උබලට එලකිරි ෆේක් කියක් තියෙනවද
ඇත්තටම එලකිරි එකට අලුතෙක් එන අය අලුත්ද මට නම් හිතෙන්නේ එකම සමාඡකයෝ ටිකම තමයි වෙන වෙන නම් වලින් අලුත් අයිඩී වලින් එන්නේ තමන්ට වෙනසකටත් එක්ක එහෙම එන අයත් ඉන්නවා .තවත් අය මඩ ගහන්න ෆේක් හදනවා .තවත් අය අන්‍යතාවය රැකගන්නත් මෙහෙම කරනවා .එහෙනම් ඔයාලත් කියමුකෝ තමන්ට තියෙන ek අයිඩි ගනන මට නම් තුනක් තියෙනවා
හැබැයි එවා දැන් යුස් කරන්නේ නෑ