උබලට කොන්ඩෙ රැවල කපන්න මාසෙට කීයක් යනවද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මේ වගේ අඩු ගානට කපන්නේ ඌ විසි කැත්තෙන්ද මචන් කොන්ඩේ කපන්නේ......😁 😁
    මාසෙකට සැරයයිනෙ බන් කොන්ඩෙයි රැවුලයි කපන්නෙ.....එවෙලෙට හිතුනොත් මසාජ් එකක් දාගන්නවා.එතකොට 600යි...අවුරුදු 16-17ක් තිස්සෙ උගෙන් කපන්නේ...මම උගේ VIP කස්ටමර් කෙනෙක්... 😁 :love2:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    කොන්ඩෙ 1200
    රැවුල 800
    මාසෙට දෙපාරක් කපනවා.
    ක්ලිපර් එකක් අරගත්තා රැවුල එහෙම ශෙප් කරගන්න.එ උනාට අපි කපනකොට හරියට සෙට් නැ බන්
    රැවුල හැමදාම උදේට ⁣ශේව් කරනවා. ඒ නිසා සාප්පුවකින් කපලා නැ.

    කොන්ඩේ නිතර කපන්නේ නැ, කපන්න කොන්ඩයක් නැනේ. හොදටම වැවුනොත් මාස ගානකට පාරක් ඔහේ අහුවෙන සාප්පුවකින් කපනවා. රුපියල් 300 වගේ යන්නේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    1200? මටනං මාස දෙකකට සැරයක් 300 :baffled:
    රැවුල DIY
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,209
    1
    16,080
    113
    කොණ්ඩ + රැවුල
    (සති 3 ~ 4 )
    කොළඹ පැත්තෙන් කැපුවොත් රු 800 ~1500 (මෙලො රහක් නැති උට්ටලා ඉන්නෙ, තණකොල කපනො වගෙ කපන්නෙ)
    ගාල්ල පැත්තේන් කැපුවොත් රු 600 ~1000

    ටයිම් අරන් සුපිරියට කපන ඩයල් ඉන්නො 1500+ ස්ටාර්ට් එක.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    1000. විතර රැවුල ගෙදරදිමයි කපාගන්නෙ. ශේවින් ක්රීම් ආෆ්ටර්ශේව් රේසර් ඔය ඔක්කෝටම.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,745
    1,528
    113
    නිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.
    meka gay seen ekakda?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොන්ඩේ, රැවුල නිතර කපන්නේ නැ, කපන්න කොන්ඩයක් නැනේ. රැවුල හොදටම වැවුනොත් මාස ගානකට පාරක් ඔහේ අහුවෙන සාප්පුවකින් කපනවා. රුපියල් 400 වගේ යන්නේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සති තුනකට සැරයක් කපනවා.කොන්ඩෙයි රැවුලයි දෙකම කපලා මසාජ් එකකුත් දාගන්නවා. 500යි ගන්නේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.
    උඹනම් සමුර්.ධි ඩයල් එකක්ද කොහෙද.. ඒකත් නිකන් කපාගන්නෙ :ROFLMAO:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    meka gay seen ekakda?

    උඹනම් සමුර්.ධි ඩයල් එකක්ද කොහෙද.. ඒකත් නිකන් කපාගන්නෙ :ROFLMAO:
    නැහැ මචන් මු ඔය සැලුන් කෝස් එකකුයි හොටෙල් කෝස් එකකුයි කෙරුවා ඩුබායි යන්න බලන්. තවම ලංකාවේ ඉන්නේ දැනට හොටෙල් එකක වැඩ. අතේ හුරුව තියාගන්න කියලා මු යාලුවෝ ඔක්කොමගේ කොන්ඩ කපනවා. අපිත් ඉතින් යනවා, ගිහින් කපාගෙන එන්න විතරනේ බලන් ඉන්දිල්ලක් නැහැ .... 🤭
     
    • Like
    Reactions: Jim_Moriarty

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සතයක්වත් යන්නෙ නැහැ කොන්ඩේ මැෂින් එකෙන් කොටවෙන්නම කපාගන්නවා රැවුල රේසරෙන් කපාගන්නවා.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නැහැ මචන් මු ඔය සැලුන් කෝස් එකකුයි හොටෙල් කෝස් එකකුයි කෙරුවා ඩුබායි යන්න බලන්. තවම ලංකාවේ ඉන්නේ දැනට හොටෙල් එකක වැඩ. අතේ හුරුව තියාගන්න කියලා මු යාලුවෝ ඔක්කොමගේ කොන්ඩ කපනවා. අපිත් ඉතින් යනවා, ගිහින් කපාගෙන එන්න විතරනේ බලන් ඉන්දිල්ලක් නැහැ .... 🤭
    එල එල විහිලුවට කිව්වෙ හොදේ. පොර එහෙම කරන එක හොදයි මචන්. මම කාලයක් තිස්සෙ කොන්ඩෙ කපපු පොරත් ලගදි ෆැමලි එකත් එක්කම New Zealand ගියා. පොරව එහෙ සැලුන් එකකට ඩයල් එකක් ස්පොන්ස කරල ගත්ත. මම දන්න ගැනු ලමයෙක් මීට අවුරුදු කීපයකට කලින් මෙහෙ සැලුන් එකක වැඩ කරල Aussie අප්ලයි කලා. ඒ පැත්තෙන් ඔය වගේ ඉගෙන ගෙන එහෙමත් තිබ්බ. වන්ශොට් Perth වල වැඩ කරන්න ලැබුන PR එකත් එක්කම. මාර චාන්ස් එක.