උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඇඟ කෙට්ටු කාලෙ 10ක් විතර
    දැං නං ටිකක් මහත්වෙලා ඉන්නෙ

    ඇයි දැන් ගහන්නේ නැද්ද ...ඔහොම හිටියොත් තවත් මහත් වෙයිනෙ ....
     

    AnuradhaRa

    Well-known member
  • නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ :)

    හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවා :P එහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.

    එහෙම බෑ. නැත්තං උඹට පුලුවන් අඩියක් දෙකක් උස තැනකට අත් දෙක තියල බර අඩු කරල ඩිෆ් ගහන්ඩ. ඉන බිම තියල හරියන්නෙ නෑ යකො :lol:
    අනික තමා නහය බිම වද්දන්ඩ ඕනෙ නෑ. පපුව හරිය හොඳටම පාත් වුණාම ඇති..
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ඩිප් කියන එක අර්ථ දක්වන්න. :nerd:

    ඔරිජිනල් ඒවා නං මටත් 4-5ක් පුළුවන් වෙයි. හොරට ගහන බාග ඒවා නං දහයක් අමාරුවෙන් පුළුවන් වෙයි.

    hariyata 10*4 gahanna puluwan 10k gahala 1 min innawa
    ehema
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම බෑ. නැත්තං උඹට පුලුවන් අඩියක් දෙකක් උස තැනකට අත් දෙක තියල බර අඩු කරල ඩිෆ් ගහන්ඩ. ඉන බිම තියල හරියන්නෙ නෑ යකො :lol:
    අනික තමා නහය බිම වද්දන්ඩ ඕනෙ නෑ. පපුව හරිය හොඳටම පාත් වුණාම ඇති..
    එහෙම නං පහක් තමා පුළුවන් :P කරලා නැති හින්ද කියන්න බෑ සමහරවිට පනහක් විතර පුලුවන්ද දන්නේ නෑ.

    සැඟවුණු කුසලතා :baffled:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    දිගටම කරහන් එතකොට හරියය්

    11.gif
    11.gif
    11.gif
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ :)

    හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවා :P එහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.

    nahaya bima wadnna gihin tmi kela wenne ubta....:P:P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එක දිගට 150කුත් ගහපු කාලයක් තිබ්බ. දැන් shoulder case එකක් නිසා 60ක් වගේ තමයි ගහන්න පුළුවන්. මුලින්ම මමත් 10ක් විතර තමයි ගැහුවෙ. ඊට පස්සෙ ගිය martial art class එකේ 30 ට කලින් නැවත්තුවොත්, ලීයකින් ගහනව. ඒකෙන් පාරක් කෑවම තව වැඩිපුර 10ක් විතර ගහනව.:lol::lol: එතකොට තමයි මම ඉගෙනගත්තෙ ඉස්සෙල්ලම දැනෙන 'දැන් ඇති කියන' හැඟීම බොරු එකක් බව. ඒක නිසා, තමන්ගෙ limit එකට ආවම, කාගෙන, count එක ආයිත් එකේ ඉඳල පටන් අරන් තව 10ක්වත් ගහන්න. ඒ අන්තිම 10 අර කලින් ගහපු 100ට වඩා වටිනව.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    20ක් පුලුවන්
    ඔය තඩි උරෙක් වෙන්න ඇති :lol:
    ඩිප් ගහන්න gym යන්න් ඔනද
    ගෙදර ඉදන් ගහන්න් :dull: