එකක් දැම්ම වරෙන් ඒ පැත්තෙ...මොන ඕක නාකි මිනිහෙක්. කාර්, බයික්, ගෙවල් තියෙන. හී ඉිස් ජස්ට් මෙසින් විත් අස්. බං.
ත්රෙඩ් එක හයිජැක් කරන්න එපා සුදූ. වෙන ත්රෙඩ් එකක බැංකු මංකොල්ල කන හැටි කතා කරගන්න.
මගේ හීනේ මට දකින්න ඉඩ හරින්න.
------ Post added on May 20, 2021 at 11:53 AM
බැංකුවක් කඩල හීනෙ සැබෑ කරගමු
