උබලගේ Client ලා මෙහම අහලා නැද්ද ?

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනේ මන්දා බන් ලගදි ඉදලා ගොඩක් එවුන් ඔහොම අහනවා එළකිරි එකේ එකෙකුත් ඔහොම ඇහුවා මගෙන්
    මං ඇහුවේ බං. සිරාවට උන දෙයක් ඒක. අපේ බෝසා තමා ඇහුවේ උබෙන් හොස්ටින් ගත්තම උබ මැරුනොත් මොකද්ද කරන්නේ කියලා. උබ තනියෙන් කම්පනිය කරන් යනවා කිව්වා නිසා එහෙම ඇහුවේ. මං කිව්වේ නෑ උබට පිස්සු කියල. මගේ යාලුවෙක් කියල කිව්වේ :sorry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Pako BCP , DRP kiyanne norm ekak.

    Thopi wage adu gaanata server wikunana unta magic wage unata eka normal deyak. Umba maloth unge data walata mokada karanne? unge services un komada continue karanne?
    Hari company ekak nam more than 80% total budget guarantee ekka thiyanna one
    Data is not the issue. if you own the software then you die his business will be ruined
    That is why a good company never gave software to a single person
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Pako BCP , DRP kiyanne norm ekak.

    Thopi wage adu gaanata server wikunana unta magic wage unata eka normal deyak. Umba maloth unge data walata mokada karanne? unge services un komada continue karanne?
    OVH බලපන් Team එකක් ඉදලා බේරගන්න බැරි උණා ගිනි අරගෙන ඔකොටම කෙල උණා. උන් හැබැයි වවුචර් දුන්නා හැමෝටම. මමනම් ඕනේ එකෙක් ට කියන්නේ Backup තියාගන්න කියලා, Auto Backup තියෙනවා අපේ අමතර දෙන්නෙක් දැන් වැඩ දැන් බැදලා නැද්ද අහනවා උන් මැරුණට පස්සේ සේවකයෝ ට පඩි දෙන්නේ කවුද කියලා අහනවා.

    මං ඇහුවේ බං. සිරාවට උන දෙයක් ඒක. අපේ බෝසා තමා ඇහුවේ උබෙන් හොස්ටින් ගත්තම උබ මැරුනොත් මොකද්ද කරන්නේ කියලා. උබ තනියෙන් කම්පනිය කරන් යනවා කිව්වා නිසා එහෙම ඇහුවේ. මං කිව්වේ නෑ උබට පිස්සු කියල. මගේ යාලුවෙක් කියල කිව්වේ :sorry:
    මම උබට මොකුත් කිව්වේ නෑ මචන් මම උබේ Reply එක මෙතන නිකන් පොස්ට් කලේ
    ------ Post added on Jul 22, 2022 at 11:34 PM
     
    • Love
    Reactions: dilw

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    OVH බලපන් Team එකක් ඉදලා බේරගන්න බැරි උණා ගිනි අරගෙන ඔකොටම කෙල උණා. උන් හැබැයි වවුචර් දුන්නා හැමෝටම. මමනම් ඕනේ එකෙක් ට කියන්නේ Backup තියාගන්න කියලා

    Team එකක් මම දැන් හදලා තියෙනවා දැන් කසාද බදින්න කියනවා උන්

    මම උබට මොකුත් කිව්වේ නෑ මචන් මම උබේ Reply එක මෙතන නිකන් පොස්ට් කලේ
    ------ Post added on Jul 22, 2022 at 11:34 PM
    wena monawada un kiyanne?
    meka hari wadakne.. un kiyana kiyana ekada uba karanne?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් පුවවන් තරම් ප්රොෆිෂනල් ලෙවල් ඒකේ ඉන්න බලනවා. ඒතකොට කස්ටමර් උනත් අපිට ගරු කරනවා. අනවශ්‍ය මගුල් අහන්න ඒන්නෙ නෑ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    එච්චර දෙයක් අහන්න නම් උඹ උන් එක්ක ගොඩක් ෆිට් වෙන්න එපැයි. එහෙම උනා ම ඉතිං උඹත් උඹේ මොනව හරි ජීවිතේ ප්‍රශ්න ගැන කිව්ව ම උන්ටත් අහන්න හිතෙනව ඇති.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    OVH බලපන් Team එකක් ඉදලා බේරගන්න බැරි උණා ගිනි අරගෙන ඔකොටම කෙල උණා. උන් හැබැයි වවුචර් දුන්නා හැමෝටම. මමනම් ඕනේ එකෙක් ට කියන්නේ Backup තියාගන්න කියලා, Auto Backup තියෙනවා අපේ අමතර දෙන්නෙක් දැන් වැඩ දැන් බැදලා නැද්ද අහනවා උන් මැරුණට පස්සේ සේවකයෝ ට පඩි දෙන්නේ කවුද කියලා අහනවා.

