ලැජ්ජ හිතුනෙ නෑ. ඒත් පිරිමියෙක්ට සමාන කරන්න ඕන ලංකාව ගෑනියෙක්ට සමාන කරාම මට ඇත්තටම කේන්ති ගියා.
What's wrong with Female Humans??
ලැජ්ජ හිතුනෙ නෑ. ඒත් පිරිමියෙක්ට සමාන කරන්න ඕන ලංකාව ගෑනියෙක්ට සමාන කරාම මට ඇත්තටම කේන්ති ගියා.
එහෙම දෙයක් නෙමේ බන් කියන්නෙ. පොඩ්ඩක් සාහිත්‍යමය පැත්තෙන් ගත්තොත් ගෑනුන්ට සමාන කරන්න වෙන්නෙ යුරෝපෙ රටව්වල්. ඒ රටවල් තමා ගෑනුන්ට ගැලපෙන්නෙ. ගෑනියෙක් කිව්වොත් මොනාද මතක් වෙන්නෙ සුමට, ලාමක, ලාලිත්‍ය කියන දේවල් නෙමේද? මේව හරියන්නෙ සීතල කාලගුණේ තියන යුරෝපෙ රටවලට නෙමේද. රටවල් වල ජීවත් වෙන ගෑනුන්ව බැලුවත් සුමට, ලාමක, ලාලිත්‍ය කියන දේවල් තියෙන්නෙ සුදු හම තියන යුරෝපෙ කෙල්ලන්ටනෙ බන්. ලංකාවෙ කලු ගෑනුන්ට එහෙම නෑනෙ. කලු හම තියන මිනිස්සු ඉන්න රට පිරිමි රටක් වෙන්න ඕන.හෙනයා;22807202 said:උඹ කියන ජාතික ගීය එතකොට "ශ්‍රී ලංකා පිතා" ද?
උඹව ඉපදුනේ පිරිමියෙක්ටද?
මට පේන විදිහට ලංකාවෙ ගෑනියෙක්ගෙන් මූව දරුණු විදිහට අපයෝජනය වෙලා තියෙනව වගේ..![]()
එහෙම දෙයක් නෙමේ බන් කියන්නෙ. පොඩ්ඩක් සාහිත්‍යමය පැත්තෙන් ගත්තොත් ගෑනුන්ට සමාන කරන්න වෙන්නෙ යුරෝපෙ රටව්වල්. ඒ රටවල් තමා ගෑනුන්ට ගැලපෙන්නෙ. ගෑනියෙක් කිව්වොත් මොනාද මතක් වෙන්නෙ සුමට, ලාමක, ලාලිත්‍ය කියන දේවල් නෙමේද? මේව හරියන්නෙ සීතල කාලගුණේ තියන යුරෝපෙ රටවලට නෙමේද. රටවල් වල ජීවත් වෙන ගෑනුන්ව බැලුවත් සුමට, ලාමක, ලාලිත්‍ය කියන දේවල් තියෙන්නෙ සුදු හම තියන යුරෝපෙ කෙල්ලන්ටනෙ බන්. ලංකාවෙ කලු ගෑනුන්ට එහෙම නෑනෙ. කලු හම තියන මිනිස්සු ඉන්න රට පිරිමි රටක් වෙන්න ඕන.
ඒත් ලංකාවෙ ගෑනුන්ට වඩා ගෑනුකම තියනවනෙ බන්. මන් හිතන්නෙ යුරෝපෙ වැඩිම ගෑනු ගතිය තියන රට තමා රුසියාව.western european ganu nam pirimi vage, namuth eastern european ganu nam hodai.
ලැජ්ජ හිතුනෙ නෑ. ඒත් පිරිමියෙක්ට සමාන කරන්න ඕන ලංකාව ගෑනියෙක්ට සමාන කරාම මට ඇත්තටම කේන්ති ගියා.
ඒක වැරදියි. මේ ලෝකෙ සම්මුතියක් විදිහට ලක්ෂණ වලට අනුව රටවල් බෙදෙන විදිහක් තියනව feminine countries සහ masculine countries කියල. මේකෙන් ගෑනු ලක්ෂන තියන රටවල් තමා feminine. පිරිමි ලක්ෂන තියන රටවල් masculine. ලංකාව හැදින්වෙන්නෙ වෙන්නෙ masculine රටක් විදිහට.
ශ්‍රී ලංකා මාතා කියලා නේ කියන්නේ.

බිව්වද නිදහස් දවසේ. සුද්දා එන්න කලින් සමගියෙන් හිටියා.. මයි ඇස්සුද්දා එන්න කලින් මේ ප්‍රශ්න ලංකාවේ තිබ්බේ නෑ. මිනිස්සු හරි සමගියි මේ ගැන එදා හෙළ දිව පොතේත් දාලා තියෙනවා. සුද්දා ආවට පස්සේ රටේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමයි. සුද්දා රට දාලා යනකොට දාලා ගියේ උන් වගේම කොටසක්. උන්ට තමයි කළු සුද්දා කියන්නේ. කළු සුද්දා කියන්නේ සුද්දගේ සිස්ටම් එක පිළිපදින, හෙළ ක්‍රමයට ගරහන කොටසක්. උන්ට බලය හම්බ උනාම සිංහලයට හොදක් වෙන්නේ නෑම් සුද්දා යනකොට බලය දීලා ගියෙත් ඒ වගේම කොටසකටයි.මෑතකදි මේ කළු සුද්දන්ට බටහිර විසින් NGO හරහා සල්ලි එවනවා තවත් රට අරාජික කරන්න. මෙතන ලංකාවේ මිනිස්සුන්ට බැනලා තියෙන්නේ, නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සු brainwashed වෙලා ඉන්නේ. මිනිස්සු brainwashed උනාම තමන් හිතන්නේ වත් නැති දේවල් කරනවා. ඉතින් අපි හැමෝටම NGO වල උවදුර, කළු සුද්දන්ගේ උවදුර ගැන කියලා දීලා අපේ මිනිස්සුන්ව බේරගන්න ඕනේ.
ඒක වැරදියි. මේ ලෝකෙ සම්මුතියක් විදිහට ලක්ෂණ වලට අනුව රටවල් බෙදෙන විදිහක් තියනව feminine countries සහ masculine countries කියල. මේකෙන් ගෑනු ලක්ෂන තියන රටවල් තමා feminine. පිරිමි ලක්ෂන තියන රටවල් masculine. ලංකාව හැදින්වෙන්නෙ වෙන්නෙ masculine රටක් විදිහට.
ලංකාව සමනලයෙක්ට?අනේ බූරුවො මන් කිව්වෙ එහෙම කතාවක් නෙමේ. ලංකාව සමාන වෙන්න ඕනෙ පිරිමියෙක්ට. ලංකාව කියන්නෙ පිරිමි රටක්. යුරෝපෙ රටවල් තමා ගෑනු රටවල්. ලංකාව පිරිමියට සමාන කරල එංගලන්තෙ ලස්සන කෙල්ලෙක්ට සමාන කරල මේකම කරානම් අන්න සුපිරිම නිර්මාණයක් කියන්න පුලුවන්.

ලංකාව අම්ම කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ.DON'T WORRY
BE HAPPY:
ubala methana literature aragena kaa gahuwata elakiriyen ayin unama thanunge samanya jivitheta watenawane: ethakota oya topic eka wadak nane:
ape thiyenne ශ්‍රී ලංකා මාතා kiyala. eka samaana karanne AMMA kiyana charithekata; ow eka gahaniyak thamaa habayi amma kenek; samayna gahaniya, amma kenek kiyana eka literature wise difference ekak ona tharam thiyanawa.
ලංකාව පිරිමියෙක්ට. එංගලන්තෙ ලස්සන සුදු කෙල්ලෙක්ට.ලංකාව සමනලයෙක්ට?
එංගලන්තෙ ලෙස්බි කෙල්ලෙක්ට?![]()
ලංකාව පිරිමියෙක්ට. එංගලන්තෙ ලස්සන සුදු කෙල්ලෙක්ට.

ඒත් ලංකාවෙ කුල බේදය දරුණුවට තිබ්බ කියල නොක්ස්ගෙ පොතේම සදහන් වෙනව නේද? මෙතන තිබ්බට ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතයි කියල ඒ කාලෙ කාන්තාවන්ට පවා උඩු කය වසන්න තහනම් කුලයක් තිබුන කියල නොක්ස්ගෙ පොතේම තියනව මන් දන්න විදිහට.සුද්දා එන්න කලින් මේ ප්‍රශ්න ලංකාවේ තිබ්බේ නෑ. මිනිස්සු හරි සමගියි මේ ගැන එදා හෙළ දිව පොතේත් දාලා තියෙනවා. සුද්දා ආවට පස්සේ රටේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව තමයි. සුද්දා රට දාලා යනකොට දාලා ගියේ උන් වගේම කොටසක්. උන්ට තමයි කළු සුද්දා කියන්නේ. කළු සුද්දා කියන්නේ සුද්දගේ සිස්ටම් එක පිළිපදින, හෙළ ක්‍රමයට ගරහන කොටසක්. උන්ට බලය හම්බ උනාම සිංහලයට හොදක් වෙන්නේ නෑම් සුද්දා යනකොට බලය දීලා ගියෙත් ඒ වගේම කොටසකටයි.මෑතකදි මේ කළු සුද්දන්ට බටහිර විසින් NGO හරහා සල්ලි එවනවා තවත් රට අරාජික කරන්න. මෙතන ලංකාවේ මිනිස්සුන්ට බැනලා තියෙන්නේ, නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සු brainwashed වෙලා ඉන්නේ. මිනිස්සු brainwashed උනාම තමන් හිතන්නේ වත් නැති දේවල් කරනවා. ඉතින් අපි හැමෝටම NGO වල උවදුර, කළු සුද්දන්ගේ උවදුර ගැන කියලා දීලා අපේ මිනිස්සුන්ව බේරගන්න ඕනේ.
![]()
බිව්වද නිදහස් දවසේ. සුද්දා එන්න කලින් සමගියෙන් හිටියා.. මයි ඇස්
ඉවරයක් නැ ඉන්දියන් උන්ගෙන් ඇරගැනිල්ලේ.. ඊට අමතරව රජා අරිනවා දකින දකින එකට.
ඒත් ලංකාවෙ කුල බේදය දරුණුවට තිබ්බ කියල නොක්ස්ගෙ පොතේම සදහන් වෙනව නේද? මෙතන තිබ්බට ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතයි කියල ඒ කාලෙ කාන්තාවන්ට පවා උඩු කය වසන්න තහනම් කුලයක් තිබුන කියල නොක්ස්ගෙ පොතේම තියනව මන් දන්න විදිහට.
කියල තියන දේ ඇත්ත. ඒත් නිර්මාණයක් විදිහට අන්තිම අසාර්ථකයි.
Our country should never be compared to a woman.
