මං ඇහුවේ බං. සිරාවට උන දෙයක් ඒක. අපේ බෝසා තමා ඇහුවේ උබෙන් හොස්ටින් ගත්තම උබ මැරුනොත් මොකද්ද කරන්නේ කියලා. උබ තනියෙන් කම්පනිය කරන් යනවා කිව්වා නිසා එහෙම ඇහුවේ. මං කිව්වේ නෑ උබට පිස්සු කියල. මගේ යාලුවෙක් කියල කිව්වේඅනේ මන්දා බන් ලගදි ඉදලා ගොඩක් එවුන් ඔහොම අහනවා එළකිරි එකේ එකෙකුත් ඔහොම ඇහුවා මගෙන්

