ඇඟ කෙට්ටු කාලෙ 10ක් විතර
දැං නං ටිකක් මහත්වෙලා ඉන්නෙ
නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ![]()
හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවාඑහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.

umbe hitha hedenna kiwwe
issara nam 25 - 30 puluwan, den 10k wage amaruwen![]()
...ඩිප් කියන එක අර්ථ දක්වන්න.
ඔරිජිනල් ඒවා නං මටත් 4-5ක් පුළුවන් වෙයි. හොරට ගහන බාග ඒවා නං දහයක් අමාරුවෙන් පුළුවන් වෙයි.
එකක් දෙකක් ගැහුවත් මාර විදියට මහන්න්සි ...වැඩිය මේවා ගහලා නැ හැබැයි ....
එහෙම නං පහක් තමා පුළුවන්එහෙම බෑ. නැත්තං උඹට පුලුවන් අඩියක් දෙකක් උස තැනකට අත් දෙක තියල බර අඩු කරල ඩිෆ් ගහන්ඩ. ඉන බිම තියල හරියන්නෙ නෑ යකො
අනික තමා නහය බිම වද්දන්ඩ ඕනෙ නෑ. පපුව හරිය හොඳටම පාත් වුණාම ඇති..
කරලා නැති හින්ද කියන්න බෑ සමහරවිට පනහක් විතර පුලුවන්ද දන්නේ නෑ.
hariyata 10*4 gahanna puluwan 10k gahala 1 min innawa
ehema
නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ![]()
හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවාඑහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.



එතකොට තමයි මම ඉගෙනගත්තෙ ඉස්සෙල්ලම දැනෙන 'දැන් ඇති කියන' හැඟීම බොරු එකක් බව. ඒක නිසා, තමන්ගෙ limit එකට ආවම, කාගෙන, count එක ආයිත් එකේ ඉඳල පටන් අරන් තව 10ක්වත් ගහන්න. ඒ අන්තිම 10 අර කලින් ගහපු 100ට වඩා වටිනව. මගේ නං ඉස්සෙල්ලම බිම වදින්නේ නහය නෙවේ බඩnahaya bima wadnna gihin tmi kela wenne ubta....![]()

10*4 කිව්වේ
එහෙම බඩක් නෑබඩ තඩි උරෙක්
