සිටී....
සියල්ල දකිමින් සිටි...
අලුත් ට්‍රෙන්ඩ් ගැන ටච් එකෙ ඉන්න ඔනේ..
නැතිනම් පොඩි කුකුලො එක්ක බෑ...
සියල්ල දකිමින් සිටි...
අලුත් ට්‍රෙන්ඩ් ගැන ටච් එකෙ ඉන්න ඔනේ..
නැතිනම් පොඩි කුකුලො එක්ක බෑ...
බුජ්ජිමත් දරුවෙක්.... බුජ්ජිමත් බව මැන බැලීමට ටෙලිග්‍රෑම් වැල් ග්‍රොඋප් 2, තුනක් දාපන් බලන්නෆේස්බුක් සිටී - මැසෙන්ජර් ඕෆ්
ඉන්ස්ටා සිටී - නමටනැත්තම් අවුල්නේ
ස්නැප්චැට් සිටී - ඒකෙ ඉන්න එවුන්වත් දන්නෙ නෑ ටුක් ටුක් ගාල එනව මොනවද.
ඉමෝ සිටී - නොදන්න එවුන්ගෙන් කෝල් එනවා..ගෲප් එකකට ගියාම තනිකරම කුනුහරුප විතරයි
වට්සැප් සිටී - ඒක හොඳයි.. පිස්සොන්ගේ ස්ටෙට්ස් බල බල ඉන්නවා.
ලින්ක්ඩින් - නැත
ටෙලිග්‍රෑම් සිටී - වැල් බලන්න![]()
අරාබි කාරයො මිළියන් ගණන් ගිෆ්ට් ගහනවා කෙල්ලොන්ට. අර අශ්නික සිල්වා මාසෙකට ලක්ෂ 5ක් ඇවරේජ් හොයනවා live gift වලින්. කෙල්ලෙක්ට 10 මිලියන් නතින්.එෆ් බී යන්නෙ දවසටම විනාඩි 10ක් වගෙ. එක සෙට් එකක් ඉන්නවා පීසා එකක් කෑවත් ෆොටෝ දානවා. සෙට් එකක් ලෙඩ හැදිච්ච උන්ට ආධාර එකතු කරනවා. සෙට් එකක් පොලිටිකල්. පට්ට කම්මැලියි.
යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වෙනස් කරලාද මන්දා එකම ටික සතියක් විතර සජෙස් වෙනවා.
එලකිරි එකේ තමයි වැඩියෙන්ම ඉන්න හිතෙන්නෙ.
ටික් ටොක් නම් හෙනම තර්ඩ් ක්ලාස් බං. සමහර සිද්ධි හිතා ගන්නත් බැහැ. එක කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි, ඉගෙන ගෙනත් තියෙනවා, ඉන්නේත් කොරියා ද කොහෙද , එහෙම වෙලත් ඒකි රෑට ලයිව් ඇවිල්ලා අමු බඩුව වෙනවා නේ කීයක් හරි හොයාගන්න. හිතා ගන්න බැහැ ඒ මෙන්ටලිටි එක.
උබලත් social media වල ගතකරන කාලෙ අඩු වෙලාද
Ow bn insta walay tiktok walay kello lakshagan hoyanawa pitarata suddoy lankawe sallikarayoy ewanaw salli yawananwa unuth ekka dealuth yanwaඅරාබි කාරයො මිළියන් ගණන් ගිෆ්ට් ගහනවා කෙල්ලොන්ට. අර අශ්නික සිල්වා මාසෙකට ලක්ෂ 5ක් ඇවරේජ් හොයනවා live gift වලින්. කෙල්ලෙක්ට 10 මිලියන් නතින්.