උබලත් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලාද

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    සිටී....
    සියල්ල දකිමින් සිටි...

    අලුත් ට්‍රෙන්ඩ් ගැන ටච් එකෙ ඉන්න ඔනේ..
    නැතිනම් පොඩි කුකුලො එක්ක බෑ...
     
    • Like
    Reactions: Psiko and NRTG

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ෆේස්බුක් සිටී - මැසෙන්ජර් ඕෆ්
    ඉන්ස්ටා සිටී - නමට 🤣 නැත්තම් අවුල්නේ
    ස්නැප්චැට් සිටී - ඒකෙ ඉන්න එවුන්වත් දන්නෙ නෑ ටුක් ටුක් ගාල එනව මොනවද.
    ඉමෝ සිටී - නොදන්න එවුන්ගෙන් කෝල් එනවා..ගෲප් එකකට ගියාම තනිකරම කුනුහරුප විතරයි 😅
    වට්සැප්‍ සිටී - ඒක හොඳයි.. පිස්සොන්ගේ ස්ටෙට්ස් බල බල ඉන්නවා.
    ලින්ක්ඩින් - නැත
    ටෙලිග්‍රෑම් සිටී - වැල් බලන්න 🤣
    බුජ්ජිමත් දරුවෙක්.... බුජ්ජිමත් බව මැන බැලීමට ටෙලිග්‍රෑම් වැල් ග්‍රොඋප් 2, තුනක් දාපන් බලන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    එෆ් බී යන්නෙ දවසටම විනාඩි 10ක් වගෙ. එක සෙට් එකක් ඉන්නවා පීසා එකක් කෑවත් ෆොටෝ දානවා. සෙට් එකක් ලෙඩ හැදිච්ච උන්ට ආධාර එකතු කරනවා. සෙට් එකක් පොලිටිකල්. පට්ට කම්මැලියි.

    යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වෙනස් කරලාද මන්දා එකම ටික සතියක් විතර සජෙස් වෙනවා.

    එලකිරි එකේ තමයි වැඩියෙන්ම ඉන්න හිතෙන්නෙ.

    ටික් ටොක් නම් හෙනම තර්ඩ් ක්ලාස් බං. සමහර සිද්ධි හිතා ගන්නත් බැහැ. එක කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි, ඉගෙන ගෙනත් තියෙනවා, ඉන්නේත් කොරියා ද කොහෙද , එහෙම වෙලත් ඒකි රෑට ලයිව් ඇවිල්ලා අමු බඩුව වෙනවා නේ කීයක් හරි හොයාගන්න. හිතා ගන්න බැහැ ඒ මෙන්ටලිටි එක.

    උබලත් social media වල ගතකරන කාලෙ අඩු වෙලාද
    අරාබි කාරයො මිළියන් ගණන් ගිෆ්ට් ගහනවා කෙල්ලොන්ට. අර අශ්නික සිල්වා මාසෙකට ලක්ෂ 5ක් ඇවරේජ් හොයනවා live gift වලින්. කෙල්ලෙක්ට 10 මිලියන් නතින්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර පිස්සා වගේ fb එකේ. දැන් නම් පාවිච්චි කරන්නෙම නැති තරම්. වැඩිපුර youtube සහ මේකේ..
     
    • Like
    Reactions: NRTG

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    uba balana content thama digatama suggest wenne....

    1.Youtube eke "don't reccommend this channel " click karapan
    2.Tiktok eke share eka tap karala "not interested" tap karapan...nethnm profile ekama block karapan..
    3. Insta eketh "not interested" tap karapan...
    4. Sinhala content balana eka nathara karapan
    5. Balannama onenam wenama account ekak thiyaganin..ona welawata switch karapan..
     
    • Like
    Reactions: kandahar and NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මොනාහරි වැඩකට ඇරෙන්න FB, Insta යැවෙන්නේ නෑ දැන්. කිරියට එනවා. ඒකත් පොඩ්ඩ පොඩ්ඩ අඩුකරගෙන යනවා.
    YouTube එකෙත් ලංකාවේ ගොඩක් එවුන්ගේ කන්ටෙන්ට් don't recommend දාලා තියෙන්නේ..
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    FB - යනවා ටිකක් වෙලා
    Whatsapp - notification ආවොත් යනවා. නැත්තම් දවසට එක පාරක් ගිහින් status බලලා එනවා
    Insta - නමට ඉන්නේ
    Imo - නෑ
    Elakiri - ඉන්නවා
    Youtube - ගොඩක් වෙලාවට වීඩීයෝ බලනවා
    Tiktok - නෑ
     
    • Like
    Reactions: NRTG

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    FB යනව. ගිහින් විනාඩි පහෙන් එපා වෙලා ක්ලෝස් කරල දානව. ගියත් ගොඩක් මීම් තමා තියෙන්නෙ වෝල් එකේ.
    Insta එකත් එහෙම තමා. ටිකක් හොද, වැදගත් කියල හිතෙන කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නව තිබ්බොත් උන්ගෙ ස්ටෝරි බලනව. තව ඔය model සීන් එකේ ඉන්න කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්නව උන්ගෙ story බලනව photography & fashion ideas ගන්න.
    Whatsapp එකෙත් මැසේජ් එනව චැට් කරන්න හිතෙන්නෙ නෑ මොකක් හරි පොඩි රිප්ලයි එකක් දාල චැට් එක නවත්තනව. Status බලන්නෙත් මීම් ශෙයා කරන උන්ගෙ විතරයි.
    Tiktok එකේ කෙල්ලො ෆලෝ කරල අඩුයි motivation & self improvement වීඩියෝ තමා ගොඩක්ම තියෙන්නෙ. ඒව දෙක තුනක් බැලුවම ඒකත් නවත්තල වැඩක් කරගන්න හිතෙනව.
    Telegram තියෙන්නෙ අර group ටික නිසා.
    YouTube එකෙත් ලන්කාවෙ චැනල් සබ් කරල අඩුයි. නිව්ස් චැනල් නන් කෝමත් නෑ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,279
    8,171
    113
    අරාබි කාරයො මිළියන් ගණන් ගිෆ්ට් ගහනවා කෙල්ලොන්ට. අර අශ්නික සිල්වා මාසෙකට ලක්ෂ 5ක් ඇවරේජ් හොයනවා live gift වලින්. කෙල්ලෙක්ට 10 මිලියන් නතින්.
    Ow bn insta walay tiktok walay kello lakshagan hoyanawa pitarata suddoy lankawe sallikarayoy ewanaw salli yawananwa unuth ekka dealuth yanwa
    Itapasse mokuth nowwna ganata innawa
    Kohomada හිලේ බලේ