මේ කියන දේ2අල් නම් වෙන්න පුළුවන්. අඩුපාඩු අරුත් එක්ක කිය කිය හිනා වෙන එක. මරන්න උනත් පුළුවන් ලොකු දේපළ, සල්ලි එහෙම තියනවා නම්.එහෙම sex වලට විතරක් වෙන් කරගෙන ඉන්නෙ නෑනේ. අන්තිමට උඹෙ වැරදි අඩුපාඩු අරූ එක්ක කියනවා. උබව ගනන් ගන්නෙ නෑ. සමහර විට අරූ එක්ක එකතු වෙලා උඹව මරන්නත් පුළුවන් . ගොඩක් පිරිමි නම් දන්නවා එහෙම ඉන්න ඒත් ගෑණූ සීමාව දන්නෙ නෑ.


