උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
තාම නම් එක කෙල්ලෙක් වත් බැ කියලා නැ :cool:හ්ම්ම්ම්ම්......පස්සෙ .... මම ඉගෙන ගන්නවා..... තාත්තා එයි...... යාලුවො ව්ගෙ ඉමු......වගෙ එවා නම් අහලා තියෙනවා:P


"මම තාම ඒ දේවල් ගැන හිතල නැහැ කාලයත් එක්ක ඒ හැමදේම විසදෙයි"
මෙන්න මෙහෙමනම් කියල තියනවා අකමැති කියල නැහැ :P
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    පන දී මොටද එක හිත නැති කෙල්ලන්ට

    තව විදියකට කිව්වොත්,

    ගින්දර මොටද දිය යට යන කිඹුලන්ට
    තනකොළ මොටද මස් කටු කන බල්ලන්ට
    ඉණිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
    කෙල්ලන් මොටද රස්සා නැති කොල්ලන්ට

    :rofl:


    පුතා ඔයානම් :love::cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    යාළුවා;16995973 said:
    ඔව් මූට හොඳ පුක් පාරක් දීල එවයි :baffled:
    ඒකනම් පලපුරුද්දෙන් කියපු කතාවක්:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    යාළුවා;16996001 said:
    ඔව් පළපුරුද්ද කියන්නෙ කලින් උඹ වගේ එකෙක් යැව්වා. ඌ පුක දෙකට පලාගන මැදට තුනපහ දාගන ආවෙ :dull:
    :rofl: ඕක පුක දෙකට පලන්නෙ රම්බො පිහියෙන් කියල මම අහල තියෙනව
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    he he ai bn un ba kiynna ne:rofl::eek:


    මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...
    නැතිදෝ මට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා...
    මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා...
    කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා... //

    මාහට දැනෙනා ඒ ආදරයේ හැඟුමන්
    අයි ඔබ හට නොදැනුනේ ඒ හැඟුමක ඒ උණුසුම්
    කොහොමද ඔබ සිතුවේ ආදරේ මට දුර යැයි
    මෙමටත් දැනෙනවා ආදරේ තියෙනා .... සුන්දර කම්...

    මාගැන ඔබවත් සිතුවාදෝ .......

    මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
    ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්..
    කාටත් නොදැනී හැඟුමක සිරවී තනිවෙම්...
    රහසින් ගලනා කඳුලක ඇති ඒ ... සුන්දර කම්....

    මාගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා.....
    :dull:

    "මම තාම ඒ දේවල් ගැන හිතල නැහැ කාලයත් එක්ක ඒ හැමදේම විසදෙයි"
    මෙන්න මෙහෙමනම් කියල තියනවා අකමැති කියල නැහැ :P

    :rofl:කෙල්ලො ඔහොම මයි:oo:
     
    Jul 7, 2014
    214
    74
    0
    කැම්පස් ගියපු කෙල්ලක්, කිසිදා බඳින්නෙපා
    බැන්දත් එහෙම කෙල්ලක්, සුදු රෙදි එල්ලනෙපා
    එලුවත් එහෙම රෙද්දක්, පැල්ලම් බලන්නෙපා
    බැලුවත් එහෙම පැල්ලම්, කෙල්ලට බනින්නෙපා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16996180 said:
    ගල් කාරයෙක් :baffled:
    හරි පුදුමයි ඇස් පියන් විදපු හීය වදින්න ඔනෙ තැනට රිදෙන්නම් වැදිලා:P
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මහ මග දකිනවා කෙල්ලන් .....ඉරිදාට
    ආලෙන් බැදෙනවා තනියෙන් මම ...රෑට
    SET වෙන් නැහැ එකක් කන්නට රස කෑම
    පෙර කල පවක්දෝ සිතෙනවා ..හැමදාම


    GUTS ඇති එඋන් ගති කෙල්ලන් එකපාර
    පනුවන් සිටිනවා APPLE ත් කන ජයට
    අත මරනා එකට සමුදෙන්නට ....රෑට
    මම නම් අහල නැහැ කෙල්ලෙක් ගෙන් ...තාම
    :love:
     
    • Like
    Reactions: mash malinga