උබලටත් මෙහෙමද ??

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    උබලටත් මෙහෙමද ??

    මචන් මම වැඩ කරන්නේ construction company එකක .පඩි හම්බුනේ සති දෙකක් විතර පරක්කු වෙලා .මාස හතරක් විතර ඊයේ meeting එකක් අරන් කිඋවා පඩි ගෙවන්න විදියක් නැ කැමති අය අයින් වෙන්න කියලා .අනිත් අයටත් හිටියත් basic විතරක් හම්බෙන්නේ ලු .... උබලා වැඩ කරන තැන් වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවද බන් :( :(