උබලගේ අදහස් ටිකක්

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
උබලගේ අදහස් ටිකක්


මේ පොටෝස් එක FB එකේ තිබුනේ...
කියවල බලපුහම එකේ තියෙන කතාවේ වැරැද්දක් නැ කියල හිතෙනවා

කියපල්ලා බලන්ඩ උබලගේ අදහස් ටිකක්
:eek::eek::eek::eek::eek:

23v88z.jpg
 

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    උන් අපිට මොනා කලත් කව්රුත් සද්ද නැහැ ...සිංහල අපි ඕව කතා කලොත් ජාතිවාදය ....:angry::angry::angry:
     
    • Like
    Reactions: Enter the dragon

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බලාගෙන ඕවා දාන්නේ එලකිරියේ සහජීවනකාරයෝ කුලප්පු වෙයි.