කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණයක් විදිහට අන්තිම අසාර්ථකයි.
Our country should never be compared to a woman.

ලැජ්ජ හිතුනෙ නෑ. ඒත් පිරිමියෙක්ට සමාන කරන්න ඕන ලංකාව ගෑනියෙක්ට සමාන කරාම මට ඇත්තටම කේන්ති ගියා.හූ ...හූ...ශර්මට ලැජ්ජා හිතිලා.....![]()
මටත් සැකයි බන්. ලංකාව කොහොමද බන් ගෑනියෙක්ට සමාන කරන්නෙ.මේ කියලා තියෙන්නේ ලංකාව ගැනද?
ඒක ඇත්ත, සමාන කරන්න තිබ්බේ නරියෙකුට හරි කොටලුවෙකුට හරි.මටත් සැකයි බන්. ලංකාව කොහොමද බන් ගෑනියෙක්ට සමාන කරන්නෙ.
අනේ බූරුවො මන් කිව්වෙ එහෙම කතාවක් නෙමේ. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියෙක්ට. ලංකාව කියන්නෙ පිරිමි රටක්. යුරෝපෙ රටවල් තමා ගෑනු රටවල්. ලංකාව පිරිමියට සමාන කරල එංගලන්තෙ ලස්සන කෙල්ලෙක්ට සමාන කරල මේකම කරානම් අන්න සුපිරිම නිර්මාණයක් කියන්න පුලුවන්.ඒක ඇත්ත, සමාන කරන්න තිබ්බේ නරියෙකුට හරි කොටලුවෙකුට හරි.
මක් කිව්වා....අනේ බූරුවො මන් කිව්වෙ එහෙම කතාවක් නෙමේ. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියෙක්ට. ලංකාව කියන්නෙ පිරිමි රටක්. යුරෝපෙ රටවල් තමා ගෑනු රටවල්. ලංකාව පිරිමියට සමාන කරල එංගලන්තෙ ලස්සන කෙල්ලෙක්ට සමාන කරල මේකම කරානම් අන්න සුපිරිම නිර්මාණයක් කියන්න පුලුවන්.





ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියට මිසක් ගෑනියෙක්ට නෙමේ. යුරෝපෙ රටවල් ගෑනුන්ට සමාන වෙන්න ඕනෙ.මක් කිව්වා....![]()
හැම එකාම ඇරලා යන ලංකාව වෙස ගැනියෙක් නැතුව, උබ කියන්නේ කොල්ලෙක් කියලද? විලි ලැජ්ජයි යකෝ.ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියට මිසක් ගෑනියෙක්ට නෙමේ. යුරෝපෙ රටවල් ගෑනුන්ට සමාන වෙන්න ඕනෙ.
යුරෝපෙ ඉන්න ලස්සනම කෙල්ලො කොල්ලන්ව හොයාගෙන යන ලෝකෙ තියන එකම රට ලංකාව. එහෙව් ලංකාව කොහොමද යකෝ ගෑනියෙක්ට සමාන කරන්නෙ.හැම එකාම ඇරලා යන ලංකාව වෙස ගැනියෙක් නැතුව, උබ කියන්නේ කොල්ලෙක් කියලද? විලි ලැජ්ජයි යකෝ.
යුරෝපෙ ඉන්න ලස්සනම කෙල්ලො කොල්ලන්ව හොයාගෙන යන ලෝකෙ තියන එකම රට ලංකාව. එහෙව් ලංකාව කොහොමද යකෝ ගෑනියෙක්ට සමාන කරන්නෙ.







"ශ්‍රී ලංකා මාතා" කියන එක වැරදියි තමා. කවුරු මොනා කිව්වත් මම් කැමති නෑ එහෙම කියනවට. මම කියන්නෙ උඹලට බුද්ධියෙන් හිතපල්ල මේ රට කොහොමද බන් ගෑනියෙක්ට සමාන කරන්නෙ කියල. ලංකාවෙ ඔක්කොම කරන්නෙත් පිරිමි. ලංකාවෙ හරියටම ගෑනු කියල ජාතියක් නෑ වගේමයි. ඉතින් කොහොමද ලංකාව ගෑනියෙක්ට සමාන කරන්නෙ.නිර්මාණයක් දිහා සාහිත්‍ය රසයෙන් බලපං.හැම ලබ්බටම තාර්කික දැනුම දාගන්නෙ නැතුව.
තොපි කියන විදියට "ශ්‍රී ලංකා මාතා" කියන්න බෑ එහෙනම්...
"ශ්‍රී ලංකා මාතා" කියන එක වැරදියි තමා. කවුරු මොනා කිව්වත් මම් කැමති නෑ එහෙම කියනවට. මම කියන්නෙ උඹලට බුද්ධියෙන් හිතපල්ල මේ රට කොහොමද බන් ගෑනියෙක්ට සමාන කරන්නෙ කියල. ලංකාවෙ ඔක්කොම කරන්නෙත් පිරිමි. ලංකාවෙ හරියටම ගෑනු කියල ජාතියක් නෑ වගේමයි. ඉතින් කොහොමද ලංකාව ගෑනියෙක්ට සමාන කරන්නෙ.
"ශ්‍රී ලංකා මාතා" කියන එක වැරදියි තමා. කවුරු මොනා කිව්වත් මම් කැමති නෑ එහෙම කියනවට. මම කියන්නෙ උඹලට බුද්ධියෙන් හිතපල්ල මේ රට කොහොමද බන් ගෑනියෙක්ට සමාන කරන්නෙ කියල. ලංකාවෙ ඔක්කොම කරන්නෙත් පිරිමි. ලංකාවෙ හරියටම ගෑනු කියල ජාතියක් නෑ වගේමයි. ඉතින් කොහොමද ලංකාව ගෑනියෙක්ට සමාන කරන්නෙ.



මෑතකදි මේ කළු සුද්දන්ට බටහිර විසින් NGO හරහා සල්ලි එවනවා තවත් රට අරාජික කරන්න. මෙතන ලංකාවේ මිනිස්සුන්ට බැනලා තියෙන්නේ, නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සු brainwashed වෙලා ඉන්නේ. මිනිස්සු brainwashed උනාම තමන් හිතන්නේ වත් නැති දේවල් කරනවා. ඉතින් අපි හැමෝටම NGO වල උවදුර, කළු සුද්දන්ගේ උවදුර ගැන කියලා දීලා අපේ මිනිස්සුන්ව බේරගන්න ඕනේ.