පොඩි කාලේ අධයාපනේ ලබන්න එක අනිවාර්ය නීතියක්. ඒක පැහැර හැරියොත් හිරේ යන්න පුලුවන් වරදක්. ඒත් හැෙමා්ම උසස් අධයාපනේ ලබන්න ඕනි කියල කොහෙවත් නීතියක් නෑ. කැමති නන් විතරයි යන්න පුලුවන්. ඒකයි මහජන බදු මුදල් වලින් ඉගෙන ගන්නවා කියන්නෙ.
මම දන්න එකෙක් ඉන්නවා , ඌ ආන්ඩුවෙ ශිෂ්‍යත්වයක් අරං පශ්චාත් උපාධියක් කරන්න පිට රටකට ගිහින් ඇවිත් ඒ සඳහා වැඩකරන්න තියන ගිවිසුම කඩලා වයිෆ් එක්ක කැනඩාවෙ ගියා. දැන් ආණ්ඩුවෙන් ඌට නඩු දාල, හැබැයි ඌ ඉන්න රටෙන් ලංකාවට සල්ලි එවන්න දෙන්නෙ නැහැලු එ තකොට ඌට ගෙවන්න වෙන ටැක්ස් එක වැඩියිලු, ඇපකාරයොත් අනාථවෙලා. ඕක ගැන දන්නෙ නැති පිම්පියො ටික තමයි නිදහස් අධ්‍යාපනය ගැන කථා කරන්නෙ

.ඒ වගේ උන් පු*ට පයින් ගහල කැම්පස්වලින් එලවන්න ඕනෙ.

ඕකේ උගන්නන උන් එතකොට එයාලා ?? 

