උබලට මෙහෙම message ඇවිත් තියෙනවද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මට ගිය සතියේ fb එකට message එකක් ආවා කොල්ලෙක්ගෙන්. උ සල්ලි ප්‍රශ්න වගයකලු ඉන්නේ. උදව්වක් කරන්ට පුලුවන්ද අහනවා. 5000ක් විතර දෙන්ටලු පුලුවන්නම්.

    මන් උගේ profile එකට ගිහින් බලුවා. හොද ෆොටෝ එහෙම ගොඩක් දාලා තියෙනවා. කොල්ලොත් එක්ක outing ගියපුවා එහෙම. සල්ලි නැති බවක් පෙන්ට නැ profile එක බලුවම. ලොකු hotels වලට ගිහින් ගහපු ෆොටෝස් හිටන් තියෙනවා.

    මෙහම උන් බොරුවක්ද කරන්නේ? හැබැයි ID උනත් එවන්නම්ලු.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔහොම ඇත්තටම ඉල්ලන අයත් ඉන්නවා.
    ඒත් මේක ලංකාව කියලා අමතක කරන්න එපා
    ඔය නිසාමද කොහෙද මේ වගේ රටවලට GoFundMe නැත්තේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,658
    113
    ප*යාගල
    sorry.com
    Screenshot_2022-03-09-19-50-03-189_com.facebook.lite.jpg

    Mata awa onna okak
    ------ Post added on Mar 9, 2022 at 7:51 PM
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පිස්සුද බන් මන් O/ L කාලෙ පන්තියේ හිටපු එකෙකුත් ඔහොම Messenger msg එකක් දාල තිබ්බ හදිසියකට සල්ලි වගයක් දීපන් කියල. මන් ඌව school කාලෙ ලොකුවට ආශ්‍රය කරලත් නෑ. O/L වලින් පස්සෙ අවුරුදු 10 කින් විතර කතා කරල වත් නෑ. අඩුම ඕක fb මගෙ photo එක්කට like එකක් වත් දාල නෑ. ඉතින් මන් msg ignore දාල නිකා හිටිය
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    පිස්සුද බන් මන් O/ L කාලෙ පන්තියේ හිටපු එකෙකුත් ඔහොම Messenger msg එකක් දාල තිබ්බ හදිසියකට සල්ලි වගයක් දීපන් කියල. මන් ඌව school කාලෙ ලොකුවට ආශ්‍රය කරලත් නෑ. O/L වලින් පස්සෙ අවුරුදු 10 කින් විතර කතා කරල වත් නෑ. අඩුම ඕක fb මගෙ photo එක්කට like එකක් වත් දාල නෑ. ඉතින් මන් msg ignore දාල නිකා හිටිය
    ඕකම මටත් උනා...ඒ නම් ලොක්ඩවින් දවස්වල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටත් අද එකෙක් එවල තිබ්බේ
    බැලුවම ෆේක් ප්රෝෆයිල්ස්
    ID එකයි බැංකු විස්තරයි ඉල්ලුව දුන්නේ නැ

    ඔය වගේ ලමේක් හම්බවෙන්න ඉන්න ගනු කෙනෙක් නම් ඉල්ලලා තිබ්බ කතා කරලා විස්තරේ ඇත්ත නිසා සල්ලි දැම්ම
    දවස් දෙකකට පස්සේ බබා ලැබුන .. හොස්පිටල් යන්නවත් සල්ලි තිබිල නැ
    පස්සේ තව උදව් කළා බබාට කිරිපිටි එහෙම ගන්නත් එක්ක
    වෙන කෙනෙක්ගෙන් හොයල බැලුවම සින් එක ඇත්ත
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,706
    113
    Colombo

    පිස්සුද බන් මන් O/ L කාලෙ පන්තියේ හිටපු එකෙකුත් ඔහොම Messenger msg එකක් දාල තිබ්බ හදිසියකට සල්ලි වගයක් දීපන් කියල. මන් ඌව school කාලෙ ලොකුවට ආශ්‍රය කරලත් නෑ. O/L වලින් පස්සෙ අවුරුදු 10 කින් විතර කතා කරල වත් නෑ. අඩුම ඕක fb මගෙ photo එක්කට like එකක් වත් දාල නෑ. ඉතින් මන් msg ignore දාල නිකා හිටිය
    ඕකම මටත් උනා...ඒ නම් ලොක්ඩවින් දවස්වල

    දෙන්නම එකම එකවුන්ට් එකද පාවිච්චි කරන්නෙ ?
     
    • Like
    Reactions: King kekille

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මටත් අද එකෙක් එවල තිබ්බේ
    බැලුවම ෆේක් ප්රෝෆයිල්ස්
    ID එකයි බැංකු විස්තරයි ඉල්ලුව දුන්නේ නැ

    ඔය වගේ ලමේක් හම්බවෙන්න ඉන්න ගනු කෙනෙක් නම් ඉල්ලලා තිබ්බ කතා කරලා විස්තරේ ඇත්ත නිසා සල්ලි දැම්ම
    දවස් දෙකකට පස්සේ බබා ලැබුන .. හොස්පිටල් යන්නවත් සල්ලි තිබිල නැ
    පස්සේ තව උදව් කළා බබාට කිරිපිටි එහෙම ගන්නත් එක්ක
    වෙන කෙනෙක්ගෙන් හොයල බැලුවම සින් එක ඇත්ත
    s22 gaththada uba?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    අයිඩී එක එව්වම ඕක ඇත්තක් වෙන්නෙ කොහොමද? අයිඩී එක එවන එකේ තේරුම මොකක්ද? මේක බොරුවක් නම් අපිට පොලීස්යෙ පැමිනිලි කරන්න ලේසි වෙන්නද?
     
    • Like
    Reactions: Dexter011