උබලා අපේ නිලියන්ගෙ වැඩියෙන් ම කැමති තොල දැමීම?

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ ඇත්තටම ඔය විදිහට තොල දැම්මහම ඒ නළු නිළියොන්ගේ පාට්නර්ලට මොනා හිතෙනවද දන්නේ නැහැ නේද?

    නිකමට හිතල බලපන්කො, උඹ බැරි වෙලාවත් අර තරින්දි ප්‍රනාන්දු වගේ කෙල්ලෙක්ගෙ කොල්ල වුනොත් එයා අර මෙගාස්ටාර් එකේද මොකේද ගැරඩි දෙන්නෙක් වෙලිලා වගේ කරපු ඩාන්ස් එක දැක්කහම උඹලට ඉරිසියා හිතෙනවද? මන්ද, මට ඔය වගේ දෙයක් වුනොත් නම් ෆුල් අප්සෙට් ගිහින් කෙල්ලවත් අතාරිනවා බං!
     
    • Like
    Reactions: seetalahoru

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අඩේ ඇත්තටම ඔය විදිහට තොල දැම්මහම ඒ නළු නිළියොන්ගේ පාට්නර්ලට මොනා හිතෙනවද දන්නේ නැහැ නේද?

    නිකමට හිතල බලපන්කො, උඹ බැරි වෙලාවත් අර තරින්දි ප්‍රනාන්දු වගේ කෙල්ලෙක්ගෙ කොල්ල වුනොත් එයා අර මෙගාස්ටාර් එකේද මොකේද ගැරඩි දෙන්නෙක් වෙලිලා වගේ කරපු ඩාන්ස් එක දැක්කහම උඹලට ඉරිසියා හිතෙනවද? මන්ද, මට ඔය වගේ දෙයක් වුනොත් නම් ෆුල් අප්සෙට් ගිහින් කෙල්ලවත් අතාරිනවා බං!
    එක තමා උබලට පවුල් කන්න බැරි වෘතිය සහ පෞගලික පුද්ගලයව හරියට අදුනගන් නෑ සහා ඒම පිට නොයන්න සබතාව තියාගන්න හැකියාවක් නෑ. ගැරඩි වගේ නටනවනම් උබ හැරඩියෙක් වගේ සෙල්ලම් කරන්න ඕනේ ඊට කලින්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක තමා උබලට පවුල් කන්න බැරි වෘතිය සහ පෞගලික පුද්ගලයව හරියට අදුනගන් නෑ සහා ඒම පිට නොයන්න සබතාව තියාගන්න හැකියාවක් නෑ. ගැරඩි වගේ නටනවනම් උබ හැරඩියෙක් වගේ සෙල්ලම් කරන්න ඕනේ ඊට කලින්
    උඹට උඹේ ගෑනි වෙන එකෙකුට තොලක් දාන එක හෝ ඇඳුම් නැතුව ලිංගික දර්ශනයක් රඟපාන එක (porn නෙවෙයි) බලන් ඉන්න පුළුවනි නම් ප්‍රශ්නයක් නැහැ, බ්‍රෝ! ඕව වෘත්තීය බව සහ ඕව shoot කරද්දී ඔතන තියෙන්නේ මූනේ හැගීම්වලින් පෙන්නන දේට වඩා tension එකක් බව ඇත්ත! ඒත් ඉතින් හැන්ඩ්සම් පිරිමියෙක් එක්ක තොලක් දාද්දි හෝ නිරුවත් දර්ශනයක් රගපාද්දී හැගීමක් එන්නේ නැහැ කියන එක පිළිගන්න බැහැනේ! උනුත් මිනිස්සු, අපිත් මිනිස්සු!
     
    • Like
    Reactions: seetalahoru

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    සංගීතාගෙ එක පට්ට. මොකද එ‍්ක සෑහෙන natural. හැබැයි ඔයිට වඩා හොඳ එ‍්වා මීට අවුරුදු කීපයකට කලින් අ‍ාව music video වල ඕන තරම් තියෙනවා. නිළියොම නෙවෙයි, මොඩල් කෑලි. දැන් එ‍් මැජික් එක ගිහින්. Pre shoot එකක වුණත් දැන් lip kiss එකක් අනිවාර්යයෙන්ම තියෙනවානෙ. 👍

    වෙන එකක් තියා වර්තමාන ජනාධිපති, එ‍් කාලෙ අගමැතිතුමා පූජාටත් පට්ට කිස් එකක් දුන්නා. 😍

    ඉතින් ඕයි මෙතන තොලක් දාන්නෙ නැහැනෙ!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සංගීතාගෙ එක පට්ට. මොකද එ‍්ක සෑහෙන natural. හැබැයි ඔයිට වඩා හොඳ එ‍්වා මීට අවුරුදු කීපයකට කලින් අ‍ාව music video වල ඕන තරම් තියෙනවා. නිළියොම නෙවෙයි, මොඩල් කෑලි. දැන් එ‍් මැජික් එක ගිහින්. Pre shoot එකක වුණත් දැන් lip kiss එකක් අනිවාර්යයෙන්ම තියෙනවානෙ. 👍

    වෙන එකක් තියා වර්තමාන ජනාධිපති, එ‍් කාලෙ අගමැතිතුමා පූජාටත් පට්ට කිස් එකක් දුන්නා. 😍

    poojata lip kiss ekak denna thibbanam:love::P