උබට විස්කි රහද ??

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    සුද්දෝ විස්කි Taste කරනවා නේද ?
    පට්ට තිත්තයි නේ බන්.
    උබලා වෙරි වෙන්න මිසක් රස බලන්න බීලා තියෙනවද ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy වගේ විස්කි මූඩීයක් වීදුරුවකට දාලා, ඇපල් ජූස්ටිකක් ඉතුරු හරියට පුරවලා බීපන්. එතකොට එන්නෙ ඇපල් රහක්. :P ඊට පස්සේ වෙරි උනා වගේ බොරුවට රගලා යූටියුබ් එකට වීඩියෝ එකක් දාපන් "පොන්#යෝ මම ෂොට් එකක් දැම්මා, උබලට කොයින් ද මෙව්වා" කියලා.
     
    • Haha
    Reactions: Kalegana and Arges

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    1669189212526.png

    අයිස් කැටයක් දාල බීල බලන්න
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    @scurvy වගේ විස්කි මූඩීයක් වීදුරුවකට දාලා, ඇපල් ජූස්ටිකක් ඉතුරු හරියට පුරවලා බීපන්. එතකොට එන්නෙ ඇපල් රහක්. :P ඊට පස්සේ වෙරි උනා වගේ බොරුවට රගලා යූටියුබ් එකට වීඩියෝ එකක් දාපන් "පොන්#යෝ මම ෂොට් එකක් දැම්මා, උබලට කොයින් ද මෙව්වා" කියලා.
    ලොල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    සුද්දෝ විස්කි Taste කරනවා නේද ?
    පට්ට තිත්තයි නේ බන්.
    උබලා වෙරි වෙන්න මිසක් රස බලන්න බීලා තියෙනවද ?
    සුද්දෝ ගහන්නේ සීත කාලෙට ඇග රත් වෙන්න බන් 50ml වගේ එකක් . නීට් ගැහුවම - තියනකොට පට්ට විදියට ඇග හීට් වෙනවා. අපේ උන්ට වෙලා තියෙන්නේ බොතලේම බොන්න ඕනේ සීන් එක නිසා තමා අප්පිරියාව . අයිස් එක්ක ගහන කොට විස්කි එකේ ටේස්ට් එක එනවා නැත්තම් කියන්නේ වතුර එකතු කරන්න කියලා . කොක්ටේල් ගහපන් සුපිරි
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    සුද්දෝ ගහන්නේ සීත කාලෙට ඇග රත් වෙන්න බන් 50ml වගේ එකක් . නීට් ගැහුවම - තියනකොට පට්ට විදියට ඇග හීට් වෙනවා. අපේ උන්ට වෙලා තියෙන්නේ බොතලේම බොන්න ඕනේ සීන් එක නිසා තමා අප්පිරියාව . අයිස් එක්ක ගහන කොට විස්කි එකේ ටේස්ට් එක එනවා නැත්තම් කියන්නේ වතුර එකතු කරන්න කියලා . කොක්ටේල් ගහපන් සුපිරි
    මම ගොඩක් වෙලේට නීට් ගහන්නේ. වැඩියෙන්ම ආතල් මේ කියපු විදිහද ?

    Roasted kajjak hapamin athitha kamayen math wela thaniyama karanna ona deyak.
    අම්මෝ සැප
    ------ Post added on Nov 23, 2022 at 1:17 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මම ගොඩක් වෙලේට නීට් ගහන්නේ. වැඩියෙන්ම ආතල් මේ කියපු විදිහද ?

    අම්මෝ සැප
    ------ Post added on Nov 23, 2022 at 1:17 PM
    නීට් නම් උපරිම සොට් 2 40-50ml
    වතුර හෝ අයිස් තමා හොද තනුක කරන්න
     
    • Love
    Reactions: Micheal Corleon

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    හොඳ විස්කි එකක් රස වෙනස් නොවී බොන්න නම් විස්කි ස්ටෝන් එහෙම නැතිනම් විස්කි රොක් (Whiskey stones/ whiskey rocks) ඩීප් ෆ්රීසර් එකේ දාලා සීතල කරලා ඒක විස්කි වීදුරුවට දාලා බොන්න.

    මෙහෙම දෙයක් අදාළ වෙන්නේ හොඳ විස්කි වලට තමයි.
     
    • Love
    Reactions: Micheal Corleon

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සුද්දෝ විස්කි Taste කරනවා නේද ?
    පට්ට තිත්තයි නේ බන්.
    උබලා වෙරි වෙන්න මිසක් රස බලන්න බීලා තියෙනවද ?
    Kalu thopilata mona whiskey da ban ? Galak gahala nida ganin. 😝
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා, විස්කි ගැන මම එලකිරියට ලියාපු පිළිතුරක් පහතින් දානවා.

    //මේක ගැන හොඳ කතාවක් මට කියන්න පුළුවන්. මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර, මෙල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක විවෘත කිරීමට සමගාමීව ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ස්කොච් විස්කි වලට තරඟයක් පැවැත්වුනා. ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට ඒ සමග ලැබෙන කුපනයක් පුරවා යැවූ විට ඒවා දිනුම් ඇද ජයග්‍රහණය ලබන අය 10 දෙනෙකුට පමණ ක්‍රවුන් කැසිනෝ එකේදී ඉතාම මිල අධික Glenfiddich 50 year old විස්කි වඩි දෙකක් (700 ml බෝතලයක ෂොට් 22 පමණ නිසා මේ කියන්නේ මිලි ලීටර් 60 වගේ) සහ රාත්‍රී ආහාරය ලබා දීම මෙහි දිනුම්ලාභීන්ට ලැබෙන ත්‍යාගය උනා. ඒ කාලයේ මේ බෝතලයක් ඕස්ට්‍රේලියන් ඩොලර් 25,000 පමණ වූ නමුත් අද බලන විට එය $48,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන හතක් අටක් ) විතර වෙලා.

    මම ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට මේ දිනුම් ඇදීම දැක, ඒ කුපනය පුරවා යවා ජයග්‍රහණය කලා. එහි ත්‍යාගය උන විස්කි වඩි දෙක (මේ සඳහා දෙදෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්) සහ රාත්‍රී ආහාරය සඳහා අප ක්‍රවුන් එකට ගිය විට Glenfiddich සමාගමෙන් ( William Grant & Sons) පැමිණි නියෝජිතයෙකු ඒ විස්කි ගැන වර්ණනා කරමින් කතාවක් පැවැත්වුවා.

    ඔහුගේ කතාව අනුව, ඔවුන් මේ විස්කි වර්ගය නොබොන මිනිසුන් එක්ක කිසිම තරහක් නැති බවත්, නමුත් වසර සීයක් දෙසීයක් තිස්සේ දියුණු කර ලබා දුන් රසය විකෘති කරන දේවල් කලවම් කර බොන මිනිසුන්ට නම් ඔවුන් සමාවක් දෙන්නේ නැති බවත් කිව්වා.

    මට දීපු විස්කි ෂොට් දෙක නම් දත් අස්සේ යන්නත් මදි. ඒ උනාට අනික් දිනුම් ලාභීන් නම් ඒකේ රසය වර්ණනා කළා. කොහොම උනත්, මාත් ඩොලර් 48,000 විස්කි බීපු කෙනෙක්.//
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර අරක්කු විස්කි බ්‍රැන්ඩි බීපු හැටියි දැන් බොනහැටියි මතක් වෙනකොට හිනා යනව . :lol: :lol: :lol: :lol:

    පොඩි කාලෙ කොකාකෝල දාගෙන මූන ඇබුල් කරගෙන ශොට් එකක් දාල තව කෝල විතරක් දාගෙන බයිට් කාල හෙන දුකක් විදිනව . ඒකට දැන් අයිස්කැට හරි වතුර හරි එක්ක විතරයි . බයිට් ඕනත් නෑ මූන ඇබුල් වෙන්නෙත් නෑ ඒක එන්ජෝයි කරනව
     
    • Haha
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Kalu thopilata mona whiskey da ban ? Galak gahala nida ganin. 😝
    :(

    මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා, විස්කි ගැන මම එලකිරියට ලියාපු පිළිතුරක් පහතින් දානවා.

    //මේක ගැන හොඳ කතාවක් මට කියන්න පුළුවන්. මීට අවුරුදු විසි පහකට විතර ඉස්සර, මෙල්බර්න් වල ක්‍රවුන් කැසිනෝ එක විවෘත කිරීමට සමගාමීව ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ස්කොච් විස්කි වලට තරඟයක් පැවැත්වුනා. ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට ඒ සමග ලැබෙන කුපනයක් පුරවා යැවූ විට ඒවා දිනුම් ඇද ජයග්‍රහණය ලබන අය 10 දෙනෙකුට පමණ ක්‍රවුන් කැසිනෝ එකේදී ඉතාම මිල අධික Glenfiddich 50 year old විස්කි වඩි දෙකක් (700 ml බෝතලයක ෂොට් 22 පමණ නිසා මේ කියන්නේ මිලි ලීටර් 60 වගේ) සහ රාත්‍රී ආහාරය ලබා දීම මෙහි දිනුම්ලාභීන්ට ලැබෙන ත්‍යාගය උනා. ඒ කාලයේ මේ බෝතලයක් ඕස්ට්‍රේලියන් ඩොලර් 25,000 පමණ වූ නමුත් අද බලන විට එය $48,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන හතක් අටක් ) විතර වෙලා.

    මම ග්ලෙන්ෆිඩික් බෝතලයක් මිලදී ගත් විට මේ දිනුම් ඇදීම දැක, ඒ කුපනය පුරවා යවා ජයග්‍රහණය කලා. එහි ත්‍යාගය උන විස්කි වඩි දෙක (මේ සඳහා දෙදෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්) සහ රාත්‍රී ආහාරය සඳහා අප ක්‍රවුන් එකට ගිය විට Glenfiddich සමාගමෙන් ( William Grant & Sons) පැමිණි නියෝජිතයෙකු ඒ විස්කි ගැන වර්ණනා කරමින් කතාවක් පැවැත්වුවා.

    ඔහුගේ කතාව අනුව, ඔවුන් මේ විස්කි වර්ගය නොබොන මිනිසුන් එක්ක කිසිම තරහක් නැති බවත්, නමුත් වසර සීයක් දෙසීයක් තිස්සේ දියුණු කර ලබා දුන් රසය විකෘති කරන දේවල් කලවම් කර බොන මිනිසුන්ට නම් ඔවුන් සමාවක් දෙන්නේ නැති බවත් කිව්වා.

    මට දීපු විස්කි ෂොට් දෙක නම් දත් අස්සේ යන්නත් මදි. ඒ උනාට අනික් දිනුම් ලාභීන් නම් ඒකේ රසය වර්ණනා කළා. කොහොම උනත්, මාත් ඩොලර් 48,000 විස්කි බීපු කෙනෙක්.//
    මේ උඹේ කතාවමද ????????????
    ------ Post added on Nov 23, 2022 at 4:06 PM