අවංක වූ මා සැමදා දුකේ.... කියලා කොහේ හරි ලියලා තිබුනා දැක්කා බන්man thadin vishvasa kalaaa hoda ayata ona deyak hari yanavaa
kiyalaa (hora, boru, vancha, katta, suththara, jaraa vada) thiyena ayata vadiya sarthaka venavaa kiyana eka, namuth hama athinma man asarthaka unaa![]()

mata nam manma tamai kelawagatte. love kale na. arakku sigarate bivee na. eva na wagema AL clz giye na hariyata.
past paper books tibunu serama yaluwanta dunna. adatat ewa labunet na illuwet na unta eva matakat na. cricket gahapu eka tama kale nitarama.
wena unta wage neme anemanda bn puduma cricket pissuwak mata tibune. yaluwangenut support ekak labune wala gahana evata vitarai. habai mage waradeemata un hetu unai kiyala mama kavadavat hitanne na. mama dana ganna ona mage jeevite goda daganna.


man thadin vishvasa kalaaa hoda ayata ona deyak hari yanavaa
kiyalaa (hora, boru, vancha, katta, suththara, jaraa vada) thiyena ayata vadiya sarthaka venavaa kiyana eka, namuth hama athinma man asarthaka unaa![]()
උඹටත් මෙහෙම වුනාද![]()
![]()
මෙන්න මේකයි තව වැඩ පස්සට කල් දැමීමයිමටනම් social anxiety නිසා තමයි ජීවිතේ ගොඩක් දේවල් මගඅැරුනේ.
මට හිතෙන විදියට ජීවිතේ ගොඩක් දේවල් මග අැරුනා.ගොඩක් තැන් වරද්දගත්තා.
ඉස්කෝලෙ ජීිවිතේ,දැන් ජීවිතේ හැමදෙයක්ම දුකක් තමයි

රත්තරං;19961256 said:මම දැන් කොහොමද බන් හිත හදාන කවද හරි වෙන කෙල්ලෙක් ගාවට යන්නේ? ඒකි හිතයි මම වනචර කොල්ලෙක් කියලා. අනික නැන්දම්මලා මාමන්ඩිලත් මම දිහා වපරැහින් බලන්නේ. අනිවාරෙන් මගේ හනිමූන් එක අපායක් වෙනවා සහෝ..
![]()
PIBT eke karana, 1 year
වරදට සමාව දෙන කෙල්ලෙක් අපි හොයාගමු සහෝ.. ඕන තරම් නංගිලා ඉන්නවා සුළු වැරදි වලට සමාව දෙන. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා!


හිතෙනවා බන් ඒ වැදිච්ච දේවල් වැරදුනේ මගේම හොදට කියලා...
හිතෙනවා බන් ඒ වැදිච්ච දේවල් වැරදුනේ මගේම හොදට කියලා...