උබලා ගෙන් Client ලා අහලා නැද්ද උබලා මැරුනොත් හෝ ලෙඩ උනොත් මොකද කරන්නේ කියලා ? මගෙන් මුනට අහනවා සමහරු Team එකක් නැද්ද අහනවා
මට අදුරන කෙනක් ඉන්නවා Elakiri Member කෙනක් එයා Support එකට ඉන්නවා. එයාට අමතරව තව මම අදුරන කෙල්ලෙක් වැඩට ගත්තා. (මන් කලින් සෙට් වෙලා හිටිය කෙනා) ඊට පස්සේ අහනවා මම මැරුනොත් හෝ ලෙඩ උනොත් අරකිට පඩි දෙන්නේ කොහොමද එත් අනාතයි නේ කියලා කසාද බැදලා නැද්ද අහනවා ?
මම උන්ගෙන් ඇහුවා උබ මැරුනොත් උබේ Backup එක දෙන්නේ කාටද කියලා
උබලගෙන් අහන්නේ නැද්ද මෙහෙම ඒවා උන්ට උබලා කියන්නේ මොනවා ද ?

Last edited:

ඒ නිසා තමයි ආදී කාලේ මිනිස්සු කියල තියෙන්නෙ හැම ලබ්බම එළියේ කියවන්න එපා කියල.. මට කෙළවුණ විදි, වැඩ අනපු හැටි එහෙම කියෝ කියෝ හිටියනම් මේකේ එකෙක්වත් මාව ගණන් ගන්නේ නෑ..