උබලගේ හිතේ තවම තරහ තියන ගුරුවරු ඉන්නවද

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කිසි ප්‍රශනයක් නැහැ පුළුවන්. උබේ වයස අවුරුදු 100 නම් 80 කට කලින් මිනි මැරුමක් හරි අපයෝජනයක් කලොත් උසාවියේ නඩු පවරන්න පුළුවන්. ක්‍රිමිනල් වර්ගයේ ඕනෑම නඩුවකට කාලය අදාළ වෙන්නේ නැහැ මචන්. ඔහු හෝ ඇය වරදකරු උනොත් දඬුවම් විඳින්න වෙනවා. එහෙම යම් කාලයක් ගියාම නඩු පවරන්න බැරි සිවිල් නඩු වලට පමණයි.
    ඔතන Criminal case එකක් නෑනේ, ඒකයි මං කිව්වේ
     
    • Like
    Reactions: Hasistranger

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    සරළම උත්තරය මේ කියන "ලංකාවෙ ප්‍රසිදධම ලෝයර්" කියන යාළුවා නිතිය දන්නෙ නැත..!


    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය දන්නෙ නැ..!



    (මිනීමැරීම සහ රාජ්‍යද්‍රෝහී වරද සම්බන්ධව හැර සෙසු අපරාධමය වැරදි සදහා වසර 20ක් තුළ නඩු පැවරිය යුතුය)
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    ඔතන Criminal case එකක් නෑනේ, ඒකයි මං කිව්වේ

    ඉතින් පහර දීම ක්‍රිමිනල් නොවෙයි නම් සිවිල්ද . ක්‍රිමිනල් කියන වචනය බොහෝ දෙනෙක් දන්නේ මිනීමැරුම් කියන එකට විතරයි අදාළ කියන්න විතරයි.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,919
    4,324
    113
    10/11 වසරෙ විද්‍යාව උගන්නපු ඒසිගෙ පුතා.... මෙන්ටලි වට්ටපු එකම තමා කලෙ.. පුලුවන් නම් මම පරයගෙ මූනට කෙල ගහනව හම්බුනොත්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    සරළම උත්තරය මේ කියන "ලංකාවෙ ප්‍රසිදධම ලෝයර්" කියන යාළුවා නිතිය දන්නෙ නැත..!


    1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 456 වගන්තිය දන්නෙ නැ..!



    (මිනීමැරීම සහ රාජ්‍යද්‍රෝහී වරද සම්බන්ධව හැර සෙසු අපරාධමය වැරදි සදහා වසර 20ක් තුළ නඩු පැවරිය යුතුය)

    අයියෝ බන් ඊට කලින් උබ නිතිය ඉගෙනගෙන වරෙන් බන්
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ලිස්ට් එකක්ම ඉන්නව ගුරු කැරියො
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    උන්නැහේ කියන්නකො නීතිය මොකක්ද කියල :LOL:
    පොල්ගෙඩි අකුරෙන් දැම්මට වැඩක් නැහැ බන්. හොයල බලල දාපන්. Serious Offenses කියලා එකක් තියනවා කියලා අහලා තියනවද. අන්න එකට අදාළව බලන්න. ශරීරයට හෝ අවයව සඳහා හානි කිරීමට අරමුණු කර ගත් පහරදීම වැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කිරීම සඳහා කාල පරාසයක් නොමැති අතර, ඒ සඳහා යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් ඕනෑම වේලාවක අධිකරණ නීති ක්‍රියාමාර්ග ගත හැකිය.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පොල්ගෙඩි අකුරෙන් දැම්මට වැඩක් නැහැ බන්. හොයල බලල දාපන්. Serious Offenses කියලා එකක් තියනවා කියලා අහලා තියනවද. අන්න එකට අදාළව බලන්න. ශරීරයට හෝ අවයව සඳහා හානි කිරීමට අරමුණු කර ගත් පහරදීම වැනි බරපතල අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට යනවූ නඩු පවාදීම් සඳහා කාල පරාසයක් නොමැති අතර, ඕනෑම වේලාවක නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.

    පච කෙලින උන්ට පොල්ගෙඩි අකුරෙන්ම ලියන්න ඕනැ

    නෑ...! වැරදියි

    මෙක අවුරුදු 18ට අඩු දරුවෙක් නිසා මෙක අපරාධමය වරදක්.

    ----

    තමුන් කියන ආකාරයට සිවිල්නඩුවක් දානව නම් ඒක "ලංකාවෙ නීතිය සම්බන්ධ කාලාවරෝධයට අනුව සිදුවීම උන දින සිට අවුරුදු 2ක් " ඇතුලත නඩු පවරන්න ඕනෑ..

    උබේ ප්‍රසිද්ධ ලෝයර්ට 10 පන්තියට යන්න කියපන්
     
    • Haha
    Reactions: Hasistranger

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Innawa 2-3 denek. Ekiyak cancer hadala maruna, anith ekage kolla kuddek sahenna widawanawa pora. Dawasak mata chance ekak hambuna porawa chatar karanna. Minissu 100k issaraha porawa pal karala ariya.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,566
    10,358
    113
    44
    Living in an Atom
    පච කෙලින උන්ට පොල්ගෙඩි අකුරෙන්ම ලියන්න ඕනැ

    නෑ...! වැරදියි

    මෙක අවුරුදු 18ට අඩු දරුවෙක් නිසා මෙක අපරාධමය වරදක්.

    ----

    තමුන් කියන ආකාරයට සිවිල්නඩුවක් දානව නම් ඒක "ලංකාවෙ නීතිය සම්බන්ධ කාලාවරෝධයට අනුව සිදුවීම උන දින සිට අවුරුදු 2ක් " ඇතුලත නඩු පවරන්න ඕනෑ..

    උබේ ප්‍රසිද්ධ ලෝයර්ට 10 පන්තියට යන්න කියපන්

    මේක ඉතින් සිවිල් නඩුවක්ද. සිවිල් නඩු දන්නෙත් නැහැ උබ ක්‍රිමිනල් වරදක් කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ උබ. අනේ මන්ද බන්. එල එල හරි මචන් එල.එක්කෝ උබ හරි වෙන්න ඇති. මම වැරදි ඇති. එල එල
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කේසිරි නෙලන නෙලිල්ලට වෛර බදිනනව නම් ළමයි දහස් ගානක් පොර එක්ක වෛර බදිනවා.
    දැන් පොරගේ අඩි පාරේ යන අජන්තයා, උජිතයා උනුත් නෙලනවා.
     
    • Like
    Reactions: Hasistranger

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මට නිතරම අඩත්තේට්ටම් කරපු ගුරුවරයෙක් හිටිය. මිනිහගේ නම නාකන්දල. මෑන්ස් තමයි විනය බාර හිටියේ. ඉස්සර ඉස්කෝලෙදි මගේ කනට ගැහුවා ඉදිමෙන්න ඉස්කෝලේ බැජ් එක ගැහුවේ නැහැ කියල. එදා අලුත් කමිසයක් ඇඳගෙන ගියේ. ඒ වගේ කිහිප සැරයක්ම කනට ගලලා තියෙනවා ඉදිමෙන්නම ඉතා සුළු හේතු නිසා. ඉස්කෝලේ බැජ් එක නැත්නම් එකට විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බ. හැබැයි පහර දෙන්න බැහැ ඒ විදිහට. මම හිතන ව්දිහට ඒ දවස්වල මම හිටියේ 8 වසරේ.

    මගේ යාලුවෙක් ඉන්නවා. ඌටත් අමනුශීය ලෙස පහර දීලා තියනවා. දැන් ඌ ලංකාවේ ප්‍රසිද්දම ලෝයර් කෙනෙක්. මට වැඩිය වයස අවුරුදු තුනකින් වැඩියි. මට 42 උට 45 . එදා මට ගහපු එක ඌ දැක්ක. තවත් එකෙක් දෙන්නෙක් ඉන්නවා දැකපු උන්. උනුත් සර් එක මලෙන් ඉන්නේ තවමත්. උනුත් දරුණු ලෙස ප්‍රහාරයන්ට ලක්වෙලා තියනවා. එකෙක් කියනවා උගේ කනේ අමාරුවක් තවම තියනවලු .

    සාක්ෂි තියන නිසා උන් එකතුවෙලා නඩුවක් ගොනු කරන්න හදන්නේ. ළමා අපයෝජනය සහ හිංසනය යටතේ. හැමෝම සාක්ෂි සපයන්න හදන්නේ. උන් නඩු දාන්න කතා කරනවා. ලංකාවට ගිය වෙලාවක සාක්ෂි දෙන්න පුළුවන් කිවුවා.

    අපේ ගෙවල් වලින් බාල්දිය දානවා නඩු වලට යන්න එපා කියල. මිනිහා දැන් වයසයි. විශ්‍රාමිකයි. මිනිහගේ දුව ඉන්නේ නවසීලන්තයේ ද කොහෙද , මම දැක්ක නවසීලන්තයේ ගිහින් ඉන්නවා බුකියේ දාල තියනවා.

    උබලගේ හිතෙත් මේ වගේ තවම වෛරය තියන ගුරුවරු ඉන්නවද ? මටනම් තවම මල.


    උබට ශුවර්ද... මේක උබෙන් පලි ගන්න පුද්ගලිකව කරපු දෙයක් කියල...
     
    • Haha
    Reactions: Hasistranger

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේක ඉතින් සිවිල් නඩුවක්ද. සිවිල් නඩු දන්නෙත් නැහැ උබ ක්‍රිමිනල් වරදක් කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ උබ. අනේ මන්ද බන්. එල එල හරි මචන් එල.එක්කෝ උබ හරි වෙන්න ඇති. මම වැරදි ඇති. එල එල
    සිවිල්ද ක්‍රිමිනල් කියන එකට උත්තරය දීල තියනවා. පැහැදිලිව.

    ටෙක්නිකල් දෙවල් නොදැන ලොකු කයිය ගහන්න එපා
     
    • Like
    Reactions: Hasistranger