu free education ekata wiyadam karana ekath weradi kiyalada?

    Mama nan kiyanne free education eka thawa develop wenna ona lamainta thamunta nomile lebena de watinakama denena widiyata.

    Anika democracy kiyanneth ekatama thamai. Hebei oya godak rajaye ayathana wala inna campus giyapu niladareenta 'rata' gena kisima adarayak na. Samahara welawata minster wa nomaga yawanawa, Salli hora kanawa puduma widiyata.

    Oya wage niladareen gena hoda kathawak thienawa. Issara Mr. Dhanayke PM wela innakota helicopter eken Anuradhapura peththata yanakota 'Iluk galak' udin pennala PM wa rewettuwalu me thienne 'paddy cultivation' ekak kiyala.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් බන් හරියට standard වලට උපාදිය දෙනවනම් ඕකුන් කෑගහන්නේ නැහැනේ:angry::angry:..මෙතන වෙන්ව කියන්නේ A/L S 3k වත් නැති ,ආරංචි විදිහට A/L වලට bio වත් කරලා නැති :rofl::rofl: මිනිස්සු වෛද්‍යවරු වගේ අවදානමක් තියෙන රස්සා කරන්න යන එකනේ. සුදුස්සාට සුදුස් තැන දෙන එක වෙනම දෙයක්, හින හැබෑ කරන එක වෙනම දෙයක් ...ඕවගේ අයිතිකාරයෝ ඒවා standard කරන්නේ නැතුව සල්ලි ගැන හිතලම වැඩ කරනකොට,රජයේ එවුනුත් උන්ගේ ළමයි ගෙදර ඉඳලම යවන්න ලේසියට , හා මුදල් වලට ඕව යටගහනකොට , මුන් පාරේ බැහැල මේවා කරන එක වැරදිද ? .. දැන් වෙන්නේ අදාලම නැති එවුන් අදාලම නැති දේවල් අල්ලාගෙන මේවගේ videos ගහල ඇත්ත ප්‍රශ්නේ යට ගහන එක...ලක්ෂ 120 k වියදම් කරලා නිකන් බෙහෙත් දෙය් කියල හිතන්න පුල්වන්ද :rofl: ..Standard කරානම් මුනත් පාරට බහින්නේ නැති වෙයි ..ප්‍රශ්නේ ඉවරයි :yes::yes:

    ලන්කාවේ බස් ඩ්රැයිවර්ලා, ප්ලේන් එලවන පයිලට්ලා ගැන ‍ඔහොම කතා කරන්නෙ නෑ නේ කවුරැවත්... :rofl::rofl:

    ඉතින් රජයේ ඉගෙන ගත්ත උන් ඉන්නෙ නිකන් බෙහෙත් දෙන්න.....
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඉතින් බන් හරියට standard වලට උපාදිය දෙනවනම් ඕකුන් කෑගහන්නේ නැහැනේ:angry::angry:..මෙතන වෙන්ව කියන්නේ A/L S 3k වත් නැති ,ආරංචි විදිහට A/L වලට bio වත් කරලා නැති :rofl::rofl: මිනිස්සු වෛද්‍යවරු වගේ අවදානමක් තියෙන රස්සා කරන්න යන එකනේ. සුදුස්සාට සුදුස් තැන දෙන එක වෙනම දෙයක්, හින හැබෑ කරන එක වෙනම දෙයක් ...ඕවගේ අයිතිකාරයෝ ඒවා standard කරන්නේ නැතුව සල්ලි ගැන හිතලම වැඩ කරනකොට,රජයේ එවුනුත් උන්ගේ ළමයි ගෙදර ඉඳලම යවන්න ලේසියට , හා මුදල් වලට ඕව යටගහනකොට , මුන් පාරේ බැහැල මේවා කරන එක වැරදිද ? .. දැන් වෙන්නේ අදාලම නැති එවුන් අදාලම නැති දේවල් අල්ලාගෙන මේවගේ videos ගහල ඇත්ත ප්‍රශ්නේ යට ගහන එක...ලක්ෂ 120 k වියදම් කරලා නිකන් බෙහෙත් දෙය් කියල හිතන්න පුල්වන්ද :rofl: ..Standard කරානම් මුනත් පාරට බහින්නේ නැති වෙයි ..ප්‍රශ්නේ ඉවරයි :yes::yes:

    dan me wage qualification thiyana aa wena rataka Medicine karala willa mehe practice karata awulak nadda ubata?

    anith eka machan meh kuhakayo kaa gahanne standrds hadanna kiyala newei ne bung. ehenam hamoma support karanwa. mun kaa gahanne private education nawathhana kiyala. eka gana thamai me video eken kiyanne. 90% eke kattiya salli deelath igena gannawata akamathi mun.