    මචන් ඔතන පොඩි කෙස් එකක් තියනවා. ඩේටා නෙමේ සිස්ටම් එක. ඕනේ එකක් හැදුවාම එක හදපු එකා නැතුව මොඩිෆිකේෂන් කරන්න කාලයක් යනවා. උබ sw ඕනර් ෂිප් එක තියන් සර්විස් දෙනවා නම් තව රිසක් එකක්. උන්ට DR එකකදී තිබ්බ පෙස් එකට ආයි ගේන්නේ කොමද උබ නැත්නම්? අනික් ඒවා නම් ජෝක් සින්. මෙන් කන්සර්න් එක උන්ගේ සිස්ටම් එක සහ DR එක
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    එච්චර දෙයක් අහන්න නම් උඹ උන් එක්ක ගොඩක් ෆිට් වෙන්න එපැයි. එහෙම උනා ම ඉතිං උඹත් උඹේ මොනව හරි ජීවිතේ ප්‍රශ්න ගැන කිව්ව ම උන්ටත් අහන්න හිතෙනව ඇති.
    පිස්සු ද ? ඔය එළකිරි එකේ මම දැකලා නැති කෙනක් කියපු Reply එකක් මම දාලා තියෙනවා උඩ , අද ගන්න ආපු කෙනක් අදුරන්නේ වත් නැති කෙලින් ම ඇහුවා. කලින් අහලා තියෙනවා කිසිම අදුරන්නේ නැති අය මම Customers ලා එක්ක චැට් කරන්න යන්නේ නෑ එහෙම ගියාම හසුරවන්න අමාරුයි ඒ අයව එතකොට එයාල කියන කියන දේ කරන්න වෙනවා එක නිසා දුරින් තියාගෙන කතා කරන්නේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ane pako kiwwama ahapanko..

    business karana widiya igenaganin

    linda langa sangamey wage clients la gena kiawa kiawa yanna epa..

    me thread eka dakina ekekwath uben service ganne na mewa dakkama... haraka
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පිස්සු ද ? ඔය එළකිරි එකේ මම දැකලා නැති කෙනක් කියපු Reply එකක් මම දාලා තියෙනවා උඩ , අද ගන්න ආපු කෙනක් අදුරන්නේ වත් නැති කෙලින් ම ඇහුවා. කලින් අහලා තියෙනවා කිසිම අදුරන්නේ නැති අය මම Customers ලා එක්ක චැට් කරන්න යන්නේ නෑ එහෙම ගියාම හසුරවන්න අමාරුයි ඒ අයව එතකොට එයාල කියන කියන දේ කරන්න වෙනවා එක නිසා දුරින් තියාගෙන කතා කරන්නේ
    ඒක නම් ලොකු අවුලක් නෑනෙ. ඌ අහල නෑනෙ මලා ම මොකද කරන්නෙ කියල. ඌ අහල තියෙන්නෙ ප්‍රශ්නයක් උනොත් කියල. ඌට දිගට ම ඕන නිසා. ඒක සාධාරණයි. වෙන උන් ගැන නම් කියන්න දන්නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉතින් බං ඒවට ලෑස්ති වෙලා ඉන්නේ කියපම්. Clients ලගෙ පාස්වර්ඩ් වෙනස් කරන්නැත්තෙ ඒකයි කියපං. උඹ පාස්වර්ඩ් වෙනස් කරනවද?
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • උඹ මලොත් මොකද වෙන්නේ අහපු එක නම් සාධාරණයි. උඹ බැඳලද අනිත් උංගෙ පඩි ගෙවන්නෙ කොහොමද කියන ඒව නම් ඌට අදාල ඒව නෙවේ.

    උඹ මුන්ට උඹේ ජාතකේම කියනවද ටිකක් හොඳට කතා කරාම. නැත්නම් උං මොන මගුලටද ඕව අහන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ මලොත් මොකද වෙන්නේ අහපු එක නම් සාධාරණයි. උඹ බැඳලද අනිත් උංගෙ පඩි ගෙවන්නෙ කොහොමද කියන ඒව නම් ඌට අදාල ඒව නෙවේ.

    උඹ මුන්ට උඹේ ජාතකේම කියනවද ටිකක් හොඳට කතා කරාම. නැත්නම් උං මොන මගුලටද ඕව අහන්නෙ.
    හරියට හරි. තමන්ගේ පර්සනල් දේවල් මොකටද බන් අනුන්ට? මේ වෙන ගේම් එකක් යන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    උඹ මලොත් මොකද වෙන්නේ අහපු එක නම් සාධාරණයි. උඹ බැඳලද අනිත් උංගෙ පඩි ගෙවන්නෙ කොහොමද කියන ඒව නම් ඌට අදාල ඒව නෙවේ.

    උඹ මුන්ට උඹේ ජාතකේම කියනවද ටිකක් හොඳට කතා කරාම. නැත්නම් උං මොන මගුලටද ඕව අහන්නෙ.
    පිස්සු ද බන් මම බිස්නස් එකට අදාලව කතා කරනවා මගෙන් අරගෙන ඉන්නවා 400 වඩා ගොඩක් අය හොදයි ඔය ඉන්නවා කිහිප දෙනෙක් උන් තමා ඔහොම ප්‍රශ්න අහන්නේ. කිසිම කෙනක් ට Personal දේවල් නම් මම කියලා නෑ , එහෙම එකට වැටෙන්න ගියාම බිස්නස් කරන්න බෑ එක නිසා එහෙම යන්නේ නෑ මම
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    උබලා ගෙන් Client ලා අහලා නැද්ද උබලා මැරුනොත් හෝ ලෙඩ උනොත් මොකද කරන්නේ කියලා ? මගෙන් මුනට අහනවා සමහරු Team එකක් නැද්ද අහනවා

    මට අදුරන කෙනක් ඉන්නවා Elakiri Member කෙනක් එයා Support එකට ඉන්නවා. එයාට අමතරව තව මම අදුරන කෙල්ලෙක් වැඩට ගත්තා. (මන් කලින් සෙට් වෙලා හිටිය කෙනා) ඊට පස්සේ අහනවා මම මැරුනොත් හෝ ලෙඩ උනොත් අරකිට පඩි දෙන්නේ කොහොමද එත් අනාතයි නේ කියලා කසාද බැදලා නැද්ද අහනවා ?

    මම උන්ගෙන් ඇහුවා උබ මැරුනොත් උබේ Backup එක දෙන්නේ කාටද කියලා :lol:

    උබලගෙන් අහන්නේ නැද්ද මෙහෙම ඒවා උන්ට උබලා කියන්නේ මොනවා ද ?
    තොටමයි මේ මගුල් වෙන්නේ. :lol: :lol: මම නම් $50k+ ප්‍රොජෙක්ට් කරලා තියෙනවා තවමත් කරනවා, ඇඩ්වාන්ස් ෆී එක විතරක් $25k වෙන්න අරන් ඇති කිසි මගුලක් නොකරම. ඒත් මේ වෙනකම් ඔය වගේ මල හෝන්තු සෙට් වෙලා නෑ. උඹට මාර සිද්ධි තමා වෙන්නේ. හෑල්ලු කරනවා නෙමෙයි බං උඹේ ක්ලයන්ට්ලා පට්ට චීප් ඒකයි සීන් එක

    ක්ලයන්ට්ලා වර්ග 4යි

    1 වෙනි පන්තිය තමා ඔය. වැඩක් ගත්තොත් උන් දෙන්නෙත් අඩුම ගාණක් වහල්ලුන්ට වගේ සලකන්නේ, රිවිෂන් අම්බානෙක ඔය වගේ උන් හලලා හොඳ සර්විස් එකක් දියන්. උඹේ සර්විස් මචං තාම 2000 මුල් අවධියේ තියෙන්නේ ඉතිං සෙට් වෙන්නෙත් ඒ වගේ මල හෝන්තු තමා.
    මෙන්න මේක බලලා ක්ලයන්ට්ලා අඳුරගනින්. මූගේ යූටියුබ් වීඩියෝ විතරක් බලපං ඒවා පට්ට. ෆලෝ කරන්න එපා මූ පට්ට හොරෙක්. උගෙ කෝස් වල නම් මෙලෝ රහක් නෑ වැල් බයිලා 99%.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    think of it from the perspective of the business
    if they're relying on a single person for a critical system or a service, there is a higher level of risk involved in case of something happening to that person. while they're not wishing you ill will, they must acknowledge the risks involved.
    it's probably nothing personal on their end. it's their way of addressing an identified risk
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    අඩෝ උඹට කෙල්ලෙකුත් සෙට්වෙලා හිටියද බන් ? :oo:

    ඉතින් ඇයි කසාද බැන්දෙ නැත්තෙ ??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ෆ්‍රීලාන්ස් ප්‍රොජෙක්ට් එකක් කරගන්න ඇවිත් මගෙන් ඕක ඇහුවා නං කියන්නෙ

    කරන එකා මැරුනොතිං බැකප් ප්ලෑන් එහෙම හොයනවා නං කම්පැනියකට දීල කරගනින් මේ පැයට ඩොලර් 50-60 ගෙවලා ගිඟන විදියට ප්‍රොජෙක්ට් කරගන්නවා නං ඒකෙ රිස්ක් එක තමයි ඕක කියලා
    උඹත් ඕකම කියපන් දෙකයි පනහට හොස්ටින් දෙන්නෙ ඒක තමයි, මං මැරුනොත් එදා ඉඳං හොස්ටින් වැඩ කරන්නෙ නෑ කියාපිය. කැමති දෙයක් කරගන්න කියාපිය
     
    • Love
    Reactions: ruwper