මාසෙකට සැරයයිනෙ බන් කොන්ඩෙයි රැවුලයි කපන්නෙ.....එවෙලෙට හිතුනොත් මසාජ් එකක් දාගන්නවා.එතකොට 600යි...අවුරුදු 16-17ක් තිස්සෙ උගෙන් කපන්නේ...මම උගේ VIP කස්ටමර් කෙනෙක්...මේ වගේ අඩු ගානට කපන්නේ ඌ විසි කැත්තෙන්ද මචන් කොන්ඩේ කපන්නේ......![]()
![]()
රැවුල හැමදාම උදේට ශේව් කරනවා. ඒ නිසා සාප්පුවකින් කපලා නැ.කොන්ඩෙ 1200
රැවුල 800
මාසෙට දෙපාරක් කපනවා.
ක්ලිපර් එකක් අරගත්තා රැවුල එහෙම ශෙප් කරගන්න.එ උනාට අපි කපනකොට හරියට සෙට් නැ බන්
meka gay seen ekakda?නිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.
උඹනම් සමුර්.ධි ඩයල් එකක්ද කොහෙද.. ඒකත් නිකන් කපාගන්නෙනිකන් කපා ගන්නේ යාලුවෙක් ඉන්නව ඌ ගාව බඩු ඔක්කොම තියනවා ගෙදර. එක උගේ හොබි එක ඉතින් හවසට කෝල් එකක් දීලා ගිහින් කපාගෙන එනවා.
meka gay seen ekakda?
නැහැ මචන් මු ඔය සැලුන් කෝස් එකකුයි හොටෙල් කෝස් එකකුයි කෙරුවා ඩුබායි යන්න බලන්. තවම ලංකාවේ ඉන්නේ දැනට හොටෙල් එකක වැඩ. අතේ හුරුව තියාගන්න කියලා මු යාලුවෝ ඔක්කොමගේ කොන්ඩ කපනවා. අපිත් ඉතින් යනවා, ගිහින් කපාගෙන එන්න විතරනේ බලන් ඉන්දිල්ලක් නැහැ ....උඹනම් සමුර්.ධි ඩයල් එකක්ද කොහෙද.. ඒකත් නිකන් කපාගන්නෙ![]()
එල එල විහිලුවට කිව්වෙ හොදේ. පොර එහෙම කරන එක හොදයි මචන්. මම කාලයක් තිස්සෙ කොන්ඩෙ කපපු පොරත් ලගදි ෆැමලි එකත් එක්කම New Zealand ගියා. පොරව එහෙ සැලුන් එකකට ඩයල් එකක් ස්පොන්ස කරල ගත්ත. මම දන්න ගැනු ලමයෙක් මීට අවුරුදු කීපයකට කලින් මෙහෙ සැලුන් එකක වැඩ කරල Aussie අප්ලයි කලා. ඒ පැත්තෙන් ඔය වගේ ඉගෙන ගෙන එහෙමත් තිබ්බ. වන්ශොට් Perth වල වැඩ කරන්න ලැබුන PR එකත් එක්කම. මාර චාන්ස් එක.නැහැ මචන් මු ඔය සැලුන් කෝස් එකකුයි හොටෙල් කෝස් එකකුයි කෙරුවා ඩුබායි යන්න බලන්. තවම ලංකාවේ ඉන්නේ දැනට හොටෙල් එකක වැඩ. අතේ හුරුව තියාගන්න කියලා මු යාලුවෝ ඔක්කොමගේ කොන්ඩ කපනවා. අපිත් ඉතින් යනවා, ගිහින් කපාගෙන එන්න විතරනේ බලන් ඉන්දිල්ලක් නැහැ ....![]()