උබලගේ ගෑණු පිට ගියොත්?

උබලගේ ගෑණු පිට ගියොත්?

  • සමාවක් නෑ ඩිවෝර්ස් කරනවා

  • සමාව දීලා බාර ගන්නවා

Results are only viewable after voting.

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උබලගේ ගෑණු පිට ගිහින් මාට්ටු උනොත් උබල ගන්න තීරණය මොකක්ද? සමාව දීලා බාර ගන්නවාද? නැත්නං ඩිවෝර්ස් කරලා දානවද?

    මේ තීරණය ගද්දී ළමයි ඉන්න නිසා, වන්දි ගෙවන්න වෙන නිසා, සමාජෙට මුහුණ දෙන්න බැරි නිසා, තනියම ඉන්න බැරි නිසා වගේ කරුණු යටතේ නැතුව, ඇත්තටම ගන්න පියවර හිතට එකඟවම අවංකව උත්තරයක් දීපල්ලා.

    පොල් එක Anonymous ඒ නිසා Vote කරාට අනිත් අයට පේන්නේ නැහැ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඒකට හරියන්න මාත් පිට යන හින්දා සමාව දීලා බාරගන්නවා... 😌 😌 😌කොච්චර කරත් පව්.එක ගෑනියෙක් සැප ගන්න ඕනේ එක පොල්ලකින් විතරද ? එක පිරිමියෙක් බස්සන්න ඔනේ එක පූසියෙක්ට විතරද ? මේවා සුද්දෝ බෝ කරපු වික්ටොරියානු සදාචාරේ බහුබුත..පස්සේ සාදුලා මේක බෞද්ධකරණය කරලා 3 වන සිල්පදේට දැම්මා..

    queen-victoria-gettyimages-57521422.jpg

    මේ පරට්ටි තමයි එක පොල්ලකට එක පුසීයයි කියන බහුබූතේ බෝ කලේ.. :yes: :yes: :yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මේ තීරණය ගද්දී ළමයි ඉන්න නිසා, වන්දි ගෙවන්න වෙන නිසා, සමාජෙට මුහුණ දෙන්න බැරි නිසා, තනියම ඉන්න බැරි නිසා වගේ කරුණු යටතේ නැතුව, ඇත්තටම ගන්න පියවර හිතට එකඟවම අවංකව උත්තරයක් දීපල්ලා.
    Aththatama ganna piyawara depend wenne oya karunu matha thama bn kohomath:lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒකට හරියන්න මාත් පිට යන හින්දා සමාව දීලා බාරගන්නවා... 😌 😌 😌කොච්චර කරත් පව්.එක ගෑනියෙක් සැප ගන්න ඕනේ එක පොල්ලකින් විතරද ? එක පිරිමියෙක් බස්සන්න ඔනේ එක පූසියෙක්ට විතරද ? මේවා සුද්දෝ බෝ කරපු වික්ටොරියානු සදාචාරේ බහුබුත..පස්සේ සාදුලා මේක බෞද්ධකරණය කරලා 3 වන සිල්පදේට දැම්මා..

    queen-victoria-gettyimages-57521422.jpg

    මේ පරට්ටි තමයි එක පොල්ලකට එක පුසීයයි කියන බහුබූතේ බෝ කලේ.. :yes: :yes: :yes:
    ඕකිට boyfriendsla ගොඩක් හිටියා. අන්තිමට ඩස්පියෙක් තමයි ගැහුවෙ. ඒකත් හම්බ ඩස්පියෙක්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බඳින්න අදහසක් නැති නිසා ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ
     
    • Haha
    Reactions: pcguru

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඈවුලක් නෑ ආයිබෝං... අපි වගේම උන්ටත් ආස අති නේ...
    හැබැයි ළමයි හදාගන්න, එක එකා ගෙදරට එක්කගෙන එන්න බෑ... ඕන මගුලක් ගෙයින් පිට...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඈවුලක් නෑ ආයිබෝං... අපි වගේම උන්ටත් ආස අති නේ...
    හැබැයි ළමයි හදාගන්න, එක එකා ගෙදරට එක්කගෙන එන්න බෑ... ඕන මගුලක් ගෙයින් පිට...
    එහෙම sex වලට විතරක් වෙන් කරගෙන ඉන්නෙ නෑනේ. අන්තිමට උඹෙ වැරදි අඩුපාඩු අරූ එක්ක කියනවා. උබව ගනන් ගන්නෙ නෑ. සමහර විට අරූ එක්ක එකතු වෙලා උඹව මරන්නත් පුළුවන් . ගොඩක් පිරිමි නම් දන්නවා එහෙම ඉන්න ඒත් ගෑණූ සීමාව දන්නෙ නෑ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තාත්තා මොකෝ කලේ උඹේ අම්ම මගෙ පොල්ලේ රහ බලලා ගෙදර ආවට පස්සේ?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Pukata ekak dunna elewwa . Genu genna bari bimpiyo nam kara bagena indi.

    Anika pita yanne koheda ban api dana weda kali walata. Technic eka dannawa nam loweth.. ponzila wage pimpiyo karanne weda bari ponz lage genunwa chuun karana eka
    පිට යන්නෙ වැඩ බැරි නිසාම නෙමෙයි කුතුහලය නිසා
    උබ චිකන් හැමදාම කෑවත් මාළූ හරි පොර්ක් හරි කෑල්ලක් කන්න පෙරේත කමක්
    එන එක සාමාන්‍යයිනෙ .