උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    හොද ප්‍රස්නයක්.
    Fran Healy Reaction GIF by Travis
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Gore/ violence බලන්න ආසයි
    Serial killer mindset සෙට් එක තියෙනවා
    සයිකෝ ගති මතුවෙනවා වෙලාවකට
    වැඩක් කර කර ඉද්දි කෑගැහුවොත් අතේ තියෙන එකෙන් ගහනවා
    මකුලුවෝ, කැරපොත්තෝ කරදර කරොත් පරලොව යවනවා