උපාධිය කන්නද?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea education system eka gana mageth pahadimak naha. Government jobs karana siyalu dena igena gatthe Ahinsaka Mahajanayage Money valin.Doctors lata padi gevanneth, ahinsaka mahajanayage money valin. Methana attha vasayen free education ekak naha. Anunge pocket eken viyadam vana nisa thamanta danenne naha. Ath ahinsaka mahajanayata danenava. Mehema ahinsaka Mahajanaya ge money valin igenagena, Pita rataval valata sevaya karanna yanne ayi?
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඉතින් බන් හරියට standard වලට උපාදිය දෙනවනම් ඕකුන් කෑගහන්නේ නැහැනේ:angry::angry:..මෙතන වෙන්ව කියන්නේ A/L S 3k වත් නැති ,ආරංචි විදිහට A/L වලට bio වත් කරලා නැති :rofl::rofl: මිනිස්සු වෛද්‍යවරු වගේ අවදානමක් තියෙන රස්සා කරන්න යන එකනේ. සුදුස්සාට සුදුස් තැන දෙන එක වෙනම දෙයක්, හින හැබෑ කරන එක වෙනම දෙයක් ...ඕවගේ අයිතිකාරයෝ ඒවා standard කරන්නේ නැතුව සල්ලි ගැන හිතලම වැඩ කරනකොට,රජයේ එවුනුත් උන්ගේ ළමයි ගෙදර ඉඳලම යවන්න ලේසියට , හා මුදල් වලට ඕව යටගහනකොට , මුන් පාරේ බැහැල මේවා කරන එක වැරදිද ? .. දැන් වෙන්නේ අදාලම නැති එවුන් අදාලම නැති දේවල් අල්ලාගෙන මේවගේ videos ගහල ඇත්ත ප්‍රශ්නේ යට ගහන එක...ලක්ෂ 120 k වියදම් කරලා නිකන් බෙහෙත් දෙය් කියල හිතන්න පුල්වන්ද :rofl: ..Standard කරානම් මුනත් පාරට බහින්නේ නැති වෙයි ..ප්‍රශ්නේ ඉවරයි :yes::yes:

    itin ban standard hadanna uthgoshanaya kala nam iwarane....
    standard ganawath minissu ganawath hithala nemei ban mun parata bahinne, munge monopoly eka nathi wei kiyala tiyana bayata :) Mechchara kal kochchara leddu lankawe marunada doctors lage weradden, ewun SAITM eke ewun da?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siyaluma Government jobs karana aya , molayak thiyenavanam kalpanakarala balanna thamanta salary eka labenne kohomadha kiyala. Treasury eken. Tressury ekata money enne kohendha ? Oba karana government job ekendha ? Natha[No]
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.

    100% True. :yes::yes:
    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.
    ගොන් කතා කියන්න එපා බන්. ඔක්කොම A තුනක් ගත්තත් උබද ඔක්කොටම කැමප්ස් එකේ ඉඩ දෙන්නෙ. අනික ස් තියෙන එකාටත් එන්නෙ කැම්පස් යාමට සුදුසුයි කියල එහෙනම් ඌව ගෙදර තියන්නෙ ඇයි. ගොන්ම කතාවක්. :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    පොඩි කාලේ අධයාප‍නේ ලබන්න එක අනිවාර්ය නීතියක්. ඒක පැහැර හැරියොත් හිරේ යන්න පුලුවන් වරදක්. ඒත් හැෙමා්ම උසස් අධයාපනේ ලබන්න ඕනි කියල කොහෙවත් නීතියක් නෑ. කැමති නන් විතරයි යන්න පුලුවන්. ඒකයි මහජන බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියන්නෙ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.

    Moda katha ne ban. Loke mona rateda kiyapan balanna A/L (or equivalent) exam ekakin rate igena ganna hema ekatama A3 danna puluwan.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    dan me wage qualification thiyana aa wena rataka Medicine karala willa mehe practice karata awulak nadda ubata?

    anith eka machan meh kuhakayo kaa gahanne standrds hadanna kiyala newei ne bung. ehenam hamoma support karanwa. mun kaa gahanne private education nawathhana kiyala. eka gana thamai me video eken kiyanne. 90% eke kattiya salli deelath igena gannawata akamathi mun.

    hari..dan oka mehe piligaththa kiyamuko.. ita passe owage lectures karanna yanne kawda? pitaratin gennanawada? oken wenne danata gvrmnt uni wala inna lecturers lath salli walata owata yana eka.universities walata dena salli okkoma okata adina eka.othanin nawathinne naha..medicine pulwan nam anith courses nikanma wikinenewa .oken wenne danata thiyena uni system ekama watena eka .. danatamath owage inna ewunta thiyena political power wala hatiyata gvrmnt uni ekaka doctor kenekuta kawadaawath ihalata ynna wenne na..schols,hospitals okkotoma mun ringanawa..dan penwane medical council eken prove karala pennala epa kiyaddi ..eeath beranna dagalana tharama.. :sorry::sorry: .widesha winimaya wage newei..meka lankaawa Bro. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240

    ඒ කියන්නේ quality ප්‍රශ්නයක් නෙවෙයි තනිකර බය තමයි තියෙන්නේ නේද?:rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.
    . SADARANAYA ISHTA KARANNE CAMPUS GIYA AYA PAMANAK NOVE. CAMPUS GIYA AYATA IGENA GANNATH, CAMPUS PASS OUT VENA AYA KARANA JOBS VALATA PADI[SALARY] GEVANNETH ,CAMPUS NOGIYA AYAGE MONEY VALINI.[VADI DENA]
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.

    කැම්පස් උන්ට බනින සිද්ධියක් නෙමේ බං මෙතන තීන්නේ
    අවු. 13 ඉගෙන ගත්ත එකට නය උන් ඉන්නවා ඒක වෙනම කතාවක්
    අපි කියන්න නිකන් උගන්නන එපා කියලා... නිකන් උගන්නන එක හොදයි,
    උගන්නන ඕනේ වටිනාකමක් තීන උන්ට..

    ඉතින් කැමති උන්ට සල්ලි දීලා ඉගෙන ගන්න එපා කියලා නේ මේ කියන්නේ බං ඒකනේ ප්‍රශ්නේ

    ඔය මාලබේ උලව්ව කොලිටි නෑ තමා පිලිගන්නවා
    ඉතින් ඒක වහලා දාන්නැතුව, උන්ට කොලිටි වෙන්න ඉඩ දෙන්න බැරි ඇයි බං
    උන්ටත් රජයේ එව්වයි පුරුදු වෙන්න ඉඩ දෙතෑකි නේ.. අනික උන්ගෙන් අමතර ආදායමක් ගන්නත් ඇහැකි.. මෙතන ප්‍රශ්නේ කස්ටියගේ ඒකාධිකාරිය නැති වෙන එක.. :yes:
    තව එකෙක් ෆීල්ඩ් එකට එනවා කියන්නේ තර්ජනයක් ඕනැම එකෙක්ට..

    උද. A කියලා දොස්තර කෙනෙක් ඉන්නවා ඌට ලෙඩ්ඩු 10 ක් එනවා දවසකට
    ඔය හදීසියේ B කියලා තව එකෙක් එනවා ඉතින් A කියන එකාට සරවම බයයි උගේ ලෙඩ්ඩු 10 නමය වෙයි කියලා.. මොකද දොස්තරලා වැඩි උනා කියලා ලෙඩ්ඩු වැඩි වෙන්නෑ නේ.. :confused:

    දොස්තරලා උදා. ගත්තට හැම එකාම එකයි..
    උන් කැමති තමන් දොස්තර, තමන් ඉංජිනේරුවා අරහම මෙහෙම නැව් ටොක් එක දීගෙන ඉන්න
    තව එකෙක් ෆීල්ඩ් එකට එනවට ආස නෑ.. :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    ප්‍රශ්නේ තියන්නේ ගොඩ දෙනෙක් අමතක කරනවා නිදහස් අද්යපනයෙන් මේ එකී මෙකී නොකී සියලුම දෙනා අවුරුදු 13 ක් අනිත් අයගේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියල. ඉස්කෝලේ යන කාලේ හරියට ඒ බදු මුදල් වලට ඉගෙන නොගෙන කැම්පස් එකේ ඉගන ගන්න එවුන්ට බනිනවා බදු සල්ලි නාස්ති කරනවා කියල. එහෙම කියන හැම කෙනාම හැරිලා බලන්න ඕන අවුරුදු 13 ක් තමනට උගන්නන වැය කල බදු මුදල් වලින් හරියට ප්‍රතිපලයක් ගත්තද කියල. තමන් වෙනුවෙන් ඒ අවුරුදු 13 කට යට කල බදු මුදල් වලට සාධාරණයක් කළා නම් ඒ අයත් ඔය කියන කැම්පස් එකක කියලයි මම විශ්වාස කරන්නේ.

    හානේ බදු මුදලට සදාරණයක් නොකරපු අයද කැම්පස් නොගියේ?:lol: හැමෝම සාදාරණයක් කරානම් හැමෝවම කැම්පස් ගනී නේද?:rofl:

    දැන් මෙහෙම ලඳ බොළඳ මන්ද ඩයල් කැම්පස් වෙනුවෙන් පෙනී සිටිද්දී අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද කියපන්කො
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගොන් කතා කියන්න එපා බන්. ඔක්කොම A තුනක් ගත්තත් උබද ඔක්කොටම කැමප්ස් එකේ ඉඩ දෙන්නෙ. අනික ස් තියෙන එකාටත් එන්නෙ කැම්පස් යාමට සුදුසුයි කියල එහෙනම් ඌව ගෙදර තියන්නෙ ඇයි. ගොන්ම කතාවක්. :rofl::rofl:

    අනික ඇයි බං රටට සේවයක් කරන්න ඉගෙන ගන්න මහත්තුරු උපාධිය අරන් වෙන රටවලට සේවය කරන්නේ ... :sorry:
    මුංට එව්වට උත්තර නෑ...

    මේ රටේ සිස්ටම් එක ..
    පුලුවන් එකා තමා වටා බලය හදාගෙන ඒකේ ලොකු සීන් එක වටේටම පෙන්නලා ඉන්නවා
    ඌ කැමති නෑ තව එකෙක් එනවට.. :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගොන් කතා කියන්න එපා බන්. ඔක්කොම A තුනක් ගත්තත් උබද ඔක්කොටම කැමප්ස් එකේ ඉඩ දෙන්නෙ. අනික ස් තියෙන එකාටත් එන්නෙ කැම්පස් යාමට සුදුසුයි කියල එහෙනම් ඌව ගෙදර තියන්නෙ ඇයි. ගොන්ම කතාවක්. :rofl::rofl:
    කැම්පස් ඉඩ දෙන එක රජයේ ප්‍රශ්නයක් මචන්. නමුත් ඉගන ගන්න එක තමන්ගේ ප්‍රශ්නයක්. මම කියන්නේ නැහැ අනිවාර්යෙන්ම A3 දාන්න ඕන කියල. නමුත් මෙතන වෙන්නේ අවුරුදු 13 ක් ආතල් අරගෙන කෑ ගහනවා මෙන්න බදු මුදල් නාස්ති කරනවෝ කියල. අන්න ඒක තමයි මට තියන දුක.

    Moda katha ne ban. Loke mona rateda kiyapan balanna A/L (or equivalent) exam ekakin rate igena ganna hema ekatama A3 danna puluwan.

    ඔව්. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. එහෙමයි කියල අවුරුදු 13 ක් බදු සල්ලි කාබාසිනියා කරලා SAITM ගිහින් දොස්තර කෙනෙක් වෙන්න ඕනත් නැහැ නේ. හැමෝටම දොස්තරලා වෙන්නත් බැහැනේ ඒ විදියට බැලුවම.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කැම්පස් ඉඩ දෙන එක රජයේ ප්‍රශ්නයක් මචන්. නමුත් ඉගන ගන්න එක තමන්ගේ ප්‍රශ්නයක්. මම කියන්නේ නැහැ අනිවාර්යෙන්ම A3 දාන්න ඕන කියල. නමුත් මෙතන වෙන්නේ අවුරුදු 13 ක් ආතල් අරගෙන කෑ ගහනවා මෙන්න බදු මුදල් නාස්ති කරනවෝ කියල. අන්න ඒක තමයි මට තියන දුක.

    ඔව්. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. එහෙමයි කියල අවුරුදු 13 ක් බදු සල්ලි කාබාසිනියා කරලා SAITM ගිහින් දොස්තර කෙනෙක් වෙන්න ඕනත් නැහැ නේ. හැමෝටම දොස්තරලා වෙන්නත් බැහැනේ ඒ විදියට බැලුවම.

    ඒම බැලුවම බං ඉතින් pvt ඉස්කෝලේ යන උන් ඒකෙනුත් නිදහස් නේ
    හා ඒකට කමක් නෑ කියමු කෝ..
    ඉතින් බං බදු මුදල් නාස්ති නොකර මිනිහෙක්ට ඉගෙන ගන්න හොද නැද්ද බං..
    මං කියන්නේ pvt එකකින් උපාදියක් ගත්තම මොකද වෙන්නේ ඉතින් ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    කැම්පස් ඉඩ දෙන එක රජයේ ප්‍රශ්නයක් මචන්. නමුත් ඉගන ගන්න එක තමන්ගේ ප්‍රශ්නයක්. මම කියන්නේ නැහැ අනිවාර්යෙන්ම A3 දාන්න ඕන කියල. නමුත් මෙතන වෙන්නේ අවුරුදු 13 ක් ආතල් අරගෙන කෑ ගහනවා මෙන්න බදු මුදල් නාස්ති කරනවෝ කියල. අන්න ඒක තමයි මට තියන දුක.

    එතකොට කැම්පස් නොගිය හැමෝම අවුරුදු 13ක් ආතල් ගත්ත අය?........බලාගෙන යනකොට ලංකාවේ A/L කරන ළමයින්ගෙන් 95%ට වඩා ආතල්නේ අරන් තියෙන්නේ :rofl:

    ඔබතුමා වගේ අය අපේ රටට ශක්තියක් :love: