#උප-සංස්කෘතිය #මහ-ලොකු
මොකක්ද #යකුනේ තොපේ ඔය ඔය මහ-ලොකු #උප-සංස්කෘතිය.
===========================================
* මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට සලකැව්වේ තිරිසන්නුන්ට වගේ. ඇයි ඒ ? උන් හැදුවේ, උන් හරි වෙනස් ජාතියක් කියන්න. අනිත් උන්ට වඩා, උන් හරි ලොකුයි කියල පෙන්නන්න. උන් උන්ගේ උප සංකෘතියද මොකක්ද කියන ඝනකාභය, මහා සමාජය කියන ප්‍රිස්මය අතුලට බස්සන්න ගියා. අද උන් වෙනුවෙන් කවුරුත් නෑ. සමස්ත සමාජයක් උන්ට එරෙහි වෙලා.
* උඹලගේ ඔය උප සංස්කෘතියේ නාමයෙන්, රැග් කළාම සාමූහිකත්වය වැඩි වෙලා සමාජානුයෝජනය වෙලා, දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව නම්, මුලින්ම රැග් එක පටන් ගනින් ගෙදරින්. අක්කට නංගිට. කැමති නම් අම්මටත් එක්කම. ජූනියර්ස්ලට Lectures වලට යන්න නොදෙනවා වගේ, උන්ටත් ඉස්කෝලේ යන්න නොදී බලෙන් වාඩි කරවලා කතා පවත්වපන්. Dress Code එකක් දීපන් හැමදාම අඳින්න. ඇඳන් ආවේ නැත්නම් කුණුහරුපෙන් බැණපන්. නංගි ඇඳපු ජංගියේ පාට මොකක්ද කියලා, මල්ලි ලව්වා අස්සවපන්. උන් ලැජ්ජාවෙන් ඇඹරෙද්දී, හොඳ කුණුහරුප දෙකක් කියපං. උන්ගෙන් එක එක විකාර මනස්ගාත අහලා, ඒවාට උත්තර බඳින්න බැරිවෙනකොට, ඒ අහිංසකයින්ට කනට ගහපන්. ඇයි කම්මුල ඉදිමිලා තියෙන්නේ කියලා කවුරුහරි ඇහුවොත්, දෙඹරු කාල - බඹරු කාල එහෙම ඉදිමුනේ කියලා, කියන්න උන්ට උගන්නපන් !
* ඔච්චර වැදගත් පෞරුෂ වර්ධන ක්‍රමයක විශේෂඥයෝ වෙච්ච උඹලා රටට-සමාජෙට කරන්න කලින්, ඒක ගෙදරට Apply කරපං. නංගි, මල්ලී, අයියා, අක්කා විතරක් නෙමෙයි ගෙදර බල්ලගෙත් පෞරුෂය බලාගෙන ඉද්දී ඉහළ යයි. පින්සිද්ධ වෙයි යකුනේ, 2015 A/L ලියලා, මේ පාර කැම්පස් එන්න බලන් ඉන්න පොඩි එවුන්ගේ වත්, අහිංසක බලාපොරොත්තු කඩ නොකර, මේ පාරවත් උන්ට නිදහසේ වැඩ ටික කරගෙන යන්න ඉඩ දීපන් !
- Unknown

66000V එල මචං කැම්පස් ඇතුලෙ ඉන්න උබලම ඕවට විරුද්ධව කතා කරන එක තමා වෙන්න ඕන උබලා ඔක්කොම එකතු වෙලා විරුද්ධ උනාම අන්තරේ බලු පොන්න හැත්තට කරකියාගන්න දෙයක් නැතිවෙන්නෙ මම හිතුවෙ උබේ කලින් ත්‍රෙඩ් බලලා උබත් අන්තරේ පොන්සියෙක් කියලා 
Kiyala dunna kane angiligahanna