උබලට ගොඩ යන්නනම් කීයක් ඕනෙද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    මොන ඕක නාකි මිනිහෙක්. කාර්, බයික්, ගෙවල් තියෙන. හී ඉිස් ජස්ට් මෙසින් විත් අස්. බං.

    ත්‍රෙඩ් එක හයිජැක් කරන්න එපා සුදූ. වෙන ත්‍රෙඩ් එකක බැංකු මංකොල්ල කන හැටි කතා කරගන්න.
    මගේ හීනේ මට දකින්න ඉඩ හරින්න. 🙏🙏🙏
    ------ Post added on May 20, 2021 at 11:53 AM
    එකක් දැම්ම වරෙන් ඒ පැත්තෙ...
    බැංකුවක් කඩල හීනෙ සැබෑ කරගමු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ශැපේ ඉන්න සින්හලුන්ට අනවශ්‍ය මුදල් අවශ්‍යතා ඇති කරලා උබ උන්ට බැංකු ණය දෙන්ඩ නේහ් හදන්නේ.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉඩමක් තියද පුතා? පර්චස් 10ක් ගන්න දැන් ලක්ෂ 50 - 80ක් වත් යනවා

    පර්ච් එකක් ලක්ස 4 ටගන්න බැරිද ඔය හයිලෙවල් එකෙ ඇතුඅලකට වෙන්න. ( ලක්ස 40 )
    තනි තට්ටු කාමර 4 ගෙයක් ගැහුවැහැකි 60කින් විතර ( ටයිල්, එහෙමදාල )
    ඇල්ටො කබලක් කීයද, ඕනෙ නන් 20ක් යයි

    තව 30ක් ඉතුරුයි

    හා බෑද? :(
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    පර්ච් එකක් ලක්ස 4 ටගන්න බැරිද ඔය හයිලෙවල් එකෙ ඇතුඅලකට වෙන්න. ( ලක්ස 40 )
    තනි තට්ටු කාමර 4 ගෙයක් ගැහුවැහැකි 60කින් විතර ( ටයිල්, එහෙමදාල )
    ඇල්ටො කබලක් කීයද, ඕනෙ නන් 20ක් යයි

    තව 30ක් ඉතුරුයි

    හා බෑද? :(
    60න් තට්ටු දෙකක් ගහන්න බැරිද?
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    පර්ච් එකක් ලක්ස 4 ටගන්න බැරිද ඔය හයිලෙවල් එකෙ ඇතුඅලකට වෙන්න. ( ලක්ස 40 )
    තනි තට්ටු කාමර 4 ගෙයක් ගැහුවැහැකි 60කින් විතර ( ටයිල්, එහෙමදාල )
    ඇල්ටො කබලක් කීයද, ඕනෙ නන් 20ක් යයි

    තව 30ක් ඉතුරුයි

    හා බෑද? :(
    මුන්‍ට පිස්සු මොකෝ බැරි.. අනික කොලඹ ම ඕනෙයැ.. මෙහෙ මරු ආතල්.. කොලඹටත් පැයක් යයි ඕනෙ නම්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පර්ච් එකක් ලක්ස 4 ටගන්න බැරිද ඔය හයිලෙවල් එකෙ ඇතුඅලකට වෙන්න. ( ලක්ස 40 )
    තනි තට්ටු කාමර 4 ගෙයක් ගැහුවැහැකි 60කින් විතර ( ටයිල්, එහෙමදාල )
    ඇල්ටො කබලක් කීයද, ඕනෙ නන් 20ක් යයි

    තව 30ක් ඉතුරුයි

    හා බෑද? :(
    තනි තට්ටුව ලක්ෂ 45ට ගහන්න පුළුවන් කාමර 4යි කොමන් බාතෲම් 1යි ප්‍රයිවට් එකයි දාලා
    ලක්ෂ 60ට ඕන නම් පොඩි ස්ලැබ් කෑල්ලක් දාලා උඩ තට්ටුවක් දාන්න පුලුවන් උඩට එක කාමරෙයි බැල්කනියකුයි එන්න

    හැබැයි මචන් හොඳට දැන ගෙන වැඩේට බහින්න ඕන
    නැත්තම් බාස්ලා ගානට දත ගලෝනවා
    ඉඩම් ප්‍රයිස් නම් තැන අනුව වෙනස් නෙ
     
    • Sad
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තව 30ක් ඉතුරුයි
    ඉතිරි 30න් තව කශාඩයක් කරගන්න

    මුන්‍ට පිස්සු මොකෝ බැරි.. අනික කොලඹ ම ඕනෙයැ.. මෙහෙ මරු ආතල්.. කොලඹටත් පැයක් යයි ඕනෙ නම්
    මට හිතෙන්නේ පොල්ගහවෙල වගේ පැති මරු.
    ඇති තරම් කෝච්චි තියේ කොලබට. පැත්තත් මරු
    ------ Post added on May 20, 2021 at 12:14 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    ඉතිරි 30න් තව කශාඩයක් කරගන්න

    මට හිතෙන්නේ පොල්ගහවෙල වගේ පැති මරු.
    ඇති තරම් කෝච්චි තියේ කොලබට. පැත්තත් මරු
    ------ Post added on May 20, 2021 at 12:14 PM
    මීරිගම ත් මරු.. මීරිගමට කිට්ටුවෙන් ගත්ත නම්.. හයි වේ දැම්ම සෙනික කොලඹ
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    කලින් බැංකු මංකොල්ල කන එකගැන.
    දැන් ඉඩම් ගන්න හොඳ පැති.

    No GIF