උබලට තියන අසනීප මොනවද

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    කසන අමාරුවක් තියෙනව.
    පඩි ගත්තම වියදං කරල ඉවර කරනකල් හොඳවෙන්නෙ නෑ ඒක...
    Ape ayiyatath thibba .exam ekk Lan wenkota hedenwa🤣

    athithaya amataka wenawa.isella hitiye manmada wena ekenekda kiyala patalenawa
    Oya lede hodai bn.beheth ganda epa🤣
    ------ Post added on Feb 28, 2024 at 4:02 PM
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    අර්සස්
    කොන්දේ අමාරුව

    එලිකිරි සටිෆයිඩ් දොස්තර කෙනෙක් නැද්ද? එම් බී බී එස් නම් එපා
     
    • Like
    Reactions: Hermes and NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    එක ඇටයක් පුස්,
    කිබි ලෙවකන පිස්සුවකුත් තියෙනවා,
    2048වෙද්දි රනිල් රට දියුනු කරයි කියලත් වෙලාවකට හිතෙනවා 😢😢
     
    • Haha
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    අර්සස්
    Pynoocane kiyla gel ekkakin Mata Wade goda giya.
    Papaya juice +mee Kiri +ginger beer beepn daily.
    Mas malu kanda epa.gas wediwenwa.

    අර්සස්
    කොන්දේ අමාරුව

    එලිකිරි සටිෆයිඩ් දොස්තර කෙනෙක් නැද්ද? එම් බී බී එස් නම් එපා
    Appu mokda kiwwe
    ------ Post added on Feb 28, 2024 at 4:29 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අතේ අමාරුවක් තියනවා, කකුලේ අමාරුවක් තියනවා, බෙල්ලේ අමාරුවක් තියනවා, බඩේ අමාරුවක් තියනවා, කොන්දේ අමාරුවක් තියනවා, අග්න්යශයේ අමාරුවක් තියනවා, අමාශයේ අමාරුවක් තියනවා, උන්දුකපුච්චේ අමාරුවක් තියනවා, වකුගඩු වල අමාරුවක් තියනවා, ඇස්වල අමාරුවක් තියනවා, දිවේ අමාරුවක් තියනවා, යටි හනුවේ අමාරුවක් තියනවා, සීනි අමාරුවක් තියනවා, කොලෙස්ටරෝල් අමාරුවක් තියනවා,....ඔය වගේ පොඩි පොඩි එව්වා ටිකක් තමයි තව මතක් උනොත් දාන්නම් ...... :love2: