උබලත් සෝෂල් මීඩියා වලින් ඈත් වෙලාද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එෆ් බී යන්නෙ දවසටම විනාඩි 10ක් වගෙ. එක සෙට් එකක් ඉන්නවා පීසා එකක් කෑවත් ෆොටෝ දානවා. සෙට් එකක් ලෙඩ හැදිච්ච උන්ට ආධාර එකතු කරනවා. සෙට් එකක් පොලිටිකල්. පට්ට කම්මැලියි.

    යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වෙනස් කරලාද මන්දා එකම ටික සතියක් විතර සජෙස් වෙනවා.

    එලකිරි එකේ තමයි වැඩියෙන්ම ඉන්න හිතෙන්නෙ.

    ටික් ටොක් නම් හෙනම තර්ඩ් ක්ලාස් බං. සමහර සිද්ධි හිතා ගන්නත් බැහැ. එක කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි, ඉගෙන ගෙනත් තියෙනවා, ඉන්නේත් කොරියා ද කොහෙද , එහෙම වෙලත් ඒකි රෑට ලයිව් ඇවිල්ලා අමු බඩුව වෙනවා නේ කීයක් හරි හොයාගන්න. හිතා ගන්න බැහැ ඒ මෙන්ටලිටි එක.

    උබලත් social media වල ගතකරන කාලෙ අඩු වෙලාද
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63

    කෝ ඔය කියන ටික් ටෝක් කෙල්ලගේ චැනල් එකේ ලින්ක් එක එවපන් උබ කියන කතාව ඇත්තද බලන්න
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    1.5 years wage idala,
    Insta yana eka nawaththalama damma.

    Sathiyata parak fb yanawa mokakhari wadak thibboth, post, comment like danne na.
    Fake account ekak thiyan innawa ekak eka wada karaganna.

    Mid of march wage wenakan dawasakwath atharinne nathuwa meke udemy free courses damma. A nisa mekata ewuna. Ita passe ekath nawaththuwa.

    yt eke gobba channels don’t recommend kara. Dan recommend wena ewa balanna kammali. Hoda ewa wagayak down karan innawa one unama balanawa.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    basically, i never used social media to begin with.

    because i had no interest to hangout with people or to follow them or to see their opinions.

    however i do use,
    YouTube to watch some videos.
    and a bit of reddit to see updates on certain games.
    not as a "social media" .
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ෆේස්බුක් සිටී - මැසෙන්ජර් ඕෆ්
    ඉන්ස්ටා සිටී - නමට 🤣 නැත්තම් අවුල්නේ
    ස්නැප්චැට් සිටී - ඒකෙ ඉන්න එවුන්වත් දන්නෙ නෑ ටුක් ටුක් ගාල එනව මොනවද.
    ඉමෝ සිටී - නොදන්න එවුන්ගෙන් කෝල් එනවා..ගෲප් එකකට ගියාම තනිකරම කුනුහරුප විතරයි 😅
    වට්සැප්‍ සිටී - ඒක හොඳයි.. පිස්සොන්ගේ ස්ටෙට්ස් බල බල ඉන්නවා.
    ලින්ක්ඩින් - නැත
    ටෙලිග්‍රෑම් සිටී - වැල් බලන්න 🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටික් ටොක් නම් හෙනම තර්ඩ් ක්ලාස් බං. සමහර සිද්ධි හිතා ගන්නත් බැහැ. එක කෙල්ලෙක් ඉන්නවා ඒකි ලස්සනයි, ඉගෙන ගෙනත් තියෙනවා, ඉන්නේත් කොරියා ද කොහෙද , එහෙම වෙලත් ඒකි රෑට ලයිව් ඇවිල්ලා අමු බඩුව වෙනවා නේ කීයක් හරි හොයාගන්න. හිතා ගන්න බැහැ ඒ මෙන්ටලිටි එක.
    Modern independent women ලාගේ onlyfan culture එක බන්.

    තාම මෙහෙට අලුත් වැඩේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Ditte dittamatan.dekka dekka witarai kisi awulak ne.socialmedia ekata baninawata wada kunu tibbe eliyeda thama athuleda kiyala balanna.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ෆේස්බුක් සිටී - මැසෙන්ජර් ඕෆ්
    ඉන්ස්ටා සිටී - නමට 🤣 නැත්තම් අවුල්නේ
    ස්නැප්චැට් සිටී - ඒකෙ ඉන්න එවුන්වත් දන්නෙ නෑ ටුක් ටුක් ගාල එනව මොනවද.
    ඉමෝ සිටී - නොදන්න එවුන්ගෙන් කෝල් එනවා..ගෲප් එකකට ගියාම තනිකරම කුනුහරුප විතරයි 😅
    වට්සැප්‍ සිටී - ඒක හොඳයි.. පිස්සොන්ගේ ස්ටෙට්ස් බල බල ඉන්නවා.
    ලින්ක්ඩින් - නැත
    ටෙලිග්‍රෑම් සිටී - වැල් බලන්න 🤣
    Telegram groups links tika dapanko