එලකිරියට හෙටනම් යන්නැ කියලා නිදාගන්නවා.Mata as penne ne.thawa athe amaruwak thiyanawa.
Arshas thibila hoda unaa
මේ මම ඔයාට ආදරේ. අපි හම්බවෙමුද දවසක්අතේ මාරුවක් තියනවා, කකුලේ මාරුවක් තියනවා, බෙල්ලේ මාරුවක් තියනවා, බඩේ මාරුවක් තියනවා, කොන්දේ මාරුවක් තියනවා, අග්න්යශයේ මාරුවක් තියනවා, අමාශයේ මාරුවක් තියනවා, උන්දුකපුච්චේ මාරුවක් තියනවා, වකුගඩු වල මාරුවක් තියනවා, ඇස්වල මාරුවක් තියනවා, දිවේ මාරුවක් තියනවා, යටි හනුවේ මාරුවක් තියනවා, සීනි මාරුවක් තියනවා, කොලෙස්ටරෝල් මාරුවක් තියනවා,....ඔය වගේ පොඩි පොඩි එව්වා ටිකක් තමයි තව මතක් උනොත් දාන්නම් ......![]()
ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑRabies
ස්තුතියි ඩොක්ටර්. හැබැයි තවම කසාය තම්බලා විතරයි බොන්නේ....
මේ මම ඔයාට ආදරේ. අපි හම්බවෙමුද දවසක්
------ Post added on Feb 28, 2024 at 4:50 PM
@pitiye.appuඅර්සස්
කොන්දේ අමාරුව
එලිකිරි සටිෆයිඩ් දොස්තර කෙනෙක් නැද්ද? එම් බී බී එස් නම් එපා
අතේ අමාරුවක් තියනවා, කකුලේ අමාරුවක් තියනවා, බෙල්ලේ අමාරුවක් තියනවා, බඩේ අමාරුවක් තියනවා, කොන්දේ අමාරුවක් තියනවා, අග්න්යශයේ අමාරුවක් තියනවා, අමාශයේ අමාරුවක් තියනවා, උන්දුකපුච්චේ අමාරුවක් තියනවා, වකුගඩු වල අමාරුවක් තියනවා, ඇස්වල අමාරුවක් තියනවා, දිවේ අමාරුවක් තියනවා, යටි හනුවේ අමාරුවක් තියනවා, සීනි අමාරුවක් තියනවා, කොලෙස්ටරෝල් අමාරුවක් තියනවා,....ඔය වගේ පොඩි පොඩි එව්වා ටිකක් තමයි තව මතක් උනොත් දාන්නම් ......![]()
එපා සිනි අමාරුව එයි. වාවන්නෙම නැත්තම්න නිකන් කහට තේ විතරක් බොන්න...........තේ ගහන්න ඕන නිතරම.
මේ මම ඔයාට ආදරේ. අපි හම්බවෙමුද දවසක්
------ Post added on Feb 28, 2024 at 4:50 PM

උබටත් ආදරෙයි සෝලෝ. බදාගෙන ඉබින්නද
කොන්ඩෙ එහෙමත් යනව නෙද ඔවටheart valve disease, ADHD

කොන්ඩෙ එහෙමත් යනව නෙද ඔවට![]()