උබලගේ Client ලා මෙහම අහලා නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උබලා ගෙන් Client ලා අහලා නැද්ද උබලා මැරුනොත් හෝ ලෙඩ උනොත් මොකද කරන්නේ කියලා ? මගෙන් මුනට අහනවා සමහරු Team එකක් නැද්ද අහනවා

    මට අදුරන කෙනක් ඉන්නවා Elakiri Member කෙනක් එයා Support එකට ඉන්නවා. එයාට අමතරව තව මම අදුරන කෙල්ලෙක් වැඩට ගත්තා. (මන් කලින් සෙට් වෙලා හිටිය කෙනා) ඊට පස්සේ අහනවා මම මැරුනොත් හෝ ලෙඩ උනොත් අරකිට පඩි දෙන්නේ කොහොමද එත් අනාතයි නේ කියලා කසාද බැදලා නැද්ද අහනවා ?

    මම උන්ගෙන් ඇහුවා උබ මැරුනොත් උබේ Backup එක දෙන්නේ කාටද කියලා :lol:

    උබලගෙන් අහන්නේ නැද්ද මෙහෙම ඒවා උන්ට උබලා කියන්නේ මොනවා ද ?
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    උඹ වගේම තමයි උඹට හම්බ වෙන එවුනුත්

    උඹ බනින්න එපැයි පරයට.. තෝ මං මැරෙනකල්ද බලං ඉන්නේ පරයා කියලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    uba wagema thamai ubata hambena ewunuth..

    uba baninta epai parayata.. tho man marenakalda balan inne paraya kiyala
    ඔව් ඔහොම කිව්වා නම් ආයේ ඔය වගේ කතාවක් කියන්නේ නෑ. හැමදේම serious ගන්න ටයිප් එකේ වුණාම තමයි ඔය වගේ දේවල් වලට අවුල් යන්නේ. වැඩේ කියන්නේ සමහර අය හිතාමතාම හරි මොකක් හරි ඉවකින් හරි මේ වගේ serious හිතන කට්ටියට තමයි ඔය වගේ ඒව කියන්නේ. හොඳ personality තියෙන පොරක්ගෙන් ඔයවගේ දෙයක් අහන්න හිතන්නෙවත් නෑ. ඔය serious හිතන ගතිය අඩු කරගන්න බලන්න( කිව්වට මොකද මමත් pro max 😅)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබලා ගෙන් Client ලා අහලා නැද්ද උබලා මැරුනොත් හෝ ලෙඩ උනොත් මොකද කරන්නේ කියලා ? මගෙන් මුනට අහනවා සමහරු Team එකක් නැද්ද අහනවා

    මට අදුරන කෙනක් ඉන්නවා තව Elakiri Member කෙනක් එයා තව Support එකට අදුරන කෙල්ලෙක් වැඩට ගත්තා. (මන් කලින් සෙට් වෙලා හිටිය කෙනා) ඊට පස්සේ අහනවා මම මැරුනොත් හෝ ලෙඩ උනොත් අරකිට පඩි දෙන්නේ කොහොමද එත් අනාතයි නේ කියලා කසාද බැදලා නැද්ද අහනවා ?

    මම උන්ගෙන් ඇහුවා උබ මැරුනොත් උබේ Backup එක දෙන්නේ කාටද කියලා :lol:

    උබලගෙන් අහන්නේ නැද්ද මෙහෙම ඒවා උන්ට උබලා කියන්නේ මොනවා ද ?

    “මුසල කතා නොකිය පල වේසිගෙ පුතා” කියල කියපන් ඊළඟ පාර.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    Apita-Pukada.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    uba wagema thamai ubata hambena ewunuth..

    uba baninta epai parayata.. tho man marenakalda balan inne paraya kiyala
    අනේ මන්දා බන් ලගදි ඉදලා ගොඩක් එවුන් ඔහොම අහනවා එළකිරි එකේ එකෙකුත් ඔහොම ඇහුවා මගෙන්

    මචන් උබේ හොස්ටින්ග් අරන් අපි සිස්ටම් එකක් දැම්ම කියමුකෝ. උබ මැරුනොත් ගත්ත එකට කෙල වෙනවා නේද ? මට මේක ඇත්තටම උනා, උබෙන් වින්ඩෝස් හොස්ටින්ග් ගන්න හිතන් ඔෆිස් එකට සින් එක කිව්වා. මන් කිව්වා උබ මගේ යාලුවෙක් අඩුවට ගන්න පුළුවන් කියලා. විස්තරේ කිව්වට පස්සේ ඔෆිස් එකෙන් රිජෙක්ට් කලා වැඩේ බිස්නස් එකේ උබ විතරක් ඉන්න නිසා. දැන් smarterasp එකෙන් වැඩේ කරනවා. :dull:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ මන්දා බන් ලගදි ඉදලා ගොඩක් එවුන් ඔහොම අහනවා එළකිරි එකේ එකෙකුත් ඔහොම ඇහුවා මගෙන්
    උඹේ vibe එක අවුල් බන්.. දැන් බලපං උඹට හැමදාම වෙන කරදර දකින එකෙක්ට ඔහොම හිතෙන එක සාධාරණ නැද්ද කියල..:rolleyes: ඒ නිසා තමයි ආදී කාලේ මිනිස්සු කියල තියෙන්නෙ හැම ලබ්බම එළියේ කියවන්න එපා කියල.. මට කෙළවුණ විදි, වැඩ අනපු හැටි එහෙම කියෝ කියෝ හිටියනම් මේකේ එකෙක්වත් මාව ගණන් ගන්නේ නෑ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කියපන් අපි නම් මැරුනොත් වලදානවා ඇයි උබලා කරවල වලට මන්නාරමට විකුණනවද කියලා 😁
    එකනම් පට්ට කතාව
     
    • Love
    Reactions: Ryan08

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔහම අහන්නේ උබෙ බිස්නස් එක උට ගනන් බැරිද?😄
    වෙන්න පුළුවන් , මගෙන් ඔහොම අහපු පස් වැනියා අද ඔහොම ඇහුවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    අනිත් අතට අහපන්කො, වැඩේ බාගයක් කරද්දි තෝ මලොත් හිලව්වට ගෑනිවද දෙන්නෙ කියලා ක්ලයන්ට්ගෙන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අනිත් අතට අහපන්කො, වැඩේ බාගයක් කරද්දි තෝ මලොත් හිලව්වට ගෑනිවද දෙන්නෙ කියලා ක්ලයන්ට්ගෙන්
    හරි :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අනේ මන්දා බන් ලගදි ඉදලා ගොඩක් එවුන් ඔහොම අහනවා එළකිරි එකේ එකෙකුත් ඔහොම ඇහුවා මගෙන්
    අඩේ මට දැන්නේ වැඩේ තේරුනේ. ඉතින් ඒ අහපු ඔක්කෝම සාධාරණ ප්‍රශ්නයක් අහල තියෙන්නෙ බ්‍රෝ. ඕක හිතන්න එපා. අනික කට්ටිය අවංක කමට මූණට කියලා තියෙන එක හොඳයි වැල් වටාරම් නැතුව. ඔයාගේ business එක පැත්තෙන් ගත්තොත් ඔයාට ඕකට client ලට දෙන්න උත්තරයක් හදා ගන්න වෙයි. ඇත්තම solution එකක් නම් හොඳයි. Partner කෙනෙක් වගේ ගන්න වෙයි. Business එක growth කරන පොරක් ගන්න වෙයි හැබැයි නැත්තන් පාඩුවක් නේ වෙන්නේ. එක්කෝ වෙන හොඳ plan එකක් ගහන්න. දෙයක් වෙනවට නෙවෙයි business එකේ පැවැත්මට එහෙම කරන්න වෙයි
     
    • Like
    Reactions: Sen-lu and Nadun26

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    උබ customer කෙනෙක් වෙලා යන තැන්වලත් ප්‍රශ්න... උබට එන customers ලාගෙනුත් ප්‍රශ්න... 🙄
     
    • Haha
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,411
    75,079
    113
    උබලා ගෙන් Client ලා අහලා නැද්ද උබලා මැරුනොත් හෝ ලෙඩ උනොත් මොකද කරන්නේ කියලා ? මගෙන් මුනට අහනවා සමහරු Team එකක් නැද්ද අහනවා

    මට අදුරන කෙනක් ඉන්නවා Elakiri Member කෙනක් එයා Support එකට ඉන්නවා. එයාට අමතරව තව මම අදුරන කෙල්ලෙක් වැඩට ගත්තා. (මන් කලින් සෙට් වෙලා හිටිය කෙනා) ඊට පස්සේ අහනවා මම මැරුනොත් හෝ ලෙඩ උනොත් අරකිට පඩි දෙන්නේ කොහොමද එත් අනාතයි නේ කියලා කසාද බැදලා නැද්ද අහනවා ?

    මම උන්ගෙන් ඇහුවා උබ මැරුනොත් උබේ Backup එක දෙන්නේ කාටද කියලා :lol:

    උබලගෙන් අහන්නේ නැද්ද මෙහෙම ඒවා උන්ට උබලා කියන්නේ මොනවා ද ?
    Pako BCP , DRP kiyanne norm ekak.

    Thopi wage adu gaanata server wikunana unta magic wage unata eka normal deyak. Umba maloth unge data walata mokada karanne? unge services un komada continue karanne